විස්වාස_කල_හැකිද..?
++++++++++++++++++++++++++++++++++++++++++
කලිං ඒවා...!
Onna_ලග්න_wala aththama kathawa..!

ඔන්න ජංජාලය ඇතුලේ ඇවිදින කොට හම්බුන පට්ට ප්ලේස් එකක් ගැන කියන්නයි සූජානම..
සුප්‍රසිද්ධ ඉන්කා වරුන්ට අයති කියන මේ නගරය බිහිවුන විදිය ගැන හරි ලස්සන ජනප්‍රවාද තියනවාලු.. 1940 තරම් ඈත අතීතයේ සිටම මේ කාන්තාරය හරහා යන සියළු පේරු වෙලෙන්දන් මෙම විලෙන් ස්නානය කර යෑම පුරුද්දක් කරගෙන සිටියලු. ඒකට හේතු වෙලා තියෙන්නෙ මේ විලේ දියෙන් නිරෝගී කම වැඩි වෙන අපූර්ව බලයක් තියනවා කියල විශ්වාස කරන නිසාලු.
පෙරු රජයෙන් ජාතික උරුමයක් වශයෙන් නම් කරල තියෙන මෙම ක්ෂේම භූමිය තුල පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් වැලි පර මත ලිස්සා යෑමට, වැලි පර මත සිට හිරු උදාව හිරු බැසීම නැරඹීමට අවශ්‍ය සියළු දේ සපයමින් එහි වැසියන් තම ජීවිකාව ගෙනයයි.
repost නම් සොරි වෙන්න ඕනේ..!
මේ තමයි ලෝකේ ඉතා කලාතුරකින් බිහිවන, අපි ක්ෂේම භූමි යන නමින් හදුන්වන අපූර්ව ස්වභාවික නිර්මාණයක්.
හිතාගන්න පුළුවන්ද ඉමක් කොනක් පේන්නැති කාන්තාරයක් ඇතුලේ මෙච්චර ලස්සන සුන්දර නගරයක් තියයෙි කියල.. මේ නගරේ නමින් Huacachina කියල හදුන්වනවා.. 1999 අවුරුද්ද වෙනකොට මෙහි ජනගහනය 115ක් ලු.

පේරු රාජ්‍යයට අනුබද්ධව ඇති මෙම නගරය කාන්තාර සීමාවේ දකුණු පසින් කාලෙකට කලින් ස්පාඥ්ඥ යටත් විජිත නගරයක් වූ ICA නගරයේ සිට 4km ක් පමණ දුරින් පිහිටා තිබේ. මෙහි ජීවත් වන ජනයාගේ ප්‍රධාන ජීවිකාව වන්නෙත් මෙහි එන සංචාරකයින්ට සේවය ලබාදීමයි. පසුගිය වසර 4ක කාලය තුල සීග්‍රයෙන් මෙම විලේ ජලය සිදී යෑමක් තිබූ බවට වාර්තා වෙනවා, පිළියමක් විදියට ICA නගරයේ සිට මෙම විලට ජලය පොම්ප කරල තියෙනවා කියලත් වාර්තා වෙනවා.
සුප්‍රසිද්ධ ඉන්කා වරුන්ට අයති කියන මේ නගරය බිහිවුන විදිය ගැන හරි ලස්සන ජනප්‍රවාද තියනවාලු.. 1940 තරම් ඈත අතීතයේ සිටම මේ කාන්තාරය හරහා යන සියළු පේරු වෙලෙන්දන් මෙම විලෙන් ස්නානය කර යෑම පුරුද්දක් කරගෙන සිටියලු. ඒකට හේතු වෙලා තියෙන්නෙ මේ විලේ දියෙන් නිරෝගී කම වැඩි වෙන අපූර්ව බලයක් තියනවා කියල විශ්වාස කරන නිසාලු.
පෙරු රජයෙන් ජාතික උරුමයක් වශයෙන් නම් කරල තියෙන මෙම ක්ෂේම භූමිය තුල පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් වැලි පර මත ලිස්සා යෑමට, වැලි පර මත සිට හිරු උදාව හිරු බැසීම නැරඹීමට අවශ්‍ය සියළු දේ සපයමින් එහි වැසියන් තම ජීවිකාව ගෙනයයි.
මීට වඩා විස්තර දන්නවා නම් කියන්ඩෝ...අනිත් අයටත් බලන්න
උඩට
දාමු..
මං ගැනත් හිතලා
අරවයින් ++
දිලා යන්ඩෝ...
උඩට
දාමු.. මං ගැනත් හිතලා
අරවයින් ++
දිලා යන්ඩෝ...++++++++++++++++++++++++++++++++++++++++++