ඉතින් ඔන්න අපේ ඇම්ඩටයි උගෙ යාළුවො දෙන්නෙකුටයි ජීවත්වෙලා ඉද්දි කරපු පිං පලදීල (රටක් හිනස්සනව කියන්නෙ ලොකු පිනක්) චාන්ස් 1ක් සෙට් උනාලු සදාකලිකවම දිව්‍ය ලෝකෙ ජීවත් වෙන්න...හැබැයි පොඩි අව්ලක් තිබුනලු..දිව්‍ය ලෝකෙට ඉහලින් අන ලැබිලලු තිබුනෙ ලංකවෙ උන්ව ඇතුලට ගනිද්දිම ගෑනියෙක්ව සෙට් කරල දීලම ඇතුලට ගන්න කියල...ආයෙ ඉතින් සදාකාලිකවම ඒ ගැනි විතරයිලු..(වෙන ගෑනු පස්සෙන් ගිහින් අරව මේව කරල චාටර් කරන්න බැහැලු ) ඒ මදිවට ගෑනිව දෙන්නෙ ඉන්ටර්විව් කරලලු...
ඔන්න ඉන්ටර්විව් 1 පටන් ගත්තලු..ඉන්ටර්විව් බෝර්ඩ් 1ඒ ඉන්න උන් දෙන්න කිව්වලු විස්තරෙ...
අපි අහන ප්‍රශ්ණ වලට අවන්කව උත්තර දීපල්ල..බොරු කිව්වොත් එහෙම පට්ට කැත කලු තඩි මහත ගෑනියෙක්ව තමයි දෙන්නෙ කියල..
ඔන්න ඉතින් පලවෙනි එකා ගියලු.අරුන් දෙන්න උගෙන් ඇහුවලු, උබ මොනවද ලංකවෙ ඉද්දි වැඩිපුරම කලෙ කියල..ඌ ගත්ත ගමන් කිව්වලු මම දනට පිනට දීපු 1 තමයි ඉන්නකල් කරෙ කියල..කිව්ව විතරයි මූට තඩි කලු කැත කෑල්ලක් සෙට් උනලු..
ඌව ඇතුලට යවල අනිත් එකාට කතා කලාලු ඉන්ටර්විව් ඩබල..
ඌත් උත්තර දෙන්න කට ඇරල වචන 2ක් කියන්න හම්බ උනෙ නෑලු කලු තඩි අක්ක කෙනෙක් ඇවිල්ල ඇතුලට ඇදගන ගියාලු...
ඉතින් දැන් යාලුවො දෙන්න ඇතුලට වෙලා බලගන ඉන්නවලු ඇම්ඩත් තඩි අක්ක කෙනෙක් එක්ක එනකල්..
මෙන්න ටිකකින් ඇම්ඩ එනවලු පට්ට කෑල්ලක් එක්ක..යාලුවො දෙන්න කොරලු ඒක දැකල..ඇයි ඉතින් ඇම්ඩගෙ හැටියට වෙන්න බැරි වැඩක්නෙ මේක..
යාලුවො කොරවෙල ඉන්නව දැකපු ඇම්ඩ ලොකු මිනිහ වගෙ කිව්වලු මාව ඉන්ටර්විව් කලෙ නෑ මචන් කියල...එතකොටම ඇම්ඩගෙ කෑල්ල අඩ අඩා කියනවලු "අර බූරුවො දෙන්න මාව බොරු කිව්ව කියල මූට සෙට් කලානෙ අනේ" කියල....