අනිත් එවුන් ගේ පුකවල් හාරන්නේ නැතුව ගිහින් අල්ලාහ් ගේ පුස් ඇට දෙක උරපන්Gota Tuma Ruwanwali saye diwurum deemath ekkama mehema aathal Nathi unaa... Nathnam dawasata keeyak nam ubala elakiriyata ussan enawa da ney...
අනිත් එවුන් ගේ පුකවල් හාරන්නේ නැතුව ගිහින් අල්ලාහ් ගේ පුස් ඇට දෙක උරපන්Gota Tuma Ruwanwali saye diwurum deemath ekkama mehema aathal Nathi unaa... Nathnam dawasata keeyak nam ubala elakiriyata ussan enawa da ney...
නික් අයිය එන්න කියල කලිසම ගලවනව නේද? @2osama
ගනයොංගෙ බිජ්ජවල් සූප්පුකර කර ඉන්නෙ නැතුව අර ස්ක්‍රීන් රෙකෝඩ් එක එඩිට් කරපං. දැං දවස් 5 ක්විතර ගියානෙ තවම ඕක කරගන්න බැරි උනාද?
Some are ගස් උඩසම්මා උපවාස![]()
මහ තට්ටයා ඇසිඩ් කාලා මලා, ගහපු තට්ටයා පැනලා යද්දී කෝච්චියෙන් වැටිලා මලා.. කඩවතUba nam Sinhala Bauddatek wenna Baa... Meywa bump karanne Honda bauddato kulappu karala aathal ganna neyda? Kurunagala Ube wanda Punchi thaama Israel wala Leddunge uken Guoo Adinawa da ban? Lankawata aawa da?
බල්ලෝ හුකනවා වගේ එහා ගෙදර එකයි ගම වටේම උන් ඇවිත් හුකලා 10ක් විතර ජාතක කරලා ඒ පොන්නයාන්ට කන්න දෙන්න නැතුව උන්ව ඉස්කෝලෙකට ය්වන්නේ නැතුව කඩවල් වලට යවලා නූගත් උරු පැටව් හදලා ටොපා කපලා පල්ලියෙන් මුට දැන් ඔලුව විකල් වෙලා තියෙන්නෙ. පිස්සු බල්ලා වගේ එකපාර ඇවිත් ත්‍රේඩ් එකක් දාගන පොන්නයා ඔලුවේ ඉදන් ඌරු ගූ නාගන යනවා? මොනාද වේස ගෑනියේ මේ කරන වැඩUba nam Sinhala Bauddatek wenna Baa... Meywa bump karanne Honda bauddato kulappu karala aathal ganna neyda? Kurunagala Ube wanda Punchi thaama Israel wala Leddunge uken Guoo Adinawa da ban? Lankawata aawa da?
Mun nm sapayak![]()
(ධම්මිකා බාලසූරිය)
පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිකම ඉල්ලා එම විහාරස්ථානයේ හිමිනමක ගසකට නැග පැය 8 ක උපවාසයක නිරත වූ බව පඩුවස්නුවර පොලිසිය පවසයි.
පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩහිදි උහන්ගොඩ ශ්‍රී රතනසාරාභිධාන හිමිපාණන්ගේ අභාවයෙන් පසුව එම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය විහාරාධිපති හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය මිරිහානේගම සුමනසිරි හිමියන්ට පවරාදීමට මල්වතු අස්ගිරි විහාරස්ථානය මගින් දැනුම් දී තිබේ.
අපවත් වූ විහාරාධිපති හිමියන්ගේ තවත් ගෝල හිමිනමක් වන ගලගෙදර විපුලසාර හිමියන් තමන්ට විහාරස්ථානයේ විහාරාධිපතිකම තමන්ට ලබා දෙන්න යැයි බල කරමින් හලාවත , කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ හිරිපොකුණ ප්‍රදේශයේ ගසක් උඩට නැගී පැය අටකට වැඩි කාලයක් උපවාසයක නිරත විය.
විහාරාධිපතිකම හිමිවූ මිරිහානේගම සුමනසිරි හිමිපාණන් මෙම විහාරස්ථානයේ වාසය කළ අතර ගලගෙදර විපුලසාර හිමිපාණන්ද විහාරස්ථානයේ වාසය කර ඇත.
![]()
ගලගෙදර විපුලසාර හිමිපාණන් නිරන්තර ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ දරන බව හෙට්ටිපොල පොලිසියට කිහිප අවස්ථාවකදීම පැමිණිලි ලැබීම ඇති අතර මාසයකට වැඩි කලක් විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදීමට සිදුවිය.
විහාරස්ථානයට ලබාදෙන පොලිස් ආරක්ෂාව ඉවත්කර, විහාරස්ථානයේ බලය තමා වෙත පවරන වගකිව යුත්තන්ට බල කරමින් විපුලසාර හිමිනම ගසකට නැගී පැය ගණනාවක් උපවාසයේ නිරත විය.
ගලගෙදර විපුලසාර හිමිනම දුරකතනය රැගෙන ගසට නැග තිබූ අතර ගසකට නැගීමට හේතුව කවරේදැයි එම හිමිනමගෙන් දුරකතනයෙන් විමසූ අතර උන් වහන්සේ පැවැසූවේෙ තමාට හිමි විහාරාධිපතිකම වෙනත් හිමිනමක් උදුරා ගන්නට උත්සාහ දරන බවත්, එම හිමිනමගේ ඉල්ලීමට යොදවා ඇති පොලිස් ආරක්ෂාව ඉවත් කරනතුරැත් තමා ගස තුල උපවාසයේ යෙදෙන බවත් එම හිමිනම පැවසීය.
උපවාසයේ යෙදෙන හිමිනමගේ ක්‍රියාකාරීත්වය යහපත් තත්ත්වයක නොවන බවට පොලිසිය වෙත පැමිණිලි කිහිපයක්ම ලැබී ඇති හෙයින් සාමය ආරක්ෂා කිරීම පිණිස පොලිස් නිලධාරීන් යෙදවීමට සිදුව ඇති බව හෙට්ටිපොල පොලිසියේ ස්ථානාධිපති ඡායා කුමාරසිංහ මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.
පැය අටකට පමණ පසුව හිමිනම ගහෙන් බිමට බැස්ස අතර ගිලන් රථයකින් හෙට්ටිපොල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යාමට පියවර ගැනිණ.
https://www.lankadeepa.lk/latest_news/විහාරාධිපතිකම-ඉල්ලා-හිමිනමක්-පැය-8-ක්-ගහක්-උඩ/1-629569