විසිකරණ ආහාර වලින් බයෝගෑස් හදමු

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    නියමයි මචෝ ගොඩක් ස්තූතියි බෙදාගත්තට. ආසයි හදන්න.:D

    මේ ක්‍රමේ වැඩ.
    සාමාන්‍ය ගෙදරකට පාවිච්චි කරන්න මේ වගේ පොඩි එකක් මදි.
    මේකෙ කියල තියන්නෙ ලොකු එකක් ගන්න කියල:oo:. මේ වගේ පොඩි බැරල් ගොඩක් හදල gas outlet ටික common rail එකකට සම්බන්ධ කරල ඒක ලිපට දුන්නනම් හදන්නත් පහසුයි gas හැදෙන කාර්යක්ෂමතාවත් වැඩියි.:yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නියමයි මචෝ ගොඩක් ස්තූතියි බෙදාගත්තට. ආසයි හදන්න.:D

    මේ ක්‍රමේ වැඩ.
    සාමාන්‍ය ගෙදරකට පාවිච්චි කරන්න මේ වගේ පොඩි එකක් මදි.
    මේකෙ කියල තියන්නෙ ලොකු එකක් ගන්න කියල:oo:. මේ වගේ පොඩි බැරල් ගොඩක් හදල gas outlet ටික common rail එකකට සම්බන්ධ කරල ඒක ලිපට දුන්නනම් හදන්නත් පහසුයි gas හැදෙන කාර්යක්ෂමතාවත් වැඩියි.:yes:

    ඔව්මයි!! ඒකත් හරි තමා බලාගෙන ගියාම!!
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    සෑහෙන්න වටින වැඩක් මචං. මේවා හැමෝ එක්කම බොදාගන්නවට ගොඩක් පිං. ඔබට ජය වේවා.
     
    • Like
    Reactions: Mr.Tom

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    සෑහෙන්න වටින වැඩක් මචං. මේවා හැමෝ එක්කම බොදාගන්නවට ගොඩක් පිං. ඔබට ජය වේවා.
     
    • Like
    Reactions: Mr.Tom

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    දැන් කල්පනා වුණේ බන් එක බැරල් එකක් හැදුවොත් gas ඉවර වුණහම පුරවන්න ආයි එක ගලවන්න ඕනෙ. එතකොට gas flow එක නවතිනව. බැරල් ගොඩක් valve සහ pressure meter එක්ක හයි කලොත් එක එක බැරල් වල pressure reading අඩු වෙනකොට දැනගන්නත් පුළුවන් valve එක වහල ආයි කක්කි පුරවන්නත් පුළුවන් gas flow එකේ speed එක අඩු නොවී:baffled:. තව valve එක පැත්තකට විතරක් gas යන එක නිසා එක බැරල් එකක leak එකක් ආවොත් එතනින් system එකේම gas පිට වෙලා කෙල වෙන්න නොදී specific valve එක වැහෙනවා. ලොකු බැරල් එකක් නම් leak එකක් ආවොත් ඒක හදන්න ගිහාම දැනට හැදිල තියන gas ටිකත් යවන්න වෙනව.:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මචං මේකට ඒන කරන කක්කි මේන්න මේකගෙන් ගන්න පුළුවන්......
    මුගෙ වැඩේම මේකේ කක්කි කරන එක.......
    http://www.elakiri.com/forum/member.php?u=438906
    අහල බලපං...........:rofl::rofl::rofl:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මචන් මීතේන් විස වායුවක් නෙමේද ????? ඕව පුපුරන්නද ?????
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මචං මේකට ඒන කරන කක්කි මේන්න මේකගෙන් ගන්න පුළුවන්......
    මුගෙ වැඩේම මේකේ කක්කි කරන එක.......
    http://www.elakiri.com/forum/member.php?u=438906
    අහල බලපං...........:rofl::rofl::rofl:

    උගෙ ඒව ජීර්ණය කරන්න බැක්ටීරියා කැමති නෑලු
    :rofl::rofl: