lankawe visitors la da?
lankawe visitorsla genna ganna widihak nadda?නෑ මචන් ඔක්කොම පිට රටවල් වලින් ඒවා වර්ල්ඩ්වයිඩ්
i think this is a black-hat method, however better if it's safe
එක රටකින් කියලා බෑ මචන්lankawe visitorsla genna ganna widihak nadda?

නොප් මචන් මේක බැලැක් සීන් එකක් නෙවෙයි
mcn, according to Google, paid traffic is blackhat, but I think can use paid traffic to a landing page where there are no adsense, and in the landing page can have links to the adsense pages. (I heard like this)
~>කුරුමිට්ටා<~;10748777 said:රියල් විසිටර්ස්ලා එන්නෙ කොහෙන්ද? මොකක්ද ඔයාගේ සයිට් එක? 10000ක් එන්න දවස් කීයක් යනවද? බැනර් ක්ලික් ද? ඩොමේන් රී-ඩිරෙක්ට් ද?

~>කුරුමිට්ටා<~;10748777 said:රියල් විසිටර්ස්ලා එන්නෙ කොහෙන්ද? මොකක්ද ඔයාගේ සයිට් එක? 10000ක් එන්න දවස් කීයක් යනවද? බැනර් ක්ලික් ද? ඩොමේන් රී-ඩිරෙක්ට් ද?
dawasata 322රියල් විසිටර්ලා විවිධ රටවල් වලින් එන්නේ මාසයක් ඇතුලත 10000ක් දෙනවා..තව මොනවද දැනගන්න ඕන?