Dunkirk
Argo
The Hurt Locker
Gone Girl
Gladiator
Pirates of the Caribbean
මේ තියෙන්නේ තව සුපිරිම ෆිල්ම් ටිකක්..
මේවත් ලිස්ට් එකට.
මේවත් ලිස්ට් එකට.
ko yako meka?
![]()
The Shawshank Redemption
Matrix triology
Fight club
Inception
සුපිරිම ෆිල්ම් ටිකක් එකෙන්ම, එත් මේ ඔක්කොම වගේ 20වන සියවසේ ඒවානේ..
21 වැනි සියවසේ හොදම එකක් ද කියන්න නම් කල් වැඩියි තාම. හැබැයි මගෙ නම් ආසම ෆිල්ම් එකක්. සමහර විට තව අවුරුදු 20, 30 ක් ගියාම මේ ෆිල්ම් එකට ලොකු 'appreciation' එකක් ලැබෙයි කියලා හිතෙනවා.
Columbus (2017)
![]()
![]()
මේ ෆිල්ම් 2 අමතක වුණා.
In Bruges (2008)
![]()
Sicario (2015)
![]()
පලවෙනි එක නම් බලල නැ බ්‍රෝ.... අනිවාර්යෙන් බලන්න ඕන ඔයා කියන නිසා
බ්‍ර්ටිෂ් ෆිල්ම් ටිකකුත් add වෙන්න ඕන ලිස්ට් එකට.
බ්‍ර්ටිෂ් ෆිල්ම් ටිකකුත් add වෙන්න ඕන ලිස්ට් එකට.