විසිටර්ලා 10.000ක් 5.50$ වලට

Jul 29, 2011
191
26
0
mama meka site ekak haraha newei karanne:lol::lol::lol::lol: dala thiyenne champaing report eka witharai:lol::lol::lol::lol::lol::lol:

සයිට් එකක් හරහා නෙමේ නම් ඉතින් අනිවර් බොට්ස්ලා තමා... ඇඩ්සෙන්ස් වල ඉතින් එක පාරටම බෑන් වෙන්නෙ නැහැ නෙ! තැපැලෙන් තමා බඩු පැකට් එන්නෙ:P
 
truebox

Member
Jul 28, 2011
88
9
0
asd

~>කුරුමිට්ටා<~;10750823 said:
සයිට් එකක් හරහා නෙමේ නම් ඉතින් අනිවර් බොට්ස්ලා තමා... ඇඩ්සෙන්ස් වල ඉතින් එක පාරටම බෑන් වෙන්නෙ නැහැ නෙ! තැපැලෙන් තමා බඩු පැකට් එන්නෙ:P

උබ බොට්ස් දන්නෙත් නැද්ද මේ බොට්ස් නෙවෙයි:lol::lol::lol::lol:
 
Jul 29, 2011
191
26
0
උබ බොට්ස් දන්නෙත් නැද්ද මේ බොට්ස් නෙවෙයි:lol::lol::lol::lol:

මචන් පොඩි ස්ක්‍රිප්ට් කෑල්ලක් ෆ්‍රී හොස්ට් එහෙකට දාලා මටත් පුළුවන් පැයකට විසිටර්ස්ලා 10000000000 ක් උනත් දෙන්න! ඒත් සල්ලි හොයන්න අනිත් උන්ට වළ කපන්න එපා බන්! උන් අමාරුවෙන් ඇඩ්සෙන්ස් ගත්තම උබ $5ක් හම්භ කර ගන්න උන්ට වළ කපන්න එපා
 
truebox

Member
Jul 28, 2011
88
9
0
ුඇ

~>කුරුමිට්ටා<~;10750863 said:
මචන් පොඩි ස්ක්‍රිප්ට් කෑල්ලක් ෆ්‍රී හොස්ට් එහෙකට දාලා මටත් පුළුවන් පැයකට විසිටර්ස්ලා 10000000000 ක් උනත් දෙන්න! ඒත් සල්ලි හොයන්න අනිත් උන්ට වළ කපන්න එපා බන්! උන් අමාරුවෙන් ඇඩ්සෙන්ස් ගත්තම උබ $5ක් හම්භ කර ගන්න උන්ට වළ කපන්න එපා

ඉතින් උබ එහෙම කරපන්කෝ මේක 100%ක් ඇඩ්සෙන්ස් සේෆ් උබ හිතුවද මේකේ ඉන්නේ ඔටුවෝ කියලා..මේකේ අය මගෙන් මේක ගත්තේ ඇඩ්සෙන්ස් ගැන දන්නේ නැතුව කියලා හිතුවද?මේවා ස්ක්‍රිප්ට් කටු නෙවෙයි රියල් විසිටර්ලා ..අනුන්ට බොරැවට චෝදනා නොකර තමන්ගෙන් වැදගත් දෙයක් අනිත් අයට දෙන්න බලන්න වැදගත් වෙයි..උබේ හැසිරීමෙන් පේනවා උබ මොකටද ඇවිත් ඉන්නේ කියලා..:lol::lol::lol::lol:
 
වැදගත් දෙයක් කියන්නෙ මචන්, අපි දන්න දේවල් නොමිලේ අනිත් අයට කියලා දෙන එකට ! මම කරන්නෙ වැදගත් දේවල් තමා..... මම උබ වගේ සල්ලි වලට නෙමේ නොමිලේ කියලා දෙන්නෙ
 
truebox

Member
Jul 28, 2011
88
9
0
asd

~>කුරුමිට්ටා<~;10750950 said:
වැදගත් දෙයක් කියන්නෙ මචන්, අපි දන්න දේවල් නොමිලේ අනිත් අයට කියලා දෙන එකට ! මම කරන්නෙ වැදගත් දේවල් තමා..... මම උබ වගේ සල්ලි වලට නෙමේ නොමිලේ කියලා දෙන්නෙ

මම කාටවත් කියලා ෙදනවා ෙනෙව් සර්විස් ඒකක් කරන්ෙන් ෙම් ඒක ෙත්රැම් ගන්න බැරිද?
ෙදයක් කියලා ෙදනෙකාට ෙනාමිෙල් තමයි කියලා ෙදන්ෙන්..ඔයාට වැරදිලා මම සල්ලි වලට ෙනෙව් කියලා ෙදන්ෙන්
:lol::lol::lol::rofl::rofl:
 
මේ ත්‍රේඩ් එක බම්ප් වෙන එක විතරයි වෙන්නෙ.....
 
truebox

Member
Jul 28, 2011
88
9
0
්ිා

~>කුරුමිට්ටා<~;10750998 said:

මේ ත්‍රේඩ් එක බම්ප් වෙන එක විතරයි වෙන්නෙ.....

බම්ප් වෙන එක කාටත් හොදයි:P