විහින් පිලිකාව ශරිර ගත කර ගැනිම.....

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    සරත් පොන්සේකා තනිකරම දේශපාලන අපරාධකාරයෙක් කරලානේ දැන්.
    හිරේ දානවානම් බුරුතු පිටින් මිනී මරපු කරුණලාව දාන්නත් ඕනේ.
    උන් හොඳ උනා කියලා කරපු වැරදි වලට සමාව දෙන්න පුලුවන්ද :eek:

    ps: බොහෝ දුරට මේක ඇත්ත. විකල්පයක් නැතිකම මිසක් හොඳ කම නෙමෙයි
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    මේ Thread එකේ ඇති සැබෑ පනිවිඩය:

    මේ Thread එකේ ඇති සැබෑ පනිවිඩය:

    රටක් පාලනය කිරන විට මෙවන් කුණු දෙශපාලනයක සිට නොකල යුතු දෙය පවා සිදුකල යුතුය එය තෙරුම් ගැනිමට සමහරුන්ට මොලගෙඩි රත් නොවන්නෙ ඔවුන් සතුව ඇත්තා වු බොලද මනසිකත්වය බව මාගේ හැගිමයි

    කුඩු කාරයින් මිනිමරුවන් ත්‍රස්තවාදින්ට නම්බුනාම දිම අනුමත නොකල යුතුව නමුත් මෙ පවතින කලකණ්ණි සමාජය තුල මෙය මා පෙර කියු පරිදි කන්න ඔන උන විට කබරගොයා තලගොයා කරගැනිම සාධාරනිය කිරිම අකමැත්තෙන් උවත් සිදුකල යුතුව ඇත්තේය.

    සමහරුන් කියන පරදි මම මා මෙසෙ කඩේ යන්නම් .

    :rofl::confused::baffled::rofl::confused::baffled:
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Totally Agree....

    I guess there is a lot to learn.
    I guess there are lot to talk about MR. Whatever said and done, I don't like the way he does his politics. Nonetheless, I admire him for completing the national struggle with LTTE. That is the only plus I have for him. IMO, he is another failed politician in SL political history. I strongly believe that he survived in his presidential career because during his tenure SL won the war. I also believe this win is a collective success. MR was very lucky to win the war and every aspect supported him in comparison to previous leaders.
    SF may be a strong military leader, but does it mean he could be a successful political leader. I think, this is a tough one to answer. Globally, there are many military men who became political leaders showed success and some didn’t.
    I don’t know if I’m right with this, but, as a corrupted nation we are in need of stringent laws in place similar to Saudi Arabia. Therefore, today we are in need of a leader who could steer at helm to develop the country and the nation. We as a nation lack a true leader, but not the resources. We have them in plenty.

    Well, this is how I perceive.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: