විහිළු කතා - මෙගා නූල 2

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න ලේ බොන වව්ලෙක් (වැම්පයර් බැට් කෙනෙක්) මහ රෑ එයාල ඉන්න ගුහාවට ආවලු...
    මේ වවුලා ලේ වලින් නෑවිලාලු...ඔන්න ඉතින් මෙයා නින්දක් දාන්න හදනකොටම අනික් වව්ල ලට ලේ සුවඳ දැනුනලු...
    ඉතින් එයාල ඔක්කොම මේ වව්ලව වට කරගෙන එයා ලේ බීපු තැන ගැන අහන්න ගත්තලු...
    අර වව්ලට ඉතින් නිදාගන්නත් නැහැලු...
    "අනේ මචං ප්ලීස් කොහෙන්ද ලේ බීවේ...අනේ කියහන්කෝ...අනේ ඉන්න බැහැ බං බඩගිනියි..."
    අර වව්ලට මල වදේලු...
    "මට ටිකක් දොයියගන්න දීහල්ලකෝ...මට ඉන්න බැහැ මහන්සියි..."
    මොනා කිව්වත් අනික් වව්ලල සෙට් එක මුට ඉන්න දෙන්නේ නැහැලු...බැරිම තැන,
    "ආ එහෙනම් මගේ පස්සෙන් වරෙල්ලකෝ..."කියලා වව්ලා ගුහාවෙන් එළියට ඇවිත් පීයාඹන්න ගත්තලු...
    දැන් ලේ නාගෙන ඉන්න වව්ලා ඉස්සරහින් පියාඹනවලු...ගුහාවේ හිටිය තව වව්ලෝ 1000ක් විතර උගේ පස්සෙන් පියාඹගෙන එනවලු...
    ගම් නියම් ගම් උඩින්, ඇළ දොළ ගංඟා උඩින් පියාඹගෙන යනවලු මෙයාල සෙට් එක...යන්තම් ඉර එළියත් වැටීගෙන එනවලු...
    ඔහොම ගිහින් අර ලේ නාගෙන හිටිය වව්ල එකපාරටම නැවතිලා මහා විශාල ගහක් පෙන්නලා,
    "උඹල දැක්කද අර ගහ?"
    අනික් වව්ලෝ සෙට් එකම එක පාර,
    "ඔව් ඔව් මචං...අපි දැක්කා..."
    ඒ පාර අර ලේ නාගෙන ඉන්න වව්ලා කියනවා,
    "ඒ උනාට මං දැක්කේ නැහැ බං කලුවරේ...
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න මනෝචිකිත්සක වරයෙක් අම්මල සහ එයාලගෙ ළමයි හතරදෙනෙක් එක්ක මනෝචිකිත්සක ප්‍රතිකාර කරමින් ඉන්නවලු. පැය ගානක් ප්‍රශ්ණ අහල දත්ත විශ්ලේශනය කොරල මනෝචිකිත්සකතුමා නිගමනය කළාලු :
    "ඔය අම්මල හැම කෙනෙකුම යම් යම් දේවල් වලට ඇබ්බැහි වී තිබෙනවා" කියා.
    පළවෙනි අම්මාට කිව්වලු : ඔබට අධික ලෙස පැණි රස කෙරෙහි ඇබ්බැහියක් තිබෙනවා. ඒ නිසා ඔබ ඔබේ දරුවාගේ නම පවා candy කියා දමා තිබෙනවා. (ඉංගිරිසියෙන් candy කියන්නෙ පැණිරස කෑම වර්ග වලට.
    දෙවනි අම්මට මෙහෙම කියනවා:
    ඔබ මුදලට අධික ගිජු බවක් පෙන්වනවා. ඒ නිසයි ඔබෙ ළමයාගේ නම penny කියා දමා තිබෙන්නේ. (penny කිව්වෙ මුදල් ඒකකයක්)
    තුන්වෙනි මවට :
    ඔබ මත්පැනට ඇබ්බැහි වෙලා ඉන්නෙ. කොච්චර ඇබ්බැහි වෙලාද කිව්වොත් දරුවට නම දමලා තියෙන්නෙත් Brandy කියලා.
    හතරවෙනි අම්මා පැත්තට මනෝ චිකිත්සකතුමා හැරුනා විතරයි...
    අම්මා නැගිටලා ළමයත් අතින් ඇදගෙන එලියට පැන්නලු : "යමු යන්න ඩික් (Dick) "
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    දෙවෙනි එකත් පටං ගත්ත ඕං එහෙනං.....
    :cool::cool::cool:

    අල්ලපුගෙදර අක්කා
    එයාගේ නම දම්මි ය.දම්මි අක්කා හෙන හුරතල්ය.පොඩි කාලේ ඉඳන් මාත් එක්ක යාළු අක්කියෙකි.ඉස්සර අපිත් එක්ක හැමදාම හවසට සෙල්ලම් කරන්නට අක්කා එයි.අනිත් යාළුවන් කවුරුවත් නැති වෙලාවට අපි දෙන්නා කාටත් හොරෙන් ගල් කැපුවෙමු.ගල් කපන එක පට්ට ආතල් වැඩකි.අක්කාත් මා සමග ගල් කැපීමට බෙහෙවින් ආශා කලාය.එනිසා හැමදාම ගල් කැපීමෙන් පසු මා නිවෙසට යාමට සැරසෙද්දී " අපි හෙටත් ගල් කපමු " යැයි ඇය අනිවාර්යයෙන්ම කියන්නීය.හැමදාම ගල් කැපීමට ගන්නා තිරුවානා ගල් කැට 5ක් අක්කා ආරක්ෂා සහිතව තබාගෙන සිටියාය.එම ගල් 5 පිටි අත්ල මත තබා එක්වරම උඩ දමා වැටෙන ගල් කැට ටික ඒ අතින්ම අල්ලා ගත යුතුය.අපි ගල් කපනවා යැයි කීවාට සමහර අය ගල් බානවා,ටාක්ක බානවා යනුවෙන් හඳුන්වන්නේද මේ ක්‍රීඩාවමය.අක්කා මට වඩා එයට දක්ෂය.කෙසේ වෙතත අක්කා ජම්බු ගහෙන් වැටුනු පසු ඉස්සර මෙන් අපිත් එක්ක සෙල්ලම් කරන්නට ආවේ නැත.සතියක් පමණ ඇය ගේ ඇතුලටම වී සිටියාය.ජම්බු ගහෙන් වැටුන වෙලාවේ ගැලූ ලේ තැවරුණු ගවුමද පසුව ඈ මට පෙන්වූවාය.අක්කලාගේ ගේ ඉස්සරහ තිබුනු ඒ ජම්බු ගහ කපා දැමීමට අක්කලාගේ තාත්තා වන විල්සන් මාමා කටයුතු කලේ ඇය ගහෙන් වැටී තුවාල කරගත් නිසාය.ජම්බු කෑමට අතිශය ප්‍රිය කල අක්කා හැම වෙලාවෙම ජම්බු ගහේ යන බවත් ඒ ගිය අවස්ථාවක මෙලෙස වැටී තුවාල කරගත් බවත් විල්සන් මාමා අපි සමග කීවේය.දම්මි අක්කා හැමදාම ගැට මිරිකුවාය.සමහර වෙලාවට මටද මිරිකා බලන්නට කීවාය.වෙන අය මිරිකනවාට වඩා මම ගැට මිරිකනවාට ඇය කැමතිය.ඒ ගැට මිරිකද්දී ඉදුනු ගෙඩියක් අසු වුවහොත් මා ඇයට කඩා දෙන නිසාය.මා කඩා දෙන ඒ ජෑම් ගෙඩි ඇය ආසාවෙන් කෑවාය.කෙසේ වෙතත් ගිය අවුරුද්දේ පෑවිල්ලට ජෑම් ගස මැරුණු නිසා අපිට දැන් ජෑම් ගෙඩි කන්නට විදියක්ද නැත. අක්කා 9 වසරේදී පෙට්ටිය කඩාගත්තාය.එදා අක්කා දවසේම ඇඬුවාය.විල්සන් මාමාද කෙවිටක් අරක් අක්කාට ගැසුවේය.අපි තාප්පෙ ලඟ ලයිට් කණුවට කවර් වී සීන් එක බලා සිටියෙමු.අක්කාගේ පෙට්ටිය කඩා තිබුනේ අජිත් අයියා විසිනි.අජිත් අයියා අක්කලාගේ පන්තියේම කොල්ලෙකි.විල්සන් මාමාටත් නහුතෙටම තදවී තිබුනේ රු.650ක් වටිනා ඇට්ලස් කවකටු පෙට්ටිය අජිත් අයියා විසින් පොළවේ ගසා කඩා තිබුනු නිසාය.කෙසේ වෙතත් අක්කා ප්‍රින්සිපල්ට පැමිනිලි කරනවාට බයේ අජිත් අයියා අළුත්ම කවකටු පෙට්ටියක් අක්කාට ගෙනැවිත් දී තිබුනාය. අක්කලාගේ ගෙදර කවුරුවත් නැති දවසක අක්කා මට කතාකොට මගේ අතේ ගැසුවාය.ඒ වෙලාවේ මම සෑහෙන්න පුදුමයට පත් වුනෙමි.ඇය කිසිවිටකත් චුයින්ගම් ටැටූ කාටවත් නොදුන්නාය.ඇය චුයින්ගම් ටැටූ එකතු කලේ අධික ආශාවකිනි.ඒත් එදා ඇය බෙන් 10 ඉන්න ටැටූ එකක් මගේ අතේ ගැසුවේ බෙන් ටෙන්ව පෙන්නනට බැරි නිසා බව ඇය පසුව කීවාය.එවෙලේ මට ඌරු ජුවල් ගිය නිසා මම ඇයව බිම දාගෙන පොල්ලෙන් ඇනගෙන ඇනගෙන ගියෙමි.එවෙලේ ඇය අමුතු විදියට කෙඳිරි ගෑවාය.මා ඇයගේ කොන්දට ඒ දොර පොල්ලෙන් ඇනපු හැටියට මා සිතුවේ ඇය මියයාව් යැයි කියාය.එහෙත් ඒක එතරම්ම අවුලක් උනේ නැත.පසුව ඇය ඒ සියල්ල අමතක කර මා සමග යාළු වූවාය.ඇයව ආපසු යාළු කරගැනීමත් ලේසි උනේ නැත.බැරිම තැන මම අක්කාගේ කටට දුන්නෙමි.කටට දුන්නාට පසු ඇය මාත් සමග මිතුරු වූවාය.බූන්දි පාර්සලයෙ බාගයක් විතර එලෙස ඇයට කැවීමට සිදු විය.බූන්දි අතට දුන්නාට ඇය කෑවේම නැත.එනිසා කටට දෙන්නට සිදුවිය.බූන්දි පාර්සලය ඉවර වෙද්දි ඇයව මිතුරු කරගැනීමට මට හැකිවිය. දම්මි අක්කා වැල බැලීමට අසීමිත ලෙස ආශා කලාය.ඇය මට කියා ඇත්තේ එහේ එනවිට වැල ටිකක් අරගෙන එන ලෙසය.මම ගිය පසු ඇය මගෙන් ඉල්ලාගෙන වැල බලන්නීය.එහෙත් ඇය වැල කන්නේ නැත.ඔක්කොම කන්නට සිදුවන්නේ මටය.මම වැල ටික කෑ පසු ඇය කොස් ඇට ටික එකතු කරගනී.ඒ කළුපොල් මාළුව සෑදීමටය.දවසක් මා ඇයට හොරෙන් කොස් ඇට දෙකක් සාක්කුවේ දමා ගතිමි.ඒත් ඇය මා සමග පොර බදා,කලිසමද ඉරා ඇට දෙක අල්ලා ගත්තාය.ඇයගෙන් ඇට දෙක බේරා ගැනීමට නොහැකි බව දැනුනු නිසා මා එම කොස් ඇට දෙකත් ඇයට දුන්නෙමි. දම්මි අක්කා විවාහ උනේ දැනට මාසයකට පමණ ඉහතදීය.ඒ අල්ලපු ගමේ කොනකපාල අයියා සමගය.කොනකපාල අයියා ගල් කපන්නෙකි.ඔහු ගල් කැපීමේ සූරයෙක් වන අතර දම්මි අක්කාගේ මගුල් මුදුවට ඇල්ලූ මැණික් ගලද ඔප දමා කපා දී තිබුනේ ඔහුය.ටවුමේ කොන කපාල ජෙම් හවුස් අධිපතිද ඔහුය.ඔහුගේ පියා පළාතේ නමගිය මෝල් කාරයෙකි.කවුරුත් ඔහුව හඳුන්වන්නේ මෝල් ප්‍රියන්ත යන නමිනි.වී මෝල් දෙකක්,ලොකු ගල් මෝලක්,මිරිස් මෝල් තුනක් හා ලී මෝල් දෙකක හිමිකරුවකු වන ඔහු පට්ට සල්ලිකාරයෙකි. කෙසේ වුවත් දම්මි අක්කා විවාහ වී ගියද මහගෙදර එන සෑම දිනකම මා සමග ගල් කැපීමට අමතක නොකරයි.ඇය සතුව තවමත් තිබෙන අර තිරුවානා ගල් කැට 5 දුටුවිට අපි අතීතයේ ගල් කැපූ හැටි මට දැනුදු සිහිවෙයි.

    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol:
    :lol:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න එක බැන්කුවක සන්වත්සර උත්සවයක් වෙනුවෙන් මහා චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. රටෙ සෑම පලාතකම තරන්ග කරුවන්ට මෙක විවුර්ත වුනා. ලොවෙත් ඇති, නැති හමොම වගෙ තරන්ග කරලා තිබුනා. අවසාන වටයට තෙරුනෙ කීප දෙනෙක් විතරයි. ඒක තොරන්නෙ බැන්කුවෙ CEO මහ තැනයි.

    චිත්‍ර කීපයක් බලාගෙන යන අතර තුර.....

    CEO : මෙ මොකක්ද ඔයි මෙ ඇන්දල තියෙන ජරාව ?
    සන්විධායක : බලු පූට්ටුවක් සෑර්, අම්මප මටත් ඒක දැන් ක්ලික් උනෙ
    CEO : කව්ද මෙ වගෙ එකක් ඇන්දපු තර්ඩ් ක්ලාස් ඩයල් එක ? එන්න කියාපිය ඔකට
    සන්විධායක : එහෙමය් දෙය්යො.

    සන්විධායක දුවගොස් අර චිත්‍රෙ ඇන්දපු එකාව (තරන්ග කරු ) එක්කන් එයි. තර්ඩ් ක්ලාස් කෙසේ වෙතත් පොර ටයි කොට් ඇන්දපු වැදගත් පෙනුමක් ඇත්තෙක්ලු.

    CEO : තමුසෙගෙ වැදගත් පෙනුම නිසා මන් ඉවසනවා, මොකද *****කො බලු පූට්ටුවක් මෙකට ඇන්දෙ ??
    තරන්ගකරු : ඉතින් මිස්ටර්, මෙක ලොවෙත් බැන්කු ෆීල්ඩ් එකට ගැලපෙනවනෙ.
    CEO : තමුසෙ කොහොමද ඔයි එහෙම කියන්නෙ ?? මොකක්ද තමුසෙ මෙ චිත්‍රෙන් අදහස් කර්න්නෙ ?
    තරන්ගකරු : ඇයි හලො, මෙක ලස්සනට පිලිබිම්බු කරනවනෙ, බැන්කුවට "සල්ලි දාන්න ලේසියි, ගන්න අමාරුයි" බව......
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    සමහර එවුන් ලංකාවේ ඉපදුනාට පිට රටකට ගිහිං අාපුවම කතාව රටම ඉපදුනා වගේ...,ඔය කොරියන් කාරයො,ජපන් ගිය ඩයල්,යූඑස් ඒ ගිය ඈයො.,අවුරැද්දක් දෙකක් ඉඳල ආවම කතාව රටම ඉපදුනා වගේ..,
    ඕං ඔය වගේ අපේ යාලුවෙක් හිටිය,පොර ජපන් ඉඳල ලඟඳි ආවෙ...,කොයි වෙලෙත් ජපානේ ගැන කතාව..,
    ජපානේ මේමයි,කෑම මේමයි,වාහන මේමයි,ඇපල් වතු මේමයි..ඕමයි,අරෙහෙමයි..,
    එකී,මෙකී නොකී කතා කෝටියයි..,
    ජපන්නු හෙන ආචාර ශීලි ජාතියක්,හැමෝටම ඔලුව නවල මේම ආචාර කරන්නේ,,
    උඹලට පින නෑ ඒව දකින්න..,ඕන්න ඕමයි කතාව..,
    ඉතිං ටික දවසකින් අපි සෙට්වුනා,සීගිරියේ යන්න..,
    යනගමන් අපි සිංදු,කවි පිස්සුනටද්දි මූ ජපන් පොතක් අරගන කියවනව.,
    තනියම හිනාවෙනව,අඬනව..,
    අපිත් ඉතිං මූට වදයක් වුනේ නෑ,,පාඩුවෙ හිටිය..
    සීගිරියට එනවනේ බං හෙනට පිටරටවල ඩෑල්..,
    ඉතිං අපේ අයියත් කිව්ව ජපනෙක් දැක්කොත් කතාකරල උඹලට මගේ වැඩ පෙන්නන්නම් කියල..,.
    ඕං සංහ කකුල් ලගට වගේ එනකොට ජපන්නු දෙන්නෙක් බැහැගන එනව හෙන කලබලෙන්.,මූ ඈත තියාම අඳුනගත්ත මේ එන්නෙ ජපන්නු කියල,සුදුයි,කොටයි,"" හීනි ඇස්""
    ඉතිං ජපන්නු ලංවූනා විතරයි අපේ බුවා නැමිල බොහෝම ආචාරසීලි විදිහට
    ""投稿をお願""
    කිව්ව..,
    එතකොට ජපන්නු දෙන්න ජපන් බාසාවෙන් නෙමේ සුද්ද සිංහලෙන් කියනව.,
    "නැවි,නැවි ඉන්නැතිව දුවපං හුත්තො..,ආං අරෙහෙ දෙබරැ කෙලිනව කියල"
    බලනකොට පොරවල් දෙක ලංකාවෙ,දෙබරැ විදල ඇස් හීං වෙලා..,

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: