විස්මයජනකයි.. මේ බස් රථ ගාලක්ද..?
විස්මයජනකයි.. මේ බස් රථ ගාලක්ද..? ඔබට හිතාගන්නවත් බැරි වෙයි බලලම තීරනය කරන්න...
මෙම සටහන ඔබ වෙත ගෙන එන්නේ ඉතා අපූරු හැකියාවකින් හෙබි අපූරු නිර්මාණශිල්පියෙකු ගැනයි.ඇහළියගොඩ ප්රදේශයේ වියලයාගොඩ ග්රාමයේ පදින්චි සෝමදාස ලේකම්ගේ මහතා සතුව උපතින් ගෙන ආ අපූරු දක්ශතාවයක් ඇත.ඒ දැනට අපරටේ මාර්ග වල දාවනය වන ඕනෑම බස් රථයක ඒ හා සමාන අනුරූ නිපදවීමටයි.
ආරම්භයේදී කාඩ් බෝඩ් වර්ග උපයෝගී කරගෙන නිර්මාණ කල ඔහු මේ වන විට තම නිර්මාණ සඳහා තුනී ඇලුමිනියම් තහඩු උපයෝගී කර ගන්නවා.එබැවින් එම නිර්මාණ වල තාත්වික බවද වැඩි වනවා.සෝමදාස මහතා මේ වන විට දැයට කිරුළ මෙන්ම තවත් ප්රදර්ශන කිහිපයකටම තම නිර්මාණ ඉදිරිපත් කොට ඇති අතර බොහෝ පැසසුම්ද එමගින් ලබා තිබෙනවා.
යම් හෙයකින් ඔහුට ආර්තික වශයෙන් උපකාරයක් ලබාදිය හැකිනම් විරැකියාවෙන් සිටින තම ප්රදේශයේ තරුණයින්ටද ඒ තුලින් රැකියා අවස්ථා ලබා දිය හැකි බව සෝමදාස මහතා පවසනවා.

- (මෙම ලිපිය රචනය වෙනුර විශ්වජිත් විසිනි.ලිපිය සැපයීම - Ishara Koralage )

Last edited: