විහිළු කතා (මෙගා නූල)

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    එක කෙල්ලෙක් @ රේල්වේ ස්ටේශමේ
    ගොඩ වෙලා ඉඩල බලං ඉන්නවා... gets bored

    කාසියක් ගත්තා, කාසිය weighing මැශින් එකට දැම්මා...

    58 kgs
    .
    තව කාසියක් ගත්තා
    හයි හීල්ස් දෙක ගලවලා පැත්තකින් තිබ්බා,
    කාසිය මැශින් එකට දැම්මා...
    56 kgs
    .
    ථවත් කාසියක් ගත්තා
    හෑන්ඩ් බෑග් එක බිමින් තියලා
    කාසිය මැශින් එකට දැම්මා ...
    53 kgs
    .
    අයියෝ.... තවත් කාසියක් ගත්තා
    ඇදන් හිටපු ඩෙනිම් ජැකට් එකත් ගලවල දැම්මා,
    කාසිය මැශින් එකට දැම්මා...
    52 kgs
    .
    දැං කාසි ඉවරයි!
    .
    .
    ඒහා පැත්තේ හිඟන්නේක් හිටියා
    මේකා කියපි
    ...
    "දිගටම කරං යන්න මම කාසි දෙන්නම්"
     
    • Like
    Reactions: twisted

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දවසක්දා ස්වාමිපුරුෂයෙක් පාටි එකකට ගිහින් හොදටම බීලා රෑ දෙගොඩ හරි ජාමේ ගෙදර ආවා. ...ඒ ඇවිත් වෙරිමර ගාතේ ගෙදර සාලේ ලස්සනට තියල තිබ්බ මැටි බදුන් පොලවේ ගහපු මෙයා ගෙදර පුරා වමනෙ කලා.මෙයාගේ භාර්යාව මෙයාව කාමරේට ඇදගෙන ගිහිල්ලා මෙයාගේ ඇදුම් මාරු කරලා මෙයා වමනෙ කරපු තැන් සුද්ධ කරලා දැම්මා.

    ස්වාමිපුරුෂයා පහුවදා උදේ නැගිට්ටාම මතක් වුනා කලින් දා රෑ පාටි එකට ගිහින් හොදටම බීලා රෑ වෙලා ගෙදර ඇවිත් පිස්සු නටපු හැටි. මෙයාට හොදටම ෂුවර් අද නම් උදේ පාන්දරම භාර්යාව ඊයෙ රෑ සිද්ධ උන දේවල වාඩුව ගන්න රණ්ඩුවක් පටන් ගන්න බව.මෙයා ඉතින් දෙවියොන්ට කිය කිය හිටියා රණ්ඩුවක් නම් ඇති වෙන්න එපා කියලා.

    පොඩ්ඩක් නැගිටලා වටපිට බලනකොට මෙයා දැක්ක ලග තිබුනු මේසෙ උඩ පොඩි ලියුම් කෑල්ලක් තියෙන බව,ඉතින් මෙයා නැගිටලා ඒක ගත්තා. ලියුමේ මේ විදියට ලියලා තිබුනා

    "මගේ වස්තුව,
    මම ඔයාට ඔයා කැමතිම කෑම හදලා මේසෙ උඩින් තිබ්බා...මට උදේම මාර්කට් යන්න වෙනවා ඔයාට රස දවල් කෑමක් හදලා දෙන්න බඩු ගේන්න...මම ඉක්මනින් එන්නම්..
    මම ඔයාට ගොඩක් ආදරෙයි.උම්ම්ම්මා..."

    දැන් ස්වාමිපුරුෂයට ගොඩක් පුදුමයි. ඇයි ඉතින් කලින් දවසේ රෑ බීලා ඇවිත් පිස්සු නටපු විදියට මෙහෙම ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්න බෑනේ.ඉතින් මෙයා පුතා ලගට ගිහින් හෙමීට ඇහුවා

    "පුතාට මතකද ඊයේ රෑ මොකද උනේ කියලා"? කියලා.

    "ඔව් තාත්තා හොදටම බීලා ගොඩක් රෑ වෙලා ගෙදර ආවේ
    ඒ ඇවිත් ගෙදර බඩු පොලවේ ගැහුවා..හැමතැනම වමනෙත් දැම්මා
    අම්මා ගොඩක් අමාරුවෙන් තාත්තව ඇදගෙන ගිහින් ඇදෙන් දැම්මේ..
    එහෙම කරලා අම්මා තාත්තාගේ ඇදුමුයි සපත්තු දෙකයි ගලවනකොට තාත්තා කෑ ගහල කිව්වා

    "උඹට පිස්සුද ගෑනියේ...මම කසාද බැදපු මිනිහෙක්
    මගේ ලගින් පලයන්..." කියලා...
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දවසක් සුරංග ලක්මාල්ට ජනාදිපතිතුමා හම්බුනාලු

    ජනාදිපති: පුතා‍ගෙ නම ‍මොකක්ද?
    සුරංග: සුරංග
    ජනාදිපති: ‍මොන සුරංගද?
    සුරංග : ‍‍මොන නැ සුරංග ‍විතරයි .
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔබත් කෑමතිද මම වගේම හෑමදාම උදේ පාන්දරට සහ නිදාගන්න කලින් " රෝස පාට හම සමග ඈති සුදුපාට දෙයක් හොදින් පිරි මදින්න...එහෙම තදින් හෝ හිමින් උඩට පහතට කරලා අන්තිමට ඈතිවන සුදු පෑහෑති ශ්‍රාව්ය එලියට දාන්න???
    .
    ..
    ...
    ..
    .
    ඔන්න ඔන්න කෑත හිත මතුවුනානේද??
    ඔයාලා මොකක් ගෑනද හිතුවෙ??
    .
    ..
    ...
    ..
    .
    මම කිව්වෙ උදේට සහ රෑට දත් මදින එක ගෑන.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ගුරුවරයා : ඇම්ඩා... මම බොහොම ලේසි ප්‍රශ්නයක් තමුසෙගෙන් අහනවා. ගහක කුරුල්ලෝ දහයක් හිටියා. දඩයක්කාරයෙක් කුරුල්ලෝ තුන් දෙනෙකුට වෙඩි තිබ්බා. දැන් ගහේ කුරුල්ලෝ කීයක්‌ ඉන්නවද?

    ඇම්ඩා : එකෙක්වත් නෑ සර්.

    ගුරුවරයා : මැට්ටෝ... කොහොමද එහෙම වෙන්නේ??

    ඇම්ඩා : ඇයි සර් කුරුල්ලෝ වෙඩි සද්දේ ඇහුණාම තවත් එතන ලව් කර කර ඉන්නේ නෑනේ???
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දවසක් සීය කෙනෙක් දේවාලෙකට ගිහින් දෙයියන්ට කිව්වලු...

    'දෙවියනේ... මගේ වයස අවුරුදු 70ක් වෙනව. ඒ වුණාට මම ඊයෙ රෑ අවුරුදු 18 ගෑණු ළමයි දෙන්නෙක් එක්ක පැය 8ක් ගෙව්වා.'

    දෙයියො කෝප වුණාලු.

    'මොනවා සදාචාරෙ ඉවරයි. වහාම මේ නරයට දඬුවං කරන්ඩ ඕන.'

    'ඔබ වහන්සේට බෑ මට දඬුවං කරන්න. මං අදහන්නෙ වෙන දෙවි කෙනෙක්'

    'මොකක්... එහෙනං මොකටද තෝ මේක මට කිව්වේ?'

    'හෙහ් හෙහ්... මං මේක මේ හැමෝටම කිය කිය යන ගමන්'
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න මහාචාර්ය වරයෙක් අපි ගන්න කෘතීම ආහාර ගැන දේශනයක් පැවැත් වුවලු ...

    මහාචාර්ය වරයා > බලන්න මේ ලෙඩ දුක් ඔක්කොම අපිට කෘතීම රසකාරක යොදපු කෑම නිසා නේ .. දැන් අපි කෑම ජාති කන්න ඕන හරි පරිස්සමින් .... බලන්න මැගී නුඩල්ස්, ඇයි එකකට එකක් ඇලෙන්නේ නැත්තේ තැම්බුවා ම ..එ කට දානවා වැක්ස් එකක් .. ඒ වැක්ස් එක ඇග ඇතුලට ගියාම සති 3 විතර යනවා එක ආයි ඇගෙන් පිට වෙන්න ..කොච්චර අහිත කරද ඒවා ..

    ( මේ ම දේශනේ යද්දී අවසාන පුටුවල වාඩි වී සිටි පොරක් සිගරට් එකක් බිමට පටන් ගත් හ )

    මහාචාර්ය වරයා මේක දැක

    මහාචාර්ය වරයා > ඔය අවසාන පේළි වල ඉන්න පුතා ..ඔව් ඔයා "සිකරට් බොන්න එපා පුතා නිකටින් "

    පොර > අනේ නැහැ ඩොක්ටර් මං බිව්වේ කටින් .....හී හී ..

    මහාචාර්ය වරයා ට සසර කල කිරුනද ..තවත් බුද්ධි මත් පිරිසක් සිටින බැවින් කතාව දිගටම කරගෙන ගියේ ය .

    මහාචාර්ය වරයා > බලන්න අපි හිතන් හිටියට සෝයා මීට් හොදයි කියලා දැන් ඔප්පු වෙලා තියනවා එකත් වහ කියලා ... එත කොට අපි බොන කිරි පිටි එහෙම් පිටින් ම රොඩ්ඩ ..එකේ කිසිම ගුණයක් නැහැ .... ඔක්කොම මේ ලෙඩ රෝග හැදෙන්නේ මේ කෘතීම කෑම නිසා හොදයි .. ඔයාලත් කියන්න බලන්න " 1පාරක් කෑවොත් දිගු කාලීනව විදවන්න වෙන කෑම ජාති ගැන ''

    බලං ඉන්න පිරිසගේ කසු කුසුව අතරින් ආයිත් අර කටින් සිකරට් බොන පොර නැගිට

    පොර > ඇයි ඩොක්ටර් " වෙඩින් කේක් ''.......
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න මෙ ආමි කැම්ප් එකෙ හිටපු චාටර්ම වෙඩික්කරැව තමා මෙ ඇම්ඩා උනෙ..
    අම්ඩට අනිත් දේවල් කොහොම උනත්, ඇම්ඩට කවදාවත් ඉලක්කෙකට වෙඩි තියන්න නම් බැලු.. ඉතින් දවසක් කැම්ප් එකෙ ලොක්කා (කැපා) ඇම්ඩට කැපාගෙ office එකට කතා කරල කිව්ව්ලු බලනව මානුස්සයො උබට කිසිම දෙයක් ඉගැන්නුවට වැඩක් නැ උබට මුකුත් තෙරෙන්නෙ නැ...
    මන් දැකපු මෝඩම සෝල්ජර් තාමා උබ.. උබට අඩුම තරමෙ අඩි දහයක් දුරීන් ඉන්න එකෙකුට වත් වෙඩි තියා ගන්න වත් බැ... ඔහොම ඉන්නවට වඩා හොදයි දැම්ම මෙතනින් එලියට ගිහින් උබෙ පිස්තොලෙන් උබටම වෙඩි තියා ගන්න එක කියලා කැපා ඇම්ඩාට බැනලා මෙහෙම කිව්වලු,...

    'දැන් යනව දැන් වත් පුරුදු වෙනවා කියපු දේ එ විදිහටම කරන්න'
    'Yes sir' කියලා අම්ඩත් ගියලු සැලූට් පාරකුත් දාලා එහෙම ගියාලු..

    විනාඩි 2ක් ගියේ නෑ එක පාරටම ඩෝ...ං ගාලා වෙඩි සද්දයක් ඇහුනාලූ
    කැපාට හිග්.. ගැවුනාලු ඒක ඇහිලා

    මිනිහ දුවගෙන එලියට ගිහින් ඇම්ඩා කො කියල බලන කොට ඇම්ඩා ඉන්නවලු පිස්තෝලේත් ඔලුවට තියාගෙන..

    කැපාව දැකපු ගමන් ඇම්ඩා කිව්වාලු.....
    Sorry Sir එකත් වැරදුනා කියලා.... ;)
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න අපේ මහරජ ඇතුලු පිරිස කොයිවෙලේ බැලුවත් රොත්ත බුරුත්ත පිටින් විදේශ සංචාර වලනෙ.. රට රටවල් වල ගිහින් ගිහින් අන්තිමට චාන්ස් එකක් ලැබුන අඟහරු ලෝකෙටත් යන්න.. හැබැයි රාජ්‍ය නායකයටයි ආර්යාවටයි විතරලු යන්න අවසර ලැබුනෙ.. එහෙ නීති තදයිලු ටිකක්..

    ඔන්න ඉතින් ජෝඩුව අවශ්‍ය බඩුමුට්ටුත් අරගෙන ගියාලු ගමන.. ගිහින් ඔන්න අවශ්‍ය කරන සාකච්චා වලට එහෙම ඉඳල ෆොටෝ එහෙම අරගෙන අන්තිමට දෙන්නට එහෙ ලොකු හෝටලයක රෑ කෑම ලැබුනලු.. වටේම මේස වල ඉන්නෙ කුරුමිට්ටොලු.. ඔන්න ඉතින් කෑම කන අතරෙ ආර්යාව බෙල්ලෙ පොට යනකන් හතර වටේටම ඔලුව කරකව කරකව කුරුමිට්ටො බලනවලු.. ඕක දැකපු මහරජ අහපි "මොකද නෝනෙ බෙල්ලෙ ඇට කඩනවවත්ද" කියල..

    ආර්යාව ඉතින් ටිකක් කොමලෙ පාල ඇඹරිලා කිව්වලු "මේ... මට පොඩි ආසාවක් ආව.."

    ලොක්කා: මොකක්ද සුදූ ආසාව..

    ආර්යාව: මේ.... ඔයාට පේනවද අර කුරුමිට්ටො..

    ලොක්කා: සමහර අයවනම් පේන්නෙ නෑ මේස වලට කවර් වෙලා නිසා.. ඇයි මොකෝ ඒ පාර..

    ආර්යාව: මේ... මට ආසයි කුරුමිටි කොල්ලෙක් එක්ක.... අරව කරන්න

    ලොක්කා: අරව කිව්වෙ කොරවද.. (බොලත් මගෙන් අහන්න එපා අරව කිව්වෙ කොරවද කියල)

    ආර්යාව: අර අරව අනේ.. ආයෙත් චාන්ස් එකක් ලැබෙන්නෙ නෑනෙ කුරුමිට්ටෙක්ට කියල එව්ව කරගන්න..

    ලොක්ක කල්පනා කලාලු, "අම්මප මේකිට තියෙන රුදාවක්.. කමක් නෑ ඉතින් මේකෙන් මටත් චාන්ස් එකක් ගන්න පුලුවන්නෙ" කියල බුවා මෙහෙම කිව්වලු...
    ලොක්කා: කමක් නෑ ඉතින් ඔයාගෙ ආසාවනෙ.. හැබැයි මටත් කුරුමිටි ගෑනු කෙනෙක් එක්ක එව්ව කරන්න ඕනෙ..

    ඔන්න දෙන්න ඉතින් එකඟතාවකට ඇවිල්ල වෙන වෙනම කුරුමිට්ටෙකුයි කුරුමිට්ටියෙකුයි එක්ක කාමර වලට ගියාලු..

    -ආර්යාවගේ කාමරයේ වූ සිදුවීම-

    ඔන්න ඉතින් ආර්යාවයි අනවශ්‍ය කොටස් ගලවල දාල වැඩේට ලෑස්ති උනාලු.. කුරුමිට්ට ඇදූම් ගලවපු ගමන් ආර්යාවට බකාස් ගාල හිනා ගියාලු.. කුරුමිට්ට බයවෙලා ඇහුවලු මොකෝ මැඩම් කියල.. මොකෝ කියල තේරෙනවනෙ උඹලටත්.. කුරුමිට්ටගෙ ඉතින් අනිත් කොටසුත් ඇඟේ හැටියටනෙ.. කුරුමිට්ට කිව්වලු ආර්යාවට,
    වම් ඇ# වම් පැත්තට කරකවන්න කියල..
    මෙන්න කරකවපු ගමන් කුරුමිට්ටගෙ මෙව්ව එක ටික ටික දික් වෙනවලු.
    දකුනු ඇ# දකුනට කරකවන්න කිව්වලු..
    ඔන්න එතකොට කුරුමිට්ටගෙ මෙව්ව එක ටික ටික ලොකු වෙනවලු.
    (කුරුමිට්ටො දියුනුයිනෙ.. උන්ගෙ මෙව්ව එකත් adjustable ලු)
    ඔන්න ඉතින් වැඩේ හරිනෙ.. ජීවිතේටම අන්තිම පාරනෙ කියල එපා වෙනකන්ම අරෙව්ව කලාලු දෙන්න..

    -පසුදින-

    ඊටපස්සෙ දවසෙ ඉතින් ආර්යාව හෙන සන්තෝසෙන් තමන්ගෙ කාමරේට ආවලු.. එනකොට තමන්ගෙ සුවාමිපුරුසයා අහවල් තැනත් අතින් තද කරගෙන කෙඳිරි ගගා ඉන්නවලු ඇඳ උඩ.. හද කම්පා වුන ආර්යාව දුවල දුවල ගිහින් ඇහුවලු මොකෝ බබෝ ඔයාට උනේ, ගොඩක් අමාරු වෙනකන්ම අරව කලාද කියල..

    ඒ පාර ලොක්ක කිව්වලු..
    "මොන කිරිල්ලක්ද නෝනෙ.. පටන්ගන්නකොටම ඒ වේ# මගෙ වම් ඇ# දකුනට කරකවල දකුනු ඇ# වමට කැරකෙව්ව.." කිව්වලු.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අවුරුදු තුන හතරක කෙල්ලෙකුයි කොල්ලෙකුයි මොන්ටිසෝරියෙදි බාත් ටබ් එකේ නාන්න සෙට් වුණාලු. කෙල්ලට කොල්ලගෙ අවයව දැකලා හෙන පුදුමයිලු.

    'මම ඒක අල්ලල බලන්නං?'

    කෙල්ල බැගෑපත් වුණාලු. කොල්ලට මල පැන්නලු.

    'බෑ බෑ.. ඔයා හදන්නෙ මගෙ එකත් කඩන්නද?'
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ගොඩක් වයසක ගෑණු කෙනෙක් තේරුම්ගත්තා දැන් තමන් ගොඩක් වයසයි කියලා. ජීවිතේ රස විඳින්න ඕන ගොඩක් දේවල රස විඳලා තියෙන නිසා දැන් තමන්ට යන්න කාලෙ හරි, ජීවිතේ නැති කරගන්න ඕන කියලා එයා හිතුවා. එයා ඒකට එක එක ක්‍රම ගැන කල්පනා කලා.

    අන්තිමේ තීරණය කලා හදවතට වෙඩි තියාගෙන මැරෙන්න.

    හැබැයි බැරි වෙලාවත් ඉලක්කෙ වැරදුණොත් වැඩේ දෙල් වෙන නිසා මෙයා කෝකටත් ඩොක්ටර් කෙනෙක්ට කතා කරලා ඇහුවා හදවත තියෙන තැන හරියටම. ඩොක්ටර් කිව්වා හරියටම වම් නිපල් එකට (තන පුඩුව හරි?) අඟල් දෙකක් යටින් තමයි හදවත තියෙන්නෙ කියලා.

    මේ ගෑණු මනුස්සය හරියටම ඉලක්කෙ අරන් වම් දණිස්සට වෙඩි තියාගත්ත.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මනුස්සයෙක් රෑ 10ට විතර කාර් එකකින් ගමනක් යනකොට වයස අවුරුදු 20ක විතර කෙල්ලෙක් වාහනේට අත දැම්මලු... මූත් කුකුලා නිසා වාහනේ නැවැත්තුවලු. කෙල්ලට ගෙදර යන්න තිබුන අවසාන බස් එකත් මිස් වෙල.. ඕන මගුලක් කියලා කෙල්ලවත් දාගෙන දැන් කොල්ලා වාහනේ drive කරනවා.. ටික වෙලාවකින් කෙල්ලට කලන්තයක් හැදුනලු... කොල්ලා මේ කෙල්ලවත් අරගැන hospital ගිහින්..
    doctor- සුබ පැතුම් ඔයා දැන් තාත්තා කෙනෙක්...
    කොල්ලා-මම ලමයාගෙ තාත්තා නෙවේ..
    කෙල්ල-මෙයා තමා තාත්තා
    කොල්ලා කොහෙවත් යන මගුලකට පැටලිලා...
    අවසානෙ docter කොල්ලාව පරීක්ශා කලා...
    doctor මේ වාර්තාවට අනුව ඔබතුමාට ලම යිහදන්න හැකියාවක් නෑ...
    කොල්ලාට දැන් මාර ෆිට් අහුවෙන්න ගිය උගුලෙන් බේරුනු එකට...
    වාහනෙටත් නැගලා ටිකක් දුර යනකොට මතක් වෙනවා...
    .
    .
    .
    .
    .
    .
    .
    .එතකොට මගේ ගෑනිට හම්බුනු ලම යි දෙන්න කාගෙද?
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න දවසක් ඇම්ඩන්ගේ අක්කාට ගොනෙක් ඇනලා.අක්කා ඇම්ඩ ලගට ඇවිත් කිවුවලු අනේ මල්ලි මගේ කොන්ද හරියෙ පොඩ්ඩක් බලපන් අංපාරක් තියෙනවද කියලා.
    ඇම්ඩා ටිකක් අත පතගාලා තව ටිකක් පල්ලෙහට වෙන්න බලලා කියනවාලු
    අක්කෙ අංපාරක්නම් නෑ මැදවච්චියනම් තියනව කියලා
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ගොඩක්ක්‍රිස්තියානි අය ඉන්න පැත්තක වෙච්ච කතාවක් මේ...කතානායකයා ඇනටනි කියමුකෝ.ඇන්ටනි කියන්නෙ ලමයින්ට යුතුකම් ලෙසටම ඉටුකරලා විශ්‍රාම සුවෙන් කල් ගෙවන පොරක් ඇ.පුතන්ඩියත් සල්ලී කාරයාලු ඈ..හැමදාම පොඩියට හරි අඩියක් දැම්මෙ නැත්තම් නින්දත් නොයයිලූ.වැඩිපුර ­ බීපු දවසට ඉතිං නිදියන්න අවසර අලුතෙන් හදන ගේ කෑල්ලෙකාමරේකලු.ඔන්න ටිකක් වැඩිවෙච්ච දවසක ඇන්ටා දොයිලු අර කාමරේ..ඒකෙ දොරක්වත් නෑලු.එකපාරට පුතාට ඇහුනාලු "අහෝ පියාණනි!මාගෙ ජේසුනි"කියනවා පුතා දුවගෙනගිහිං බලනකොට ඇන්ටනි මාමා බිම බදාගෙන වැදගෙනලු.ඇයි කියලා අහනකොට මුලු ගමම එතනලු.ඇන්ටනි කියනවාලු මම ජේසුස්ව දැක්කා මෙන්න මෙතනිං කුරුසෙ කරේ තියං ගියා කීවාලූ.දැං ගමේ සේරටම මේක ඇත්තලු.එතන ඉටිපන්දම් පත්තු කරගෙන යාතිකා කොරනවාලු.හොදම කතාව උදේ වෙලා බලනකොට අලුත් ගෙදරට ගහන්න ගෙනාපු වඩිම්බු ලෑලී ටික නෑලු..
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අලුත විවහා වූ යුවලක්
    මධුසමය අහවර කර එන ගමන්
    සිගිරිය නගින්න ආවලු , ගැහැණු
    දරුවා ඇදලා ඉන්නේ කොටම කොට
    ගවුමක්ලු...

    ටික දුරක් යනවිට බඹරෙක් ඇවිත්
    ගවුම ඇතුලට රිංගලා ඇතුලටම
    ගියාලු... (බඹරා යන සත්වය ගල්
    අතර කුඩු හැදීමට කැමැත්තක්
    දක්වන සතෙකි එබැවින් ඌ ට
    වැරදීමක් වුනා විය හැක..)

    කෙසේ නමුත් අදුරු ආගධයක සිරවූ
    බඹරා ඒ මේ අත කැරකෙමින්
    හපමින් දගලන දැගලිල්ල
    නිසා මේ ගැහැණු
    ළමයා වේදනාවෙන් ඇබරෙනවලු.....

    මේක බලාගෙන ඉන්න බැරිම තැන
    හස්බන්ඩ් මෙයාව උස්සගෙන ගිහින්
    කාරෙක ඇතුලට උපරිම උත්සහයක්
    දැරුවත් බඹර ව නෙමේලු එලියට
    ගන්න පුළුවන් උනේ ඌ ඇතුලටම
    වෙලා ඉන්නවා මිසක් එලියට එන්න
    හිතකවත් නැහැලු..

    සියලු උත්සාහයන් අසාර්ථක වූ
    තැන හස්බන්ඩ් වයිෆ් වත් දාගෙන
    ගියාලු ලගම තියෙන බෙහෙත්
    සාප්පුවට , ඩොක්ටර් අඩුවකුත්
    දාලා උපරිම උත්සහ කලත් බඹර ව
    එලියට ගන්න හම්බවෙලා නැහැ..

    අන්තිමේදී ඩොක්ටර්
    කල්පනා කරලා බඹර ව
    රවට්ටලා එලියට ගන්න උපායක්
    යෝජනා කරනවා. හස්බන්ඩ්ට.

    “අපි මෙහෙම කරමු බඹරු පැණි
    වලට කැමැති ,
    ඔයා ඔයාගේ කෙලවරේ පැණි ටිකක්
    ගාගෙන ඇතුලට දාගෙන ඉන්න
    බඹරා පැණි වලට ආකර්ෂණය
    වෙලා එලියට ආවම අල්ල ගමු..

    හස්බන්ඩ් වැඩේට කැමැති
    වෙලා පැණිත් ගාගෙන ඇතුලට
    දාන්න හැදුවත් ඒ
    වෙලාවේ මිනිහගේ තිබුණු මානසික
    තත්වයත් එක්ක වැඩේ සාර්ථකව
    කරගන්න බැහැලු.. බයටම...

    ඊට පස්සේ ඩොක්ටර් මෙහෙම
    යෝජනාවක් කරනවා..

    “ඔයාලා දෙන්නම එකග වෙනවනම්
    මට පුළුවන් උත්සහ කරලා බලන්න “

    පස්සේ බඹර ව එලියට ගන්න වෙන
    කරන්න දෙයක් නැතිම නිසා දෙන්නම
    කැමැති වෙලා.. මොකද ඩොක්ටර්
    උපදෙස්නේ..

    දොක්ටර්ත් පැණි ගාගෙන එහෙම
    වැඩේට ලෑස්තිවෙලා ඇතුලට
    දැම්මලු..

    ටික වෙලාවක් යනකොට
    ඩොකා කෙල්ලගේ ඇග උඩටම
    නැගලා හය්යෙන්ම
    වැඩේ දෙනවලු..

    මේක බලාගෙන හිටපු හස්බන්ඩ් ට දැන් හෙන අප්සැට්ලු,මේ යකා කරන වැඩේට .. බැරිම තැන හස්බන්ඩ් ඇහුවලු..
    .
    .
    “මොකද ඔය කරන්නේ පොඩ්ඩක්
    ඇතුලට දාලා බඹර ව එලියට
    ගන්නවා කියලා නේද කිව්වේ..?
    .
    .
    එතකොට වැඩේ නතර නොකරම
    ඩොක්ටර් කියනවා..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    “මම ප්ලෑන් එක වෙනස් කලා.. මම
    දැන් හදන්නේ මූව ගිල්ලලා මරන්න....
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    එක ගමක ලස්සන ගැහැණු ළමයෙක් හිටියලු.කෙල්ලනම් පට්ට ඉටි කිරිස් වගේ කෑල්ල උනාට මේ කෙල්ලගේ පොඩි කාලේ ඉදන්ම ඇස් දෙකම පෙන්නේ නැහැ පුරුවේ කරපු පවකටද කොහෙද ඒ වගේම අහිංසක මෝඩකමකුත් තියෙනවලු.ඒත් පින්වත් මහත්තයෙක් මේ කෙල්ලගේ ලස්සන නිසාම මෙයාව බදින්න තීරණය කරලා ගෙදරට ඇවිල්ල අවසර එහෙම අරගෙන වෙඩිමට දවස් දාගෙන එහෙම ගියාලු.ලස්සන චාම් මගුලක් අරගෙන දෙන්න බැදලා පැණි හද බලන්න සෙට් වෙලා ඉන්නවලු.කෙල්ල ලස්සන උනාට කව්රුත් එක්ක ජිල් මාර්ට් එක දාලත් නැහැ වගේම කොල්ලන්ට තියෙන්නේ මොනවගේ අවයවයක්ද කියන එක ගැනත් කිසිම දැනුමක් නැහැලු ඉතින්.එයාගේ ඇස් දෙකම පෙන්නේ නැහැනේ ඉතින්.මිනිහත් ඉතින් ටික ටික ගේමට එන්ටෙර් වෙලා එහෙන් මෙහෙන් අතගාගෙන ඇවිල්ලා බල්ලා දියේ දාන්න සෙට් උනාලු.කෙල්ලත් කන්‍යාවීනේ ඉතින් මිනිහටත් මාර සැටිස්.ඔහොම ටික වෙලාවක් වැඩේ වේගෙන යනගමන් කෙල්ල ඉතින් මිනිහව ඇත පත ගාන ගමන් කොල්ලගේ බෝලයක් අතට සෙට් උනාලු. දැන් ඉතින් මේ අන්ද දැරිවිට මේක මහා ප්‍රේහෙලිකවක්ලු මොකක්ද මේක කියන එක.අන්ද ළමය් දේවල් අදුරගන්නේ අත ගාලානේ.කව්ද ඉතින් ඕව අදුරගන්න අත ගාන්න දෙන්නේ.දැන් ඉතින් මිනිහගෙන් අහන්න ගත්තලු මොකක්ද මේ කියන එක.මිනිහ ෆුල් මෝලෙන් ෆන් එකේ ඉන්නේ අස්සේ ඕවට උත්තර දෙන්න බැරි කමට කෙටි උත්තරයක් දීල ස්පේ වෙන්න ඕනේ නිසා කිව්වලු " ඒක තියෙන්නේ style එකට ළමයෝ " කියල...ඕක කිව්වා ගමන් අර රති කෙළියෙන් උන්මාද වෙලා ඉන්න අන්ද මනුස්සයත් කිව්වලු " අනේ මොන ස්ටය්ලේද දෙය්යෝ ඔන්න ඔහේ ඕකත් ඇතුලටම ඔබලා දාන්න" කියල.