නෑ බන්..මම ගාව අවුරුදු 4,5 පරණ විස්කි තියෙනවා. චිවාස් එහෙම. සමහර ඒවා 2018 හදපුවා. කළුවර තැනක තියෙන්නෙ. එක්ස්ෆයර් වෙයිද? විකුනලා දාගන්නද?
කොලිටි එක වැඩි වෙන්නේ බ්රිත් කරන්න තිබ්බම මචන්(එකයි ඕක් බැරල් වල දාන්නේ ). ග්ලාස් බෝටල් වල තිබ්බම එහෙම්ම තමා වෙනසක් වෙන්නේ නැ . (ෂම්පෙන් වල කුඩා ප්රමාණයක් ඊස්ට් තියනවා. බෝතල් වහලා තිබට ඇතුලේ කෙමිකල් ප්රොසෙස් එකක් වෙලා මචුවර් වෙනවා )older is better but don't break the seal and store it correctly
මොකා GFඑක්ස්ෆයර් wenawa ban... Idala hitala... Dan GF dana gattot maranawa...
Uba ahala thiyenne ex- fire wenawada kiyala ne?මොකා GF
නිකන් ෆයර් වෙන්නේ නෑ. ගිනිකූරක් ගැහුවොත්නම් වෙයිමම ගාව අවුරුදු 4,5 පරණ විස්කි තියෙනවා. චිවාස් එහෙම. සමහර ඒවා 2018 හදපුවා. කළුවර තැනක තියෙන්නෙ. එක්ස්ෆයර් වෙයිද? විකුනලා දාගන්නද?
Weeduru bothale thibbata watinakama wadiwenne na machanඅවෘදු සිය ගනන් තියෙන එව්ව ගනන් වෙඩි නෙද