විසා නොමැතිව යා හැකි රටවල්

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ube senasunada...:love::D:D:D
    palayan palayan ban..singa palayan horen idala hari keeyak hari hoya ganin..hebei horen idala ahu unoth depot karana seen ekakuth tiyenawa ehe:baffled:

    අඩෝ කෝ මෙතන උබලගෙ රට නෑනෙ,ස්වාසිලන්තෙ :angry::angry:
     

    gojabiya123

    Banned
    Oct 24, 2014
    28
    1
    0
    ado dan ethakota oken gihilla dwas kyak ehe inna puluwanda singa yanna plane tikcet ekak nm ganna puluwan wei bn visa nathuwa visit krnna puluwanda sirawata :)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔය දාල තියන සමහර රටවල් වලට යන්න කලින් ඇපෘවල් එකක් ගන්න ඔනෙ... එහෙ ඉන්න ස්පොන්සර් කෙනෙක්ගෙන්.. ඒ වගේම සමහර රටවල් වලට යනවනම් හොටෙල් බුකින් අතෙ 50000+ වගෙ එක එක අවශ්‍යතාවන් තියනව.

    ඕව කියන තරම් සුන්දර නෑ :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ado dan ethakota oken gihilla dwas kyak ehe inna puluwanda singa yanna plane tikcet ekak nm ganna puluwan wei bn visa nathuwa visit krnna puluwanda sirawata :)
    සින්ග යන්න උබ අනිව අතෙ 50000 ගෙනියන්න ඔනෙ. රිටර්න් ටිකට් එකක් සහ හොටෙල් බුකින් එකක් තියෙන්නම ඔනෙ:dull:

    නැත්තන් යන ෆ්ලයිට් එකේම එන්න පුලුවන්:rofl::rofl: