විහිලු නෙවෙයි

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    :lol::lol::yes::yes:

    මම නෙවෙයි mark අයියා තමා කියන්නෙ

    12670667_982800715129622_3659585620472461799_n.jpg

    12963668_512344978974152_2816558593781523907_n.png
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපේ අමිමනං මට කියලා තීන්නේ කාලා බීලා වෙලාවක් තිබිබොත් වැඩ කරන්න කියලා මචං

    :lol::lol::rofl::rofl:
    ඕලෙවල් අනාථයෙක්
     
    blue_in_rio

    Well-known member
  • ඔන්න එකමත් එක ගමක හිටියලු පිච් මැස්සෙක් (ඒ කිව්වේ මැච් පිස්සෙක් )මුගේ වැඩේම කිරිකට් මැච් බලන එකමලු.එංගලන්තේ ප්‍රාන්ත මැච් එකක් උනත් නොබලා ඉන්නේ නැති ගානටලු ටෝක් එක.ඒත් මැච් වල උනේ මොකක්ද ඇහුවමලු පොරගේ හැටි තේරෙන්නේ.ඉතිං හිතාගනින්කෝ හැටි.පොරගේ කතාවලින් එකක් දෙකක් තමයි මේ කියන්න යන්නේ. :sorry::sorry:

    දවසක් ඉතිං ඉන්ග්ලන්ඩ් වර්සස් ශ්‍රී ලංකා වන්ඩේ එකක්ලු.ටොස් එක නසාර් හුසේන්ට ඇවිත් (ඔව් ඔව් ඉස්සර තමයි )උන් ඉස්සෙල්ලා බැට් කරනවලු.ටික වෙලාවකින් අපේ කතානායකයා එනවලු මෙහෙම කියාගෙන.

    "ඉවරයි, ඉවරයි.අපි අද පරදිනවා"
    "ඒ මොකෝ @#න් අයියා කේස් එක ? "
    "අන්න දෙන්නෙක් තියාගෙන නෙලනවා අම්බානෙක අපිට "
    "කවුද බන් ඔච්චර ගහන එවුන් දෙන්නා ?"
    "නම නම් හරියට මීටර් නෑ....ආහ්, පාටි නල් සිප් ද මොකක්ද එකක්, අසූ ගානක් යකෝ ඌ"
    ( හිනාව අමාරුවෙන් තද කරන්) "සිරාවට ? "
    "ඔව් යකෝ...ඊට හපන් අනිත් එකා, මල මඟුලයි, ඌ දැන් දෙසියපනහත් පැනලා.ටර්ටල්ද මොකක්ද ප@යෙක් " :growl::growl::growl::growl::growl:

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    ඔන්න එකමත් එක ගමක හිටියලු පිච් මැස්සෙක් (ඒ කිව්වේ මැච් පිස්සෙක් )මුගේ වැඩේම කිරිකට් මැච් බලන එකමලු.එංගලන්තේ ප්‍රාන්ත මැච් එකක් උනත් නොබලා ඉන්නේ නැති ගානටලු ටෝක් එක.ඒත් මැච් වල උනේ මොකක්ද ඇහුවමලු පොරගේ හැටි තේරෙන්නේ.ඉතිං හිතාගනින්කෝ හැටි.පොරගේ කතාවලින් එකක් දෙකක් තමයි මේ කියන්න යන්නේ. :sorry::sorry:

    දවසක් ඉතිං ඉන්ග්ලන්ඩ් වර්සස් ශ්‍රී ලංකා වන්ඩේ එකක්ලු.ටොස් එක නසාර් හුසේන්ට ඇවිත් (ඔව් ඔව් ඉස්සර තමයි )උන් ඉස්සෙල්ලා බැට් කරනවලු.ටික වෙලාවකින් අපේ කතානායකයා එනවලු මෙහෙම කියාගෙන.

    "ඉවරයි, ඉවරයි.අපි අද පරදිනවා"
    "ඒ මොකෝ @#න් අයියා කේස් එක ? "
    "අන්න දෙන්නෙක් තියාගෙන නෙලනවා අම්බානෙක අපිට "
    "කවුද බන් ඔච්චර ගහන එවුන් දෙන්නා ?"
    "නම නම් හරියට මීටර් නෑ....ආහ්, පාටි නල් සිප් ද මොකක්ද එකක්, අසූ ගානක් යකෝ ඌ"
    ( හිනාව අමාරුවෙන් තද කරන්) "සිරාවට ? "
    "ඔව් යකෝ...ඊට හපන් අනිත් එකා, මල මඟුලයි, ඌ දැන් දෙසියපනහත් පැනලා.ටර්ටල්ද මොකක්ද ප@යෙක් " :growl::growl::growl::growl::growl:

    :lol::lol::lol: