විස්කි_බොමුද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    තෝ බාර් එකකුත් දැම්මද ඒපාර.. ගාල්ලෙ නේද පොට් එක.. ඕන උනොත් කියන්නං..
    බොන එක අඩු කරල බං තියෙන්නෙ.. ග්‍රෑස්ට්‍රයිටීස් හැදුන බීලා බීලම..

    එක ඇත්ත මචන්.. මම නම් ගහන්නේ ගංජා විතරයි දැන්.. බිව්වා නැති වෙන්න..

    උඹ කියහන් බඩු ඕන නම්, මම උඹට අඩුවට අරන් දෙන්නම්. ගමේ එකනේ..:yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Screen-shot-2012-09-19-at-12.18.21-PM.png

    ඔතනට එකක් මදි බන් ජොනී අයියලගේ ගාන අඩූම විස්කි එක බන්:sorry:

    උඹ කියන ව්ඩියට එහෙනම් අපිට අමරණීයත්වය තමා ලැබෙන්න ඕනී :lol:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මොකටද කොත්තමල්ලි බොමු අපි wiskey brandy....

    ඒ වුනාට ඕව ඔහොම promote කරන එක උබට පවු සිද්ද වෙනවා බන්...

    මෙහෙම හිතපන්...දැන් ඕව බොන්නේ නැතුව හිටපු එකෙක් හරි, මේවා දැකල බොන්න ගත්තොත්....

    මම නම් කියන්නේ කොච්චර ගුණ උනත්..මත්ද්‍රව්‍ය , මත්ද්‍රව්‍ය මයි. හා නැද්ද...?

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොකටද කොත්තමල්ලි බොමු අපි wiskey brandy....

    ඒ වුනාට ඕව ඔහොම promote කරන එක උබට පවු සිද්ද වෙනවා බන්...

    මෙහෙම හිතපන්...දැන් ඕව බොන්නේ නැතුව හිටපු එකෙක් හරි, මේවා දැකල බොන්න ගත්තොත්....

    මම නම් කියන්නේ කොච්චර ගුණ උනත්..මත්ද්‍රව්‍ය , මත්ද්‍රව්‍ය මයි. හා නැද්ද...?

    ඒක ඇත්ත මචන් හැමෝම මිනිස්සුනේ බඩග්නි උනාම කන්න දන්නවා නම්....:confused:අනිත්වා ගැන කවර කතාද විස්කි අව්ලක්නෑ ඇඟට ගත්තාට ඕනවාට වඩ ගන්න් එකයි මෙහන උබ කියන අව්ල පව්ල් අව්ල් දාගේන වෙන ප්‍රශ්න ඇති කරගත්තොත් තම උබ කියන තැනට එන්නේ...:yes: ඒ හැර බිව්වයි කියල පවක් නෑනේ බන් ;)

    මත්ද්‍රව්‍ය ම නෙවේ නේහ් මේක මත්ද්‍රවයක් බොල :lol:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy

    ඒක ඇත්ත මචන් හැමෝම මිනිස්සුනේ බඩග්නි උනාම කන්න දන්නවා නම්....:confused:අනිත්වා ගැන කවර කතාද විස්කි අව්ලක්නෑ ඇඟට ගත්තාට ඕනවාට වඩ ගන්න් එකයි මෙහන උබ කියන අව්ල පව්ල් අව්ල් දාගේන වෙන ප්‍රශ්න ඇති කරගත්තොත් තම උබ කියන තැනට එන්නේ...:yes: ඒ හැර බිව්වයි කියල පවක් නෑනේ බන් ;)

    මත්ද්‍රව්‍ය ම නෙවේ නේහ් මේක මත්ද්‍රවයක් බොල :lol:

    පව්ල් අව්ල් දාගන්නම ඕනේ නැ බොල පවු සිද්ද වෙන්න....මත්ද්‍රවය ශරීරයට දාගන්න එකත් පවු....:yes:

    අපේ අයියල ඕව දැනගෙනම තමයි වැඩේට සෙට් වෙන්නේ......:P
    මම කිවුවේ ඕව promote කරන එක බොනවට වඩා පව් කියල...:(

    ඔය කිවුවට හොඳ බ්‍රෑන්ඩ් එකක් සෙට් වෙච්චම දුකේ බෑ...;):lol:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පව්ල් අව්ල් දාගන්නම ඕනේ නැ බොල පවු සිද්ද වෙන්න....මත්ද්‍රවය ශරීරයට දාගන්න එකත් පවු....:yes:

    අපේ අයියල ඕව දැනගෙනම තමයි වැඩේට සෙට් වෙන්නේ......:P
    මම කිවුවේ ඕව promote කරන එක බොනවට වඩා පව් කියල...:(

    ඔය කිවුවට හොඳ බ්‍රෑන්ඩ් එකක් සෙට් වෙච්චම දුකේ බෑ...;):lol:

    හෙ හේ එකනේ.....:P

    ඔව් බන් වැඩේ වැරදී නම් තමා ඩුම්බීල පිලිකා ඇති කාරයි ඒත් කොල්ලො ගත්තාම 5ට 1වත් අවමය සිගා දානවනේ නැහැයි කියන්න බෑනේ බන්......:rolleyes:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මම නම් මේවා විශ්වාශ කරන්නේ නෑ බන්... ඔය research, fund කරන්නේ ඔය companies වලින්මයි...

    සාමන්යෙන් ඇල්කොහොල් 1g = 9 calories මට මතක විදියට... සීනි නැතිවුනාට ඇල්කොහොල් වලින් blood sugar levels වලට side effects එන්න පලුවන්...

    මොනවා බිව්වත් පිළිවෙලකට කරපල්ලා...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම නම් මේවා විශ්වාශ කරන්නේ නෑ බන්... ඔය research, fund කරන්නේ ඔය companies වලින්මයි...

    සාමන්යෙන් ඇල්කොහොල් 1g = 9 calories මට මතක විදියට... සීනි නැතිවුනාට ඇල්කොහොල් වලින් blood sugar levels වලට side effects එන්න පලුවන්...

    මොනවා බිව්වත් පිළිවෙලකට කරපල්ලා...
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    සත්තයේ සටහන බුද්දියේ විමසුමට..!!!

    ඔයා whisky ගැන කියල තියේන නිසා මුලින්ම මේ link එකෙන් ගිහින් බලන්න -->http://www.whiskyfacts.com/facts-about-whisky/side-effects-of-whisky/

    පොදුවේ මත්පැන් පානයේන් සිදුවන හානිය පහත දැක්වෙන link වලින් ගිහින් බලන්න

    http://caribbeancoastrecovery.com/shocking-long-term-symptoms-alcoholism/

    http://www.drugfreeworld.org/real-life-stories/alcohol.html

    http://www.healthline.com/health/alcohol/effects-on-body

    http://www.drugfreeworld.org/drugfacts/alcohol/short-term-long-term-effects.html

    https://www.drinkaware.co.uk/check-the-facts/health-effects-of-alcohol

    http://www.timberlineknolls.com/alcohol-addiction/signs-effects

    http://www.whisky.com.uy/en/efectos-nocivos/
     
    Last edited:

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    හෙ හේ එකනේ.....:P

    ඔව් බන් වැඩේ වැරදී නම් තමා ඩුම්බීල පිලිකා ඇති කාරයි ඒත් කොල්ලො ගත්තාම 5ට 1වත් අවමය සිගා දානවනේ නැහැයි කියන්න බෑනේ බන්......:rolleyes:
    සිගා ගැන නම් කතා කරන්න එපා බන්...මම ඔකෙන් තුන් දෙනෙක් විතර ගලව ගත්ත...දැන් උන් හොරෙන් හොරෙන් ගහනවා...:(:(

    ගානට බිවුවත් කමක් නැ.
    සිගරට් නම් එපා......!!!
    :yes::yes:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිගා ගැන නම් කතා කරන්න එපා බන්...මම ඔකෙන් තුන් දෙනෙක් විතර ගලව ගත්ත...දැන් උන් හොරෙන් හොරෙන් ගහනවා...:(:(

    ගානට බිවුවත් කමක් නැ.
    සිගරට් නම් එපා......!!!
    :yes::yes:

    හරි එහෙනම් ඒකටත් එක්ක තව ශොට් දෙක තුනක් නවලම ඉමු :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ ආදර විස්කි බෝතලේ වෙනුවෙන් ගොතමුද කවියක් :oo:
    :rolleyes:

    අනං මනං බෙහෙත් වලට ඇයි ගෙවන්නෙ සල්ලී.....
    ඕන ලෙඩක් හොද වෙනවා බොන්න විස්කි බ්‍රැන්ඩි....
    Scotland වල තියෙන්නෙ හොදම විස්කි බ්‍රැන්ඩි....
    ලංකාවට ගෙන්වන්නේ ආන්ඩුවෙන් මල්ලී........

    බොමු අපි විස්කි බ්‍රැන්ඩි... මොකටද කොත්තමල්ලි....

    බොන්න නංගි මල්ලී සැවොම විස්කි බ්‍රැන්ඩී.......
    ඔය දුකට සැපට ඔබට පිහිට වෙන්නෙ විස්කි බ්‍රැන්ඩී....
    අපි සෙට් උන කාලේ ෆන් එකක් ගියපු වේලේ....
    මට මතක් වෙනවා ‍අපිත් විස්කි බ්‍රැන්ඩි බීපු තාලේ....

    බූට් දුකට හාට් එකට අපිත් ගත්ත එකම බෙහෙත.....
    මේක බොන්න මචෝ..... විස්කි බ්‍රැන්ඩී.........

    තරුණ කාලෙ සමහර අය කෙල්ලො එක්ක යතී......
    බූට් එකක් වැදුන ගමං ජීවිතේම නැතී..........
    ඔය අරවා මේවා මොකුත් නොකර කාලා බීලා ඉන්නේ....
    මම තාමත් සෙට් උනහම විස්කි බ්‍රැන්ඩි බොන්නේ......
    හෙට මැරුණත් හිතට හොදයි අද ජොලියේ ඉන්නේ....

    බොමු අපි විස්කි බ්‍රැන්ඩි... මොකටද කොත්තමල්ලි....

    බොන්න නංගි මල්ලී සැවොම විස්කි බ්‍රැන්ඩී.......
    ඔය දුකට සැපට ඔබට පිහිට වෙන්නෙ විස්කි බ්‍රැන්ඩී....
    අපි සෙට් උන කාලේ ෆන් එකක් ගියපු වේලේ....
    මට මතක් වෙනවා ‍අපිත් විස්කි බ්‍රැන්ඩි බීපු තාලේ....

    බූට් දුකට හාට් එකට අපිත් ගත්ත එකම බෙහෙත.....
    මේක බොන්න මචෝ..... විස්කි බ්‍රැන්ඩී........

    බොමු අපි විස්කි බ්‍රැන්ඩි මොකටද කොත්තමල්ලි....
    දාගෙන සෝඩා ශැන්ඩි නීට් නං එපා මල්ලි......
    අයිස් කැට දමං මල්ලි තැපැලෙං වදියි මල්ලි.....
    බිව්වම විස්කි බ්‍රැන්ඩි ජොලියක් දාමු මල්ලි...

    බූට් දුකට හාට් එකට අපිත් ගත්ත එකම බෙහෙත.....
    චියර්ස්............... විස්කි බ්‍රැන්ඩී........

    තිතට මත.

    • Like
    Reactions: machan :D