විහිළු කතා - මෙගා නූල 2

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න මචංල දවසක් අපේ දිලුම් කියල යාළුවෙක් හෙන හදිස්සියෙන් කාර් එකේ දුර ගමනක් යනවලු.

    එහෙන් දානව.. මෙහෙන් දානව.. ‍හෝන් එක උඩ නැගල යනව.. head light ගහනව.. වැඩ කෝටියයි.
    දන්නවනෙ ඉතින් කියන්න දෙයක් නෑනෙ.

    ඔහොම යන ගමන් ඉතිං ඔන්න ඉස්සර කරන්නත් අමාරු තැනකින් head එක එහෙම ඉස්සරහිින් එන වාහනේට පට පට ගාල ගහල overtake පාරක් දැම්මලු. කරුමෙ කියන්නෙ timing පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා ගෑවුනාලු ඉස්සරහින් ආපු car එකේ.

    ඔන්න ඉතිං අපේ එකා car එක නවත්තල හිතින් අරූටත් බැන බැන ආවලු පාර එහෙම පැනල කන්න තියෙන චාටරෙත් මතක් කර කර අනිත් car එක පැත්තට.

    අපේ එකා : " තමුසෙට ඇස් පේන් නැද්ද ඕයි ? බූරුවෙක් වගේ කෙලගෙන ආවෙ අච්චර මම HEAD එක ගහල එනව කියද්දිත්. පොඩ්ඩක් slow කරානම් ඉවරනෙ."

    අනිත් එකා : " තමුසෙනෙ ඕයි බූරුව. තමුසෙ එනව කිව්වට මම තමුසෙට VIPER එක දාල බෑ බෑ කියල කිව්වෙ. "
     
    • Like
    Reactions: shyze

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි කසාද බෑන්දා
    පලමු රාත්‍රිය උදා උනා ,,,ඒත් කෙල්ල මේ ලෝකෙ දෙයක් දන්නෙ නෑලු .. අඩුම තරමේ පුරුශ ලින්ගෙ ගෑනවත් ,,, කොල්ල ඈදුම් ගලවල වෑඩේට එන්ටර් වෙන්න හදනකොට කෙල්ල අහල ලිගුව පෙන්නල මේ මොකක්ද කියල ,,
    කොල්ල කියල මේකට තමයි *යිය කියන්නේ,,, මේක මට විතරයි තියෙන්නේ වෙන කාටවත් නෑ කියලා ,,, කොහොම හරි වෑඩේ කරාලු .... කෙල්ලට පට්ට සෑප ලු ... දවසට හිතුන හිතුන වෙලාවට වෑඩේ කරනවලු,,,
    කොල්ල ජොබ් එකක් කරන එකෙක් ,,, සතියකින් වෑඩට යන්න වෙලා නිවාඩු ඉවර නිසා ,,, උදේ ගිහින් හවස එක ජොබක්,,,
    කෙල්ල ඉතින් මග බලන් ලු ඉන්නෙ එනකල් කියල,, තේ බීල වොශ් දාගෙන වෑඩේට සෙට් වෙනවලු...ඔහොම කාලයක් සතුටින් උන්නලු
    දවසක් මිනිහත් වෑඩට ගියාලු,,, පස්සෙ ගෑනි කුස්සිය අස් පස් කරල රෙදි ත් හෝදලා වනන්න ගිහින්,,, ඕන් ඒ අතරෙ දෑක්කලු අල්ලපු ගෙදර ඉන්න සියාතු සීය නිදි ලු හාන්සි පුටුවක,,
    සරම අස්සෙන් අවයවේ ,,, මතක් උනාලු මිනිහ කියපු දේ ,,, වෙන කාටවත් *යිය නෑ කියල ,,ගෑනිට හිතිල ගිහින් බලන්න...
    සීය නිදිලු දිග දාල ,,, හොරාට අතගාල බලනකොට සීය අවදි වෙලා,,, සීයගේ මල්ලිත් නෑගිටල ලු 100ට වගේ ...කෙල්ල ට සීයගෙ එකේ සයිස් එක දෑක්කම හොල්මන් ලු,,මිනිහගෙ වගේ 2ක් විතර දිගලු ,, ඒ වගේම මහතලු ,,,
    පස්සේ සීයටත් කන්ට්‍රෝල් නෑතුව එහෙ මෙහෙ කෙල්ලගෙ අත ගාල වෙඩෙ කෙරුවලු පෑයක් විතර.. කෙල්ලට ලොවෙත් නෑති සෙපක් ලු එදා ,, ඊට පස්සෙ කෙල්ල ගෙදර ගිහින් සෑප නින්දක් දාල ,,,මිනිහ ඈවිත් තට්ටු කරද්දි තමයි ඈහෑරිල දොර ඈරල තියෙන්නෙ ,,, කෙල්ල දොර ඈරල ඈවිත් ආයෙ හාන්සි වෙල දවල් සෑප ගෑන හිතනවලු ,,, කොල්ලට වෙනස තෙරිල වොශ් දාගෙන ඈවිත් මොකද බබා මා එක්ක තරහ වෙලා වගේ ...කියල අහල... කෙල්ල ගස්සල අනික් පෑත්ත හෑරිල නිදි වගේ ඉන්නවලු ...
    කොහොම හරි අන්තිමේ කොල්ල මොකද වෙනසට හෙතුව අහද්දි කියල තමුසේ මට බොරු කිව්වේ ඈයි අහලා... කොල්ල අහපි මන් බබා ට බොරුවක් කලේ නෑ කියලා ,, කෙල්ල කියපි *යිය කියන එක ඔහේට විතර්යි කිව්වනේ තියෙන්නේ ,,,, ඒත් අර සියාතු සීයට ත් තියෙන්නෙ එකක් ,,, කොල්ල මොලේ කල්පනා කරල කියපි ආහ් ඒකද මේ ,,, ඒක ගනන් ගන්න දෙයක් නෙවි ,,, ඉස්සර මගේ ගාව දෙකක් තිබුනා,,, එකක් දුන්න සියාතු සීයට ,,,මොකද මට දෙකකින් වෑඩක් නෑනේ කියල
    ඒත් එක්කම කෙල්ල අයියෝ අපරාදේ කියල ඔලුවෙ අත ගහගත්තලු
    ඊට පස්සෙ කෙල්ල බනිනවලු තමුසෙ වගේ හරකෙක් නෑ ඕයි හොද එක උට දීල රිලා පයියක් තමුසෙ තියාගෙන කියල
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඉස්සර මගේ ගාව දෙකක් තිබුනා,,, එකක් දුන්න සියාතු සීයට ,,,මොකද මට දෙකකින් වෑඩක් නෑනේ කියල
    ඒත් එක්කම කෙල්ල අයියෝ අපරාදේ කියල ඔලුවෙ අත ගහගත්තලු
    ඊට පස්සෙ කෙල්ල බනිනවලු තමුසෙ වගේ හරකෙක් නෑ ඕයි හොද එක උට දීල රිලා පයියක් තමුසෙ තියාගෙන කියල

    :lol::lol::lol:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    Podi Silva - පොඩි සිල්වා;19440673 said:

    :lol::lol::lol::lol:

    පට්ට ත්‍රෙඩ් එක.......

    :lol::lol::lol:.

    +11 Rep.



    :lol:කොනකපාල අයියා:lol:

    පට්ට බන් එලම කිරි ලේටිකක් පිරිසිඳු කරගහ්ත්ත, හුඟක් පිං

    තැන්කු වේවා ඔක්කොටම
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කළු පෙට්ටිය …
    ඔන්න එකෝමත් එක දවසක, ඉන්දියාව, බ්‍රසීලය සහ කෙන්යාව කියන රටවල ඉටිකිරිස් නිරූපන ශිල්පිනියෝ තුන් දෙනෙක් මෝස්‌තර දැක්මක් සඳහා පිට රටකට යනවලු. දැන් ගුවන් යානය අඩි තිස්පන්දහසක් උඩින් ගමන් කරනවා. එකපාරටම ගුවන් යානය දෙපැත්තට හෙල්ලෙන්න ගත්තා. කට්ටියම හොඳටම බයවෙලා. ඔය අතර පයිලට් නිවේදනයක් දෙනවා.
    ‘ගුවන් යානයේ යාන්ත්‍රික දෝෂයක් නිසා, හදිසි ගොඩ බෑමකට සියලුම දෙනා සූදානම් වෙන්න.’
    දැන් ප්ලේන් එකේ යන කට්ටිය දන්නා කියන දෙවි දේවතාවෝ ඔක්කොම සිහි කර ගන්න ගමන්, ආරක්ෂාකාරී ඉරියව්වලට යනවලු.
    ඔය අතර ඉන්දියානු නිරූපන ශිල්පිනිය මේකප් සෙට් එක අතට අරගෙන හෝ ගාල මේකප් දාන්න පටන් ගත්තා.
    අනික් උන් දෙන්නට ෆුල් හොල්මන්.
    ‘අපේ ප්ලේන් එක කඩන් වැටෙන්නයි යන්නේ. ඔයාට පිස්සුද මේකප් ද දා ඉන්නේ?’
    ‘මෝඩ එලිච්චියෝ දෙන්නා.. ඒකවත් තේරෙන්නේ නැහැ. ප්ලේන් එක හදිසි ගොඩබෑමෙන් පස්සේ, එතනට ගලවා ගැනීමේ කණ්ඩායම් එනවා. උන්, ප්ලේන් එකේ හිටපු ලස්සනම කෙල්ලව තමයි මුලින්ම බේර ගන්නේ.’
    මේක අහපු බ්‍රසීල් නිරූපිකා කෙල්ල, උඩුකය ඇඳුම ගලවලා වීසි කළාලු.
    ‘පිස්සු හැදීගෙන එනවද? මොනවද මේ මිනිස්සු ඉස්සරහ ඔයා කරන්නේ?’
    ‘මෝඩ අල ගෙඩි, ඒකවත් තේරෙන්නේ නැහැ. ගලවා ගැනීමේ කණ්ඩායම් මුලින්ම බේරාගන්නේ, ලස්සනම පපුව තියෙන කෙල්ලව.’
    මේක අහපු කෙන්යානු නිරූපිකාව, ඇඳන් හිටපු ඔක්කොම ඇඳුම් ගලවල විසි කරලා දැම්මා. දැන් එයා බර්ත්ඩේ ඩ්‍රෙස් එකෙන්.
    ‘ප්ලේන් එක කඩන් වැටෙන්න යන නිසා මෙයාට පිස්සු හැදිලද කොහෙද? මොනවද ඔයා මේ කරන්නේ.. ඔයාගේ මොලේ නරක වේගෙන එනවද?’
    ‘හක්! හක්!! හක්!!!. ගොන් නෑම්බියෝ.. ඔය මොනවවත් නෙවෙයි ගලවා ගැනීමේ කණ්ඩායම්, මුලින්ම හොයන්නේ’
    ‘එහෙනම්?’
    ‘ඒ ගොල්ල මුලින්ම හොයන්නේ ‘කළු පෙට්ටිය‘ කොහෙද කියලා’