විස්කි එක්ස්ෆයර් වෙනවද මචංලා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම ගාව අවුරුදු 4,5 පරණ විස්කි තියෙනවා. චිවාස් එහෙම. සමහර ඒවා 2018 හදපුවා. කළුවර තැනක තියෙන්නෙ. එක්ස්ෆයර් වෙයිද? විකුනලා දාගන්නද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    මම ගාව අවුරුදු 4,5 පරණ විස්කි තියෙනවා. චිවාස් එහෙම. සමහර ඒවා 2018 හදපුවා. කළුවර තැනක තියෙන්නෙ. එක්ස්ෆයර් වෙයිද? විකුනලා දාගන්නද?
    නෑ බන්..😌
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    older is better but don't break the seal and store it correctly
    කොලිටි එක වැඩි වෙන්නේ බ්‍රිත් කරන්න තිබ්බම මචන්(එකයි ඕක් බැරල් වල දාන්නේ ). ග්ලාස් බෝටල් වල තිබ්බම එහෙම්ම තමා වෙනසක් වෙන්නේ නැ . (ෂම්පෙන් වල කුඩා ප්‍රමාණයක් ඊස්ට් තියනවා. බෝතල් වහලා තිබට ඇතුලේ කෙමිකල් ප්‍රොසෙස් එකක් වෙලා මචුවර් වෙනවා )
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    මම ගාව අවුරුදු 4,5 පරණ විස්කි තියෙනවා. චිවාස් එහෙම. සමහර ඒවා 2018 හදපුවා. කළුවර තැනක තියෙන්නෙ. එක්ස්ෆයර් වෙයිද? විකුනලා දාගන්නද?
    නිකන් ෆයර් වෙන්නේ නෑ. ගිනිකූරක් ගැහුවොත්නම් වෙයි
     
    • Like
    Reactions: Solo Rider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,978
    18,887
    113
    අඩෝ විස්කි කුණු වෙලා ඇත්තෙ.. ඕක ඕපන් කරන්න වත් එපා.. මට ලස්සනට තියාගන්න දියන්