--විසිපන්දාහට දෙන බ්ලෙන්ඩර් එක වැඩක්ම නෑ--
මචන්ලා අර බෑන්ක් එකේ දෙන බ්ලෙන්ඩර් එකක් අපිත් ගෙනාවා විනාඩි 15 විතර මිරිස් වගයක් තිබිලා කෙටුවා ටෙස්ට් කරන්න..ඒ මගුල නිකන්ම උනු වෙලා ගියා ඒක ඇවිත් නිකන් ප්ලාස්ටික් කෑලි ගොඩක් විතරයි! අරන් ඇවිත් කබඩ් එකේ දාගන්න උන්ට හොදයි!