විහිළුවක් වෙලාද මං
දැවෙන්නට හදවතක්
උණුවෙන පපු කිනිත්තක්
තියෙනවා මටත් රත්තරන්
ඉතින්
ඔයාවත් මගේ පපුව පුච්චන්න එපා රත්තරන්
ඔයා ළඟට ඇවිත්
ආදරේ පහන දල්වන්නන් මං
කොච්චර තරහ ගියත්
ඔයාව දැකලා සතුටු වෙන්නන් මං
ඒත්
ආදරේ පහන අරගෙන
ළං වෙනකොටම මං
ඒ පහන් දැල්ලෙන්ම
දවන්නමයි හදන්නේ ඔයා
හැම තත්පරයකදිම
හැම මිනිත්තුවකදිම
ඔයාගේ ලෝකයට එන්න එපාද මං
වෙනදා වගේ කොඳුරන්න එපාද මං
හීනෙන් ඔයාව දකින්න එපාද මං
විහිළුවක් වෙලාද ඔයාට මං
(හදවත් රෝගියෙකුගේ පණිවිඩයෙකි.)
දැවෙන්නට හදවතක්
උණුවෙන පපු කිනිත්තක්
තියෙනවා මටත් රත්තරන්
ඉතින්
ඔයාවත් මගේ පපුව පුච්චන්න එපා රත්තරන්
ඔයා ළඟට ඇවිත්
ආදරේ පහන දල්වන්නන් මං
කොච්චර තරහ ගියත්
ඔයාව දැකලා සතුටු වෙන්නන් මං
ඒත්
ආදරේ පහන අරගෙන
ළං වෙනකොටම මං
ඒ පහන් දැල්ලෙන්ම
දවන්නමයි හදන්නේ ඔයා
හැම තත්පරයකදිම
හැම මිනිත්තුවකදිම
ඔයාගේ ලෝකයට එන්න එපාද මං
වෙනදා වගේ කොඳුරන්න එපාද මං
හීනෙන් ඔයාව දකින්න එපාද මං
විහිළුවක් වෙලාද ඔයාට මං
(හදවත් රෝගියෙකුගේ පණිවිඩයෙකි.)