විස්සයි විස්සේ අපේ වැඩ කිඩ

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    විස්සයි විස්සේ අපේ වැඩ කිඩ

    විස්සයි විස්සේ අපේ වැඩ කිඩ

    Sri-Lanka-cricket-team-600x353.jpg




    සමස්ත ප්‍රතිඑලය
    #1 තරඟ 46 ජයග්‍රහණ 33 පරාජ 12 ප්‍රතිඑල රහිත 1 ජයග්‍රාහී තරඟ ප්‍රතිශතය 71.73

    ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු
    #1 260-6 (20 overs) කෙන්යාවට එරෙහිව 14/09/2007 දින

    වැඩිම ජයග්‍රාහී ලකුණු පරතරය
    #1 172 කෙන්යාවට එරෙහිව 14/09/2007 දින

    වැඩිම තරඟයේ වීරයා සම්මාන
    #3 6 තරඟ 31 සනත් ජයසූරිය

    තරඟයකදී වැඩිම ලකුණු
    #5 නොදැවී 104 තිලකරත්න දිල්ශාන් ඕස්ට්‍රේලියාවට එරෙහිව 06/08/2011 දින

    විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු
    #3 1149 තරඟ 42 මහේල ජයවර්ධන
    #5 1061 තරඟ 42 තිලකරත්න දිල්ශාන්

    වේගවත්ම ශතකය
    #5 පන්දු 55 තිලකරත්න දිල්ශාන් 06/08/2011 දින

    ඕවරයකදී වැඩිම ලකුණු
    #4 29 ජෙහාන් මුබාරක් කෙන්යා ක්‍රීඩක Lameck Onyango ට එරෙහිව 14/09/2007 දින

    තරඟයකදී හොඳම පන්දුයැවීම
    #1 6-8 අජන්ත මෙන්ඩිස් සිම්බාබ්වේට එරෙහිව 18/09/2012 දින
    #2 6-16 අජන්ත මෙන්ඩිස් ඕස්ට්‍රේලියාවට එරෙහිව 08/08/2011 දින


    වැඩිම කඩුළු දවාගැනීමී
    #5 කඩුළු තරඟ 25 අජන්ත මෙන්ඩිස්

    හොඳම කඩුළු රැකීම
    #2 තරඟ 33 කුමාර් සංගක්කාර උඩ පන්දු 18 කඩුළු බිඳදැමීම් 15



    Code:
    atapattama.blogspot
     
    • Like
    Reactions: Mr.chachi