
. මේ වගේ පොඩි බැරල් ගොඩක් හදල gas outlet ටික common rail එකකට සම්බන්ධ කරල ඒක ලිපට දුන්නනම් හදන්නත් පහසුයි gas හැදෙන කාර්යක්ෂමතාවත් වැඩියි.
නියමයි මචෝ ගොඩක් ස්තූතියි බෙදාගත්තට. ආසයි හදන්න.
මේ ක්‍රමේ වැඩ.
සාමාන්‍ය ගෙදරකට පාවිච්චි කරන්න මේ වගේ පොඩි එකක් මදි.
මේකෙ කියල තියන්නෙ ලොකු එකක් ගන්න කියල. මේ වගේ පොඩි බැරල් ගොඩක් හදල gas outlet ටික common rail එකකට සම්බන්ධ කරල ඒක ලිපට දුන්නනම් හදන්නත් පහසුයි gas හැදෙන කාර්යක්ෂමතාවත් වැඩියි.
. තව valve එක පැත්තකට විතරක් gas යන එක නිසා එක බැරල් එකක leak එකක් ආවොත් එතනින් system එකේම gas පිට වෙලා කෙල වෙන්න නොදී specific valve එක වැහෙනවා. ලොකු බැරල් එකක් නම් leak එකක් ආවොත් ඒක හදන්න ගිහාම දැනට හැදිල තියන gas ටිකත් යවන්න වෙනව.
මචං මේකට ඒන කරන කක්කි මේන්න මේකගෙන් ගන්න පුළුවන්......දැන් කල්පනා වුණේ බන් එක බැරල් එකක් හැදුවොත් gas ඉවර වුණහම පුරවන්න ආයි එක ගලවන්න ඕනෙ. එතකොට gas flow එක නවතිනව. බැරල් ගොඩක් valve සහ pressure meter එක්ක හයි කලොත් එක එක බැරල් වල pressure reading අඩු වෙනකොට දැනගන්නත් පුළුවන් valve එක වහල ආයි කක්කි පුරවන්නත් පුළුවන් gas flow එකේ speed එක අඩු නොවී. තව valve එක පැත්තකට විතරක් gas යන එක නිසා එක බැරල් එකක leak එකක් ආවොත් එතනින් system එකේම gas පිට වෙලා කෙල වෙන්න නොදී specific valve එක වැහෙනවා. ලොකු බැරල් එකක් නම් leak එකක් ආවොත් ඒක හදන්න ගිහාම දැනට හැදිල තියන gas ටිකත් යවන්න වෙනව.
![]()



මචං මේකට ඒන කරන කක්කි මේන්න මේකගෙන් ගන්න පුළුවන්......
මුගෙ වැඩේම මේකේ කක්කි කරන එක.......
http://www.elakiri.com/forum/member.php?u=438906
අහල බලපං...........![]()

