විස්තර ටිකක් කියපං මචෝ
Samsung Galaxy Grand (GT-I9082) කියන මොබයිල් එක කොහොමද ?
ලගදි මට එකක් හම්බ වෙනවා...කොහොමද ඕකේ වැඩ එහෙම බං ?
පාවිච්චි කරපු එවුන් ඉන්නව නං හොදා විස්තර දැනගන්න බං

Last edited: