--විසිපන්දාහට දෙන බ්ලෙන්ඩර් එක වැඩක්ම නෑ--

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    --විසිපන්දාහට දෙන බ්ලෙන්ඩර් එක වැඩක්ම නෑ--

    මචන්ලා අර බෑන්ක් එකේ දෙන බ්ලෙන්ඩර් එකක් අපිත් ගෙනාවා විනාඩි 15 විතර මිරිස් වගයක් තිබිලා කෙටුවා ටෙස්ට් කරන්න..ඒ මගුල නිකන්ම උනු වෙලා ගියා ඒක ඇවිත් නිකන් ප්ලාස්ටික් කෑලි ගොඩක් විතරයි! අරන් ඇවිත් කබඩ් එකේ දාගන්න උන්ට හොදයි!:yes::yes:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    It can work only for 15 seconds straight. Then you need to rest it 3 minutes. :yes:

    එහෙම තමයි මචන් කලේ:yes: ඒත් ඒකෙන් කිසිම වැඩක් නෑ සෙල්ලම් බත් උයන්න නම් හොදයි