විස්තර ටිකක් කියපං මචෝ

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    විස්තර ටිකක් කියපං මචෝ

    Samsung Galaxy Grand (GT-I9082) කියන මොබයිල් එක කොහොමද ?



    ලගදි මට එකක් හම්බ වෙනවා...කොහොමද ඕකේ වැඩ එහෙම බං ? :dull:
    පාවිච්චි කරපු එවුන් ඉන්නව නං හොදා විස්තර දැනගන්න බං
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම ඕක දකල්නම් තියෙනවා .අවුලක් නැහැ .දැන් නම් ඕක මෙහෙ එන්නේ නැහැලු හැබැයි ඔකේ ගොඩක් වර්ෂන් තියෙනවලු
    මේ ලින්ක් එකන් විස්තර බලපන්

    http://www.samsung.com/ae/function/...ut_keyword=galaxy grand&keywords=galaxy grand

    දැන් මේක අලුතින් එන්නේ ඩුවෝස් කියල
     
    • Like
    Reactions: 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මරුසිරා;16227605 said:
    මම ඕක දකල්නම් තියෙනවා .අවුලක් නැහැ .දැන් නම් ඕක මෙහෙ එන්නේ නැහැලු හැබැයි ඔකේ ගොඩක් වර්ෂන් තියෙනවලු
    මේ ලින්ක් එකන් විස්තර බලපන්

    http://www.samsung.com/ae/function/...ut_keyword=galaxy grand&keywords=galaxy grand

    දැන් මේක අලුතින් එන්නේ ඩුවෝස් කියල

    ස්තූතියි යාලුවා...එල +10
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    නිකන් හම්බ වෙන අස්සයගේ දත් ගනින්න ඕනේ නෑනේ මචං. ඔන්න ඔහේ ගනින්. අවුල් වගේන විකුණලා දාපන් :dull::dull::dull:
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නිකන් හම්බෙනවා නම් දෙමල පත්තරේ උනත් මොකද බන් :lol::lol::lol::lol:

    ඔය ගැන කිසිම දැනීමක් නෑ මචන් :no::no::no:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපෝ ඕක හරි නෑ ලොකු වැඩි බිම වැටුනොත් ඩිස්ප්ලේ යනවා ඒ නිසා ඕක මට දියන්