විහිළු කතා (මෙගා නූල)

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    එක උත්සවයකදි පන්තියේ ළමයි ඔක්කොම එක ඡායාරූපයකට පෙනී හිටියලු. දැන් පන්තියේ ටීචර් හැමෝටම එක කොපිය ගානෙ දෙන්න උපරිම උත්සහයක යෙදෙනවලු.. ටීචර්ටත් පොඩි ලාභයක් ඒකෙන් තියෙන්න ඇතිනෙ.. ඉතින් දැන් කට්ටියව මේකට කැමති කරවගන්න ටීචර් මෙහෙම කියනවා..

    “හිතල බලන්න ළමායි.. ඔයාලා හැමෝම ලොකු වෙලා මේ ෆොටෝ එක බලද්දි ඔයාලට මොන වගේ සතුටක් දැනෙයිද කියල... එතකොට ඔයාල කියයි.. ‘මේ ඉන්නෙ මල්කාන්ති දැං එයා ගුරුවරියක්, මේ ඉන්නෙ ගුණපාල දැං එයා දොස්තර මහත්තයෙක්“

    ටීචර් මෙහෙම කියාගෙන යනකොට පන්තිය කොනට වෙලා හිටිය ඇම්ඩ කෑ ගහල මෙහෙම කියනවා..

    “එතකොට මේ ඉන්නෙ අපේ ටීචර්. දැං එයා මැරිල“
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න එක ගෙදරක ඉන්නෙ අක්කයි, අවුරුදු දෙකක විතර පොඩි මල්ලියයි විතරයි. අම්ම උදේ වැඩට ගිහින් එන්නෙ හවස් වෙලා... අම්ම ආවම ඇඟ පත එහෙම හෝදල පොඩි එකාට කවනව. මේ සිද්දිය උන දවසෙත් අම්ම බත් එක බෙදාගෙන ඇවිත් කවන්න ලෑස්ති උනා හරි ආදරෙන්. මෙන්න පොඩි එකා විලාප තියන්න ගත්ත

    පොඩි එකා - " අපා අම්ම අම්බතු අපා ... "
    අම්ම - " ඇයි පුතේ පුතා වෙනදට වම්බ‍ටු කනවනෙ? "
    පොඩි එකා - " අපා අම්ම අම්බතු අපා අක්ක පුතේ දානව ගන්නව අම්බතු අපා..."
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඇම්ඩගෙ තාත්තාට මාස ගානක් ගෙදරින් පිට ඉඳල වැඩ කරන්න සිද්ධ වුණා.. ඉතින් ඒ කාල සීමාව ඉවර වෙලා ගෙදර ආවාම තාත්තා හිතුවා අම්මත් එක්ක ටිකක් තනි වෙලා පොඩි සරාගි හැන්දෑවක් ගෙවන්න ඕන කියල.. ඒත් පොඩි පරහකට හිටියෙ ඇම්ඩ ගෙදර හිටිය එකයි. කල්පනා කරල තාත්තා ඇම්ඩට මෙහෙම කිව්වා..

    “ඇම්ඩන් පුතේ.. උඹ පාරෙ යන රතු තොප්පි කාරයෝ ගණන් කරපන්. එක තොප්පි කාරයෙක්ට රැ.100.00 ගාණෙ දෙනවා“

    ඇම්ඩත් ඕන මගුලක් මට සල්ලි හම්බෙනවනෙ කියල වැඩේට කැමති වුණා..

    ටික වෙලාවක් එළියට වෙලා හිටිය ඇම්ඩ දුවගෙන ඇවිල්ල නිදන කාමරේ දොරට තඩිබාන ගමන් මෙහෙම කියනවා.

    “තාත්තෙ තාත්තේ හිතන් ඉන්නවනම් ගොඩක් වෙලා ඔය වැඩේ කොරන්න වැඩේ අවුල් වෙයි.. ඉක්මණට ඉවරයක් කරල ආවොත් හොඳයි මෙන්න මෙහේ ජේ.වී.පී. රැළියක් එනවා..“
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දවසක් යාලුවෝ සෙට් එකක් වෑන් එකක නුවර එලිය පැත්තේ විනෝද චාරිකාවක් ගියාලු ..
    වාහනේ එලෙව්වේ ප්‍රින්ස් උදය ප්‍රියන්තලු ( 3 දෙනෙක් නෙවි 1කෙනෙක් හොදේ .. පට්ට නම නේ )..

    කට්ටිය දැන් ෆුල් ආතල් එකේ කදු හෙල් අතරින් යන ගමන් ..........

    ප්‍රින්ස් > මචං මං කැමති මගේ සීයා වගේ වාසනාවන්ත විදියට මැරෙන්න එහෙම නැතුව එයාගේ යාලුවෝ වගේ මැරෙන එකනම් මහ එපා කරපු වැඩක් .............

    ප්‍රින්ස් එකපාරට මේ ආතල් ට්‍රිප් එක මැද මෙම කිව්වම නුවර එළියේ සිතලටත් එක්ක යාලුවෝ සෙට්එකගේ කටවල් අගුල් වැටිලා කන් දික්වූනාලු..

    එක් යාලුවෙක් > මොකද්ද බං ඒ හරුපේ ....

    ප්‍රින්ස් > ඇයි බං අපේ සියා මැරුනේ නින්දෙන් නේ ඒ වෙලාවේම එයාගේ යාලුවෝ ටික මළේ බයවෙලා කෑ ගහලා ..කොටින් ම මර හඩ දිදී ..හපොයි එම මැරෙන්න නම් පුදුම පාප කර්මයක් කරලා තියෙන්න ඇති ..........

    තවත් යාලුවෙක් > මොන අං ඩර දෙමළයක් ද බං කියවන්නේ ... යකෝ එකම තැන හිටපු උබේ සීයා නින්දෙන් මැරෙන්නත් අනිත් උන් හොද සිහි කල්පනාවෙන් මැරෙන්නත් ..කොහේ හෙද බං උන් හිටියේ මැරෙන වෙලාවේ .......

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත > සීයයි යාලුවෝ ටිකයි මේ අපි වගේම නුවර එලි ට්‍රිප් එකක් යද්දී වාහනේ එලවපු අපේ සියට පොඩි නින්දක් ගිහින් නේ 18 වංගුව හරියේදී ..............
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    එකම ෆ්ලැට් එකේ ඉන්න හැමදාම දැකලම ටිකක් අඳුණන

    කෙල්ලෙකුයි කොල්ලෙකුයි දවසක් ලිෆ්ට් එකේදි හම්බවුණාලු.

    'ආ... කොහොමද? උදේම ගමනක් යනව වගේ'

    කොල්ලා ඇහුවලු.

    'අද මම ලේ බැංකුවට යනව අනේ ලේ දෙන්න'

    'ලේ දෙනවට ඔයාට කොච්චර ගාණක් හම්බවෙනවද?'

    'රුපියල් දෙදාහක් හම්බවෙනව'

    'අයියෝ... මම මේ ශුක්‍රාණු බැංකුවට යන ගමන්. මට එක වතාවකට

    රුපියල් පන්දාහක් හම්බවෙනවනේ...'

    කෙල්ල මූණ පුළුටු කරගත්තලු.

    දවස් කීපෙකට පස්සෙ මේ දෙන්න ආයෙත් ලිෆ්ට් එකේදි හම්බ

    වුණාලු. එදත් කොල්ල ඇහුවලු.

    'හලෝ.... අදත් හම්බුණා නේද? කොහෙද මේ උදේම යන්නේ?'

    කෙල්ල අමාරුවෙන් උත්තර දුන්නලු.

    'ස්.... ස්... සුක්කාඩු බැග්ගුවඩ'
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ටාසන් රගපාන ෆිල්ම් එකක දර්ශන සදහා ලංකාවෙ මැණික් ගග අසල ප්‍රදෙශය තොරාගෙන තිබෙන නිසා ටාසන් ඇතුලු පිරිස(පිට රට ටාසන් ගැනයි මෙ කියන්නෙ)ලංකාවට පැමින රූගතකිරීම් ආරම්බ කලාලු.ටාසන්ට තියනවලු කරන්න මැණික් ගගේ එහා ඉවුරෙ ඉදන් මෙහා ඉවුරට වැලක එල්ලිලා යන්න.
    ඔන්න වැලෙ එල්ලිලා යන්න පටන් ගත්තාලු.වැලෙ යනකොට ටාසන් දැක්කා ලංකවෙ තරුණියො ටිකදෙනෙක් ගගෙ නානවා,ඉතින් ටාසන්ට මැජික් වගෙලු.ඇස් පිල්ලන් නොගසා එ කෙල්ලො නාන දිහා බාලාගෙනම හිටියාලු.ටාසන්ට දැන් අමතකයි වැලෙ එල්ලිලා යන ගමන් ඉන්නෙ කියලා.
    දන්නෙම නැතුව ටාසන්ව ගිහින් ගහක හැප්පුනා.
    හැප්පුන වෙලාවෙ මුලින්ම ගහෙ හැප්පිලා තියෙන්නෙ ටාසන්ගේ අහවල් එක.(මොකඩ කියලා හිතාගන්න පුලුවන්නෙ?) එකට ගොඩාක් හානි වෙල ඉතින් ලිංගය කපා ඉවත් කරන්න උනාලු ජීවිතය බේරහන්න ඔනා නිසා.
    ගමේ හිටියලු සිංහල වෙදෙක් මෙය කිවුවලු ටාසන්ට ටාසන් මහත්තයො දුක් වෙන්න එපා.මම තිබුන එකටත් වඩා හොද එකක් බද්ධ කරලා දෙන්නම් කියල.

    ටාසන්:- මට මෙසයිස් විතර ලොකු එකක් ඔනා(අත තරම් දිග,මහත.)

    වෙදා:- හරි මහත්තයො ඔය කියන සයිස් එකට ගන්න වෙන්නෙ පොඩි අලි පැටියෙක්ගෙ හොඩ වැලක් තමයි.
    ඔන්න ඉතින් වෙදා අලි හොඩවැල සර්තකව බද්ධ කලා.
    පසුව සියලුම ක්‍රියවන් ටෙස් කරලා බැලුවා.ඔක්කොම නියමෙට වැඩ.ටාසන්ට දැන් හරිම සතුටුයි.
    සියලු වැඩ නිමකරල ටාසන් ලංකාවෙන් ගියා.
    මාසයක් යන්න කලින් ටාසන් හදිස්සියෙම වෙද හම්බෙන්න නැවතත් ලංකාවට ආවා.

    ටාසන් වෙදාව හමුවී....

    ටාසන්:- අනේ වෙද මහත්තයො කියන ගානක් දෙන්නම් මෙක අයින් කරන්න.මට එපා මෙ අලුත් ලිංගය.
    වෙදා:- මම මොනතරම් අමාරුවෙන්ද තමුන්ට ඔක බද්ධ කලෙ.ඇයි එපා කියන්නෙ.අනික ඔක නියමෙට වැඩ කරනවනෙ.

    ටාසන්:- වෙද මහත්තය දන්නෙ නැහ මම විදීන දුක.
    වෙදා:- ඇයි ගැනු ලමයි මෙකට වහ වැටිලද?

    ටාසන්:-නෑ මට පාරේ යන්න බැ මේ බද්ධ කරපු එක නිසා.පාරෙ අයිනෙ තියන ගස් වල කොල කඩලා මගෙ පුකේ ගහනවනෙ.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ස්ත්‍රී ලෝලි ධනවත් ව්‍යාපාරික පිය මෙන්ම පුතා ද ස්ත්‍රී ලෝලියෙකි...
    පුතාගේ දින පොත අහම්බෙන් කියවූ පියාට මෙසේ දැකගන්නට ලැබිණ

    14 සඳුදා : බඩුවක් ගැහුවා... වියදම 15,000/- ගල්කිස්සේ දී
    15 අඟහරුවාදා : බඩුවක් ගැහුවා වියදම 35,000/- මවුන්ට් රෝයල්
    16 බදාදා ; බඩුවක් ගැහුවා වියදම 26,000/- පෙට්රෝල් ගැහුවා 5,000/- හික්කඩුවේදී
    17 බ්‍රහස්පතින්දා ; බඩුවක් ගැහුවා වියදම 20,000/- මීගමුවේදී

    මෙසේ අධික ලෙස වියදම් කර ස්ත්‍රීන් සොයා යාම ගැන කලකිරුණ පියා තම පුතා කැඳවා ...
    පුතේ මොනවද මේ දිනපොතේ තියෙන්නේ.. ..මෙහෙම වියදම් කලොත් උඹටයි මටයි මහ පාරම තමා උරුම වෙන්නේ.
    අනික උඹට ඕකට ඔච්චර වියදම් කරන්න ඕනේ ද...
    ඔය ලාභ බඩු ඉන්නේ ඕන තරම්...

    අනික තව එකක් මෙව්වා මෙහෙම ලියන්න එපා පුතේ අම්ම දැක්කොත් හරි නෑ ..අනික මටත් ඉඳල හිටලා වත් වැඩක් කොර ගන්න වෙන්නේ නෑ ඒ හින්ද වෙන මොකක් හරි ලියපන් ..යයි කි විට...
    මොකක් කියල ලියන්න ද තාත්තේ වෙන ඉතිං මම මොකුත් කරන්නේ නෑනේ ... දඩයමේ යන එක විතරනේ කරන්නේ... යි පැවසිය....
    අන්න පුතේ ඔය තියෙන්නේ ලියපන් ...සතෙක් වෙඩි තිබ්බා කියල... යි අවවාද කළේය.

    දින කීපය කට පසු පියා පුතාගේ දිනපොත පරික්ෂ කරනවිට මෙසේ දක්නා ලදී...

    21 සඳුදා : කොකෙක් වෙඩි තිබ්බා ... වියදම 1,500/- මාලිගාවත්තේ දී
    22 අඟහරුවාදා : ඒ කොකම වෙඩි තිබ්බා වියදම 2,500/- දෙහිවල දී
    23 බදාදා ;ඒ කොකම වෙඩි තිබ්බා වියදම 1,600/- පෙට්රෝල් ගැහුවා 1,000/- මීගමුවේදී
    24 බ්‍රහස්පතින්දා ; කොකෙක් වෙඩි තිබ්බා වියදම 1,800/- මාලිගාවත්තේ දී
    25 සිකුරාදා : තුවක්කුව රෙපයාර් කළා . වියදම 15,000/- යි
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න ඉතින් දවසක් නෝන late වෙලා ගෙදර එනව. හොදටම මහන්සි නිසා කෙලින්ම bed room 1කට යනව නින්දක් දාන්න කියල හිතල. එත් ඉතින් මොන නින්දක්ද. ගිහින් දොර අරිද්දි මෙන්න bed sheet 1ක යට කකුල් 4ක්. නෝනට අසූ හාරදාහට නැගල තවත් චුට්ටක් නගිනව. මහත්තයගෙ කරුමෙට or නෝනගෙ වාසනාවට මෙන්න මේ වෙලේම නෝන කාමරේ මුල්ලක හේත්තු කරල තිබුන බේස් බෝල් පිත්ත දකිනව. ආයෙ මොනා බලන්නද. පිත්ත අතට අරන්න් දෑත බදල ඇදේ උන්න දෙන්නට නෙලනව. ඉස්සෙල්ලම ගැහුවෙ ඔලු ගෙඩි දෙකට. ඊට පස්සෙ නෝ සද්දනෙ. ඇති වෙන්න අතේ හිරි ඇරගෙන දුකටත් එක්ක drink 1ක් දාන්න කියල හිතන් kitchen 1ක පැත්තෙ යද්දි මෙන්න මහත්තය ඉන්නව. එයත් චුටි shot 1ක් දානව. නොනව දැකපු මහත්තය glass 1ක පැත්තකින් තියල,
    ආ...බබා. ඔය ආවද... ඔයාලගෙ අම්මයි තත්තයි ආවනෙ අද. ඔයා එන්කන් මන් කිවුව දෙන්නට අපේ room 1කෙන් ඉදන් ටිකක් rest කරන්න කියල. ඔයා room කට ගියාද ?
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සෑම සති අන්තයකම ගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි අයෙක් දිනක් තම බිරිඳවද ගොල්ෆ් කීඩා කිරීමට කැටුව ගියේය.

    ඔහු බිරිඳට ක්‍රීඩා කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරදුනි. ඇය තම මුලු වෙරම යොදා පන්දුවට දුන් පහරින් එය පිටියට යාබද නිවසක ජනේලයක්ද බිඳගෙන ඇතුලට වැටුනි.

    තම බිරිඳ දෙසට හරුනු සැමියා, "මම ඔහේට කිව්වනෙ පරිස්සම් වෙන්න කියලා!, දැන් ගිහින් බලමු ඔහේගෙ කෙරුවාවෙ දඩේ කොච්චරද කියලා!!" යැයි අමනාපයෙන් පැවසීය.

    යුවළා අදාල නිවසට ගොස් දොර තට්ටු කලවිට, "ඇතුලට එන්න" යැයි ගොරෝසු හඬක් කීය.

    දොර ඇරගෙන ඇතුලට ගිය ඔවුන්ට, නිවස පුරා විසිරුනු වීදුරු කැබලි හා ඒ අතරම වැටී බිඳී තිබුනු පෞරාණික(antique) බෝතයක්ද දිස් විය.

    "ඕගොල්ලොද මේ බෝලෙ මෙහෙට ගහල මේවා කැඩුවේ??" එහි සෝපාවක වැතිර සිටි මිනිසෙක් ඇසීය.

    "ඕහ්... අපෙන් වෙච්ච වැරැද්දට සමාවෙන්න" සැමියා සමාව ඉල්ලා සිටියේය.


    "නෑ නෑ, සමාව ඉල්ලන්න ඕනා නෑ. හරිනම් මමයි ඕගොල්ලන්ට ස්තූති කරන්න ඕනා. මොකද මම බහිරවයෙක්, මම අවුරුදු දහස් ගානක් තිස්සෙ ඔය බෝතලේ ඇතුලෙ හිරවෙලා හිටියෙ. ඕගොල්ලො හින්දයි මම නිදහස් උනේ. මං ගාව වර 3ක් තියෙනවා. මම ඔහේලා දෙන්නට එකගානෙ දෙන්නම්, ඒ වගේම ඔගොල්ලන්ගෙ අකමැත්තක් නැත්තම් ඉතිරි එක මම තියාගන්නම්" යැයි සෝපවෙ වැතිර සිටි මිනිසා පිළිතුරු දුනි.

    "හප්පා!, මේක මාරයිනෙ" යැයි පැවසූ සැමියා මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව මෙසේ කීය, "මට ජීවිතකාලය පුරාම, හැම අවුරුද්දකටම රුපියල් කෝටියක් ගානෙ ලැබෙන්න ඕනා!"

    "අයියෝ, ඕක මොකද්ද. ඕක මට සුළු දෙයක්. ඔන්න එහෙනම් ඔහේ ඉල්ලපු එක එහෙම්ම ලැබෙවි ඒවගේම මම ඔහේට නීරෝගීව බොහෝකල් ජීවත් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා!" යැයි බහිරවයා පිළිතුරු දුනි.

    "හරි, දැන් නෝනගෙ වාරය. නෝනට මොකද්ද ඕනා??" බහිරවයා බිරිඳගෙන් ඇසීය.

    මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව, "මට ලෝකෙ හැම රටේම ලොකූ මන්දිර ඕනා. ඒවයේ හැම පහසුකමක්ම තියෙන්න ඕනා. ඒවගේම ගෙදර දොරේ හැම වැඩකටම සේවකයො ඉන්නත් ඕනා" යැයි කීවාය.

    "හොඳයි, ඒනම් එකත් උනා කියලා හිතගන්න. ඒවගේම ඔහේගෙ මන්දිර ස්වාභාවික විපත් හා සොර සතුරන්ගෙන හැම වෙලේම ආරක්ෂාවෙලා තියේවි" යැයි බහිරවයා කීය.

    "හරි, දැන් ඔහේගෙ ප්‍රාර්ථනාව මොකද්ද??" යැයි යුවළ බහිරවයාගෙන් ඇසූහ.

    "මම මේ බෝතලේ ඇතුලෙ අවුරුදු දහස්ගානක් හිරවෙලා හිටියා. එච්චර කාලයක් මම කාන්තාකගෙ පහස ලබල නෑ. ඒ හින්ද මම කැමතියි ඔහේගෙ බිරිඳගෙන් ඒක සපුරගන්න!!" යැයි බහිරවයා කීය.

    එවිට සැමියා බිරිඳ දෙසට හැරී මෙසේ ඇසීය, "ඩාලිං!, ඔයා දන්නවා දැන් අපි දෙන්නටම සෞභාග්‍යය උදාවෙලා තියෙනවා, ඒ වගේම ලෝකෙ වටේම මන්දිරත්, මොකද කියන්නෙ??"

    මද වේලාවක් කල්පනා කල බිරිඳ, "ඔව් ඩාලිං, මේච්චර වාසනාවක් උදාවෙලා තියෙන එකේ මම හිතන්නෑ මේකට අකමැති වෙන්න ඕනා කියලා. ඒත් ඩාලිං ඔයා මොකද්ද කියන්නෙ?" යැයි කීවාය.

    "ඩාලිං ඔයා දන්නව මම ඔයාට කොච්චර ආදරේද කියලා, මම උනත් මෙහෙම එකකට මුහුණ දෙනවා" යැයි කීය.

    ඉන්පසු බහිරවයා හා බිරිඳ ඉහල මාලයට ගියහ. බොහෝ වේලාවක් ගතවුවත් බහිරවයා තෘප්තිමත් නැත. මේ ආකාර්යෙන් පැය 3ක් පමණ ගතවූ පසු බහිරවයා ඇයගෙන් මෙසේ ඇසීය, "ඔහේලා දෙන්නගෙ වයස එහෙම කොහොමද?"

    "ඇයි, අපි දෙන්නටම අවුරුදු 30යි" යැයි ඇය හති දමමින් පිළිතුරු දුන්නාය.

    "''සිරාවට,,,,,,, ? අවුරුදු 30ක් වෙලත් ඔහේලා තාම මේ බහිරව කතා විශ්වාස කරනවද???"''
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න ඉතින් ආරච්චිල කෙනෙකුට අනියම් සම්බන්ධයක් තිබුනලු.ඉතින් හොරෙන් හොරෙන් මේ හමුවීම සිද්දවුනාලු.මේ කියන කාන්තාවත් පොඩ්ඩක් ඉන්පුට් එක දෙද්දි සවුන්ඩ් අවුට් පුට් එක ලෙසටම දෙනවලු ආරච්චිලගෙ කනෙනෙනුත් සෑප බේරෙන්න..

    දවසක් මේ දෙන්නා "සුරේ වතුරෙ දදා" ඉද්දි අහල පහල යන කොලු ගෑටයෙකුට මේ කාන්තාවගෙ කෙදිරිලි සද්දෙ ඈහිලා හොරෙන් ජනේලෙන් ඔලුව දෑම්මලු සිද්දිය බලන්න.එතකොටම ගෑණි කොල්ලව දෑකලා කියනවලු.....

    "ආ...හ්...අ...හ...රාලහාමිමිමි..... රාලාහාමි.... කොල්ලෙක් කොල්ලෙක්...."

    සීන් එකේ ඉන්න ආරච්චිල හිතුවලු ත්‍රිල් එකට ගෑණි එහෙම කියනව කියලා,මිනිහා කියනවලු....

    "ට්‍රයි කොරමු....ට්‍රයි කොරමු...."
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දිනක් රන්බණ්ඩා පොරවක් රැගෙන් පාරේ යද්දී පොලිසියෙන් ඔහුව අල්ලාගත්තේය.
    රන්බණ්ඩා : ඇයි සර් මව අල්ලාගන්නේ ?
    පොලිස්: තමුසේ පොරවක් අරන් පාරේ යන්නේ එකයි හේතුව.
    රන්බණ්ඩා : ඇයි පොරවක් අරන් පාරේ යන්න බැරිද ?
    පොලිස්: පුළුවන් හැබයි තමුසේ මේ යන්නේ එහා ගෙදර මිනිහ මරන්න වෙන්න පුළුවන් .
    රන්බණ්ඩා : එක මාර කතාවක්නේ එහෙම කොහොමද කියන්නේ පොරවක් ගත්ත පලියට මිනිහෙක් මරයි කියල
    පොලිස්: යකෝ කට වහගනින් තොට නුදු දානවා.
    රන්බණ්ඩා : රාලහාමි එහෙනම් මම ස්ත්‍රී දුෂණයක් කොළ කියත් නඩු දාන්න .
    පොලිස්: තොට පිස්සුද යකෝ
    රන්බණ්ඩා : පොරවක් අරන් යද්දී මෙහෙම කියන්න පුලුවන්නම් ස්ත්‍රී දුෂණයක් කරන්න පුළුවන් ආයුදය එක මගේ සරම අස්සේ තියෙනවනේ එකයි එහෙම කිව්වේ.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මහා කලබගෑනියකි.කාන්තාවක් දියෙ ගිලෙමින් සිටි කිසිදු තරුනයකුවත් බේරා ගනිමට යුහුසුලු නොවේ...මාඩ්ද්‍ය වෙදින් පවා මේ ද්ර්ශ්න බ්ලා සිටී..මොහොතකින් මේ කිබුල්ලු ඉන්න මේ ජලය්ට මහලු සීය කෙනෙකු පැන කන්තවගේ ඇගේ එල්ලේ පසුව මොවුන් දෙදේනාම බෙරා ගත් පසු මාද්‍යට අද්ස්ක් දක්වමින්..."ඔව් මේ මහා කිබුල් ගහන ජල්යේ වටි සිටි කාන්තාව බේරාගනිමට කිසිවෙකුත් ඉදිරිපත් නොඋනු අව්ස්තාවේ මෙ අපෙ මහලු සීයා සැරයටියෙන් යන මේ වීරයා ඉදිරිපත් උනේ කාටත් අද්ර්ශයක් වෙමින්..ඔව් සීයේ මේ ගැන ඔබට මොක්ද කියන්න තිය්න්නේ ?? ...සීයා මාද්‍ය වෙත අදස් පල කරමින් " නෝසන්ඩාල ගොන් ලබ්බා ඕක මාව වතුරට තල්ලු කරපු එකාව අහුනානම් ඕකගේ අම්මට මම...........
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    තාක්ශන අමාත්යන්ශයෙන් නව නිශ්පාදන තරගයක් තිබ්බලු 2007 වසරෙ. මේක විවුර්ත තරගයක්ලු.. ප්‍රතම තෑග්ග පතායා ‍ටුවර් එකක්ලු...
    ප්‍රදාන ආරාධිතයා අමාත්ය තිස්ස විතාරන මැතිතුමාලු. පලමු ස්ථානය දිනුවෙ නෙල්ලිකැලේ බුරිය කියල පොරක්ලු..
    ඇමතිතුමා පොරගෙන් විස්තර අහනවලු....." සර් මේක අඩු මුදලකින් නිපදවා ගත හැකි නවීන පන්නයේ මී කතුරක් " කියල කිව්වලු..
    "මේක හදා ගන්නෙ ලෑලි කෑල්ලකට දෙපැත්තෙන් ඇන දෙකක් ගහල ඒ ඇන දෙක කම්බියකින් යා කරනව සර්".
    "පස්සෙ එක ඇනයක් උඩින් කරවල කෑල්ලක් තියනවා, අනිත් ඇනය උඩින් පොල් කෑල්ලක් තියනවා".
    ඕක කුස්සියෙ මුල්ලෙන් තිබ්බම මීයා එනවා.... මු ඇවිල්ල කම්බිය උඩින් බෙල්ල තියනව. තියල දෙපැත්ත බල බල කල්පනා කරනව....

    පොල් කෑල්ලද.... ? කරවල කෑල්ලද....?
    පොල් කෑල්ලද.... ? කරවල කෑල්ලද..... ?
    පොල් කෑල්ලද.... ? කරවල කෑල්ලද..... ?
    පොල් කෑල්ලද.... ? කරවල කෑල්ලද..... ?
    පොල් කෑල්ලද.... ? කරවල කෑල්ලද.....? කියල.

    ඉතින් සර් මේකා ඔහොම කල්පනා කර කර දෙපැත්ත බලන්නෙ අර කම්බිය උඩ බෙල්ල තියලනෙ ...සර්... ඉතින් ඔටෝම මුගෙ බෙල්ල කැපිල මැරෙනවා ....
    අමුත්තටත් හරිම සතු‍ටුයි.... ‍ටුවර් එකේ ටිකට් එක තෑගි විදියට දීල යන්න ගියා.

    මේක 2010 වසරෙ තරගය. මේකත් විවුර්ත තරගයක්ලු.. ප්‍රතම තෑග්ග ඩුබායි ‍ටුවර් එකක්ලු...
    ප්‍රදාන ආරාධිතයා අමාත්ය පවිත්‍රා මැතිනියලු. මේ පාරත් පලමු ස්ථානය දිනුවෙ නෙල්ලිකැලේ බුරියමලු..
    ඇමතිතුමි පොරගෙන් විස්තර අහනවලු....." මැඩම් මේක අඩු මුදලකින් නිපදවා ගත හැකි වැඩිදියුනු කල නවීන පන්නයේ මී කතුරක් " කියල කිව්වලු..

    "මේක හදා ගන්නෙ ලෑලි කෑල්ලකට දෙපැත්තෙන් ඇන දෙකක් ගහල ඒ ඇන දෙක කම්බියකින් යා කරනව මැඩම්".

    ඕක කුස්සියෙ මුල්ලෙන් තිබ්බම මීය එනව.... මු ඇවිල්ල කම්බිය උඩින් බෙල්ල තියනව. තියල දෙපැත්ත බල බල කල්පනා කරනව....

    පොලුත් නැහැ........ කරවලත් නැහැ........
    පොලුත් නැහැ........ කරවලත් නැහැ.......
    පොලුත් නැහැ........ කරවලත් නැහැ.......
    පොලුත් නැහැ........ කරවලත් නැහැ.......
    පොලුත් නැහැ........ කරවලත් නැහැ....... කියල.

    ඉතින් මැඩම් මේකා ඔහොම කල්පනා කර කර දෙපැත්ත බලන්නෙ අර කම්බිය උඩ බෙල්ල තියලනෙ .... ඉතින් ඔටෝම මුගෙ බෙල්ල කැපිල මැරෙනවා මැඩම්........
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මේ ගමේ හිටියා චන්දරේ කියල ගමේ හැමෝගෙම වැඩ පොළවලට උදව් කරගෙන හිටපු මනුස්සයෙක්. චන්දරේ උපතින්ම යමක් කමක් තිබුණු පවුලක අයෙක්. චන්දරේට හිටියෙ සහෝදරයො 3 දෙනෙක්. ඉතිං පවුලෙ එකම පිරිම දරුවා නිසා හොඳට සැප විඳල හැදිල තිබුණා. චන්දරේට කිසිම දෙයක ගානක් තිබුණෙ නැහැ. තමන්ගෙ දේ වැඩිදියුණු කර ගන්න කිසිම උවමනාවක් තිබුණෙ නැහැ. කෑම ගැන තමයි නිතරම හිතුවෙ. ඔහොම ඉන්නකොට චන්දරේගෙ සහෝදරියො තුන්දෙනා බැඳල ගියා. චන්දරේගෙ තාත්ත පොඩිකාලෙමයි නැතිවෙලා තිබුණෙ. චන්දරේගෙ අම්මා මිනිහව පිළිවළක් කරන්න උත්සහ ගත්තත් ඒ වැඩේ ගඟට කපපු ඉනි වගේ වුණා. අනේ ඉතින් මේ උන්දැත් වයසට ගිහිල්ලා මැරිලා ගියා. චන්දරේ ගෙදර තනි වුණා. දැන් ඉතිං චන්දරේට කාගෙ පිහිටක්ද? නමුත් ගමේ මිනිස්සු චන්දරේව අතඅරියෙ නෑ. චන්දරෙත් ගමේ මිනිසුන්ව අතඇරියෙ නෑ... මගුළක්, මරණයක්, දානයක් කොතනද චන්දරේ එතන හිටියා. හැන්දෑවෙනකොට හීනියට අඩියක් ගහන එකත් චන්දරේගෙ සිරිතක්. මෙහෙම අඩිය ගහල වෙරි වුණාම වෙච්ච චන්දරේගෙ කතා ගොඩයි. කොටින්ම කිව්වොත් චන්දරේ අඩි ගැහුවාම සිනා සාගරයක්. එක දවසක් මෙහෙම අඩි ගහල වෙරිවෙලා හිටපු චන්දරේට ගමේ කාන්තාවක් කිව්වා. අන්න අර අපේ ළිදට නැමිලා තියෙන කෙහෙල් කැන කපලු දියංකො චන්දරේ කියලා. චන්දරේ කෙහෙල් කැනේ අගිස්සෙන් අල්ලගෙන කෙහෙල් කැන කපල කෙහෙළ් කැනත් එක්කම ළිදට වැටුණා. (හොද වෙලාවට ළිද ගැඹුරු නැති නිසා චන්දරේට හානියක් වෙලා තිබුණේ නැහැ) අන්තිමට එයාව ගන්න ගමේ කොල්ලන්ට සෑහෙන ගේමක් දෙන්න වු‍ණේ චන්දරේ සින්දු කිය කිය හිටියා ළිද ඇතුළට වෙලා හිටියා මිසක් ළිදෙන් ගොඩ එන්න කිසිම උත්සාහයක් නොගත් නිසයි. තව දවසක් ගමේ මගුල් ගෙදරක ගිය චන්දරේ බීලා වෙරිවෙලා ගෙදර බල්ලව වඩාගෙන ඩාන්ස් කරලා. අන්තිමට ඒ බල්ලා කාල බේත් කරන්නත් වුණා. ඉතිං මේ චන්දරේට තිබුණා තවත් අපූරු හැකියාවක්. ඒ තමයි බොරු කකුල් බැදගෙන යන එක ගමේ කඨින පෙරහරට මිනිහා අනිවාර්ය අංගයක් වුණා. පෙරහර නැති දවස්වලටත් හිටපු ගමන් මිනිහා බොරු කකුල් දෙක බැඳගෙන ගම වටේ යනවා. ගමේ කොල්ලො කුරුට්ටො මිනිහගෙ පිටිපස්සෙන් යනවා. එකදවසක් මිනිහා බොරුකකුල් දෙකත් බැඳගෙන එක ගෙදරකට ගිහිල්ලා ගින්දර ඉල්ලලා තියෙනවා. බීඩියක් පත්තුකරගන්න. ඒ වෙළාවෙ ගෙදර ඉඳල තිබෙන්නෙ ඒ ගෙදරට අලුතෙන් විවාහ වෙලා ආපු කාන්තාවක්. මෙයා චන්දරේ ගැන මුකුත් දැනගෙන ඉඳලා නෑ. උසට උසේ දොරකොඩ හිටගෙන ඉන්න චන්දරේ දැකල මේ කාන්තාව මහ හයියෙන් කෑ ගහල තියෙනවා.
    ඔන්න තවත් දවසක් චන්දරේ උදේ වරුවෙ පන්සලට ගිහින් තියෙනවා. පන්සලේ බුදු මැදුරට ගිය චන්දරේ දැකල තියෙනව ප්‍රනීතව ලස්සනට සකස්කරලා තියෙන බුද්ධ පූජාව. මේක දැකපු චන්දරේ බුද්ධ රූපය දිහා බලාගෙන මෙහෙම අහලා තියෙනවා.

    චන්දරේ - බුදු හාමුදුරුවනේ මම බුද්ධ පූජාව කන්නද?

    (මේ වෙලාවේ බුදු හාමුදුරුවෝ පිලිතුරු දෙන විදියට චන්දරේම මෙහෙම කියලා තියෙනවා)
    චන්දරේ - හා හා චන්දරේ කන්න කන්න. මේ පැන් ටිකත් බොන්න....

    හොදට බඩ කට පුරා බුද්ධ පූජාව කා පැන් බීපු චන්දරේ නැවතත් බුද්ධ රූපය දෙස බලාගෙන මෙහෙම අහනවා.

    චන්දරේ - බුදු හාමුදුරුවනේ මම පාත්තරේ හෝදල තියන්නද?
    බුදු හාමුදුරුවො පිළිතුරු දෙන ආකාරයෙන් චන්දරේම - එපා එපා චන්දරේ ඔහොම තියන්න මම හෝදගන්නම්...
    ඊට පස්සෙ චන්දරේ පාත්තරේ එහෙමම තියලා මාරුවෙලා තියෙනවා.

    කොහොම හරි මේ වෙලාවෙ චන්දරේටත් නොදැනෙන්න බුදු මැදුරෙ හිටපු ගමේ කෙනෙක් ගෙන් මේ සිදුවීම ගමට ආරංචි වෙලා තිබුණා.
    එදා ඉඳලා චන්දරේ දැක්කහම ගමේ කොල්ලො කුරුට්ටො
    බුදු හාමුදුරුවගේ මම බුද්ධ පූජාව කන්නද?
    පාත්තරේ හෝදල තියන්නද?
    කියලා අහන්න පුරුදු වුණා. හැබැයි ඉතිං මෙහෙම අහපු අයට චන්දරේගෙන් කුණු හරුප වරුසාවක් නම් වැරදුනේ නැහැ.
     
    • Like
    Reactions: humpty dumpty

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දවසක් ඇමති තුමා තම බිරිඳ සමඟ රාත්‍රී ආහාරය අනුබව කරමින් සිටින අතරතුර හදිස්සියේම විදුලිය ඇන හිටිනලු පසුව ඔවුන් ඉටිපන්දමක් දල්වා සුපුරුදු පරිදි කෑම කන්න පටන් ගත්තලු. මේ අතරතුර,
    බිරිඳ : "මාර රසනයි නේ අනේ ? ".
    ඇමති : " ඉන්න මම එහෙනම් ෆෑන් එක දාන්නම් "
    බිරිඳ : " ඔයාට පිස්සුද මෙයා, එතකොට ඉටිපන්දම නිවෙයි නේ "
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න ලේ බොන වව්ලෙක් (වැම්පයර් බැට් කෙනෙක්) මහ රෑ එයාල ඉන්න ගුහාවට ආවලු...
    මේ වවුලා ලේ වලින් නෑවිලාලු...ඔන්න ඉතින් මෙයා නින්දක් දාන්න හදනකොටම අනික් වව්ල ලට ලේ සුවඳ දැනුනලු...
    ඉතින් එයාල ඔක්කොම මේ වව්ලව වට කරගෙන එයා ලේ බීපු තැන ගැන අහන්න ගත්තලු...
    අර වව්ලට ඉතින් නිදාගන්නත් නැහැලු...
    "අනේ මචං ප්ලීස් කොහෙන්ද ලේ බීවේ...අනේ කියහන්කෝ...අනේ ඉන්න බැහැ බං බඩගිනියි..."
    අර වව්ලට මල වදේලු...
    "මට ටිකක් දොයියගන්න දීහල්ලකෝ...මට ඉන්න බැහැ මහන්සියි..."
    මොනා කිව්වත් අනික් වව්ලල සෙට් එක මුට ඉන්න දෙන්නේ නැහැලු...බැරිම තැන,
    "ආ එහෙනම් මගේ පස්සෙන් වරෙල්ලකෝ..."කියලා වව්ලා ගුහාවෙන් එළියට ඇවිත් පීයාඹන්න ගත්තලු...
    දැන් ලේ නාගෙන ඉන්න වව්ලා ඉස්සරහින් පියාඹනවලු...ගුහාවේ හිටිය තව වව්ලෝ 1000ක් විතර උගේ පස්සෙන් පියාඹගෙන එනවලු...
    ගම් නියම් ගම් උඩින්, ඇළ දොළ ගංඟා උඩින් පියාඹගෙන යනවලු මෙයාල සෙට් එක...යන්තම් ඉර එළියත් වැටීගෙන එනවලු...
    ඔහොම ගිහින් අර ලේ නාගෙන හිටිය වව්ල එකපාරටම නැවතිලා මහා විශාල ගහක් පෙන්නලා,
    "උඹල දැක්කද අර ගහ?"
    අනික් වව්ලෝ සෙට් එකම එක පාර,
    "ඔව් ඔව් මචං...අපි දැක්කා..."
    ඒ පාර අර ලේ නාගෙන ඉන්න වව්ලා කියනවා,
    "ඒ උනාට මං දැක්කේ නැහැ බං කලුවරේ...
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හොරෙක් විසින් ගම හරහා දිවීමේ තරගයක පළමුවෙනියාගේ රන් කුසලානය හොරකම් කරගෙන දිවවිත් කුසලානය කුස්සියෙන් තබා හති දමමින් කාමරයට ගොස් හෑOගුනාලු.කුසලානය දෑකපු බිරිද ඒක අතපත ගාමින් අහනවලු......

    බිරිද :- ආනේ....ඔයාද අද රේස් එකෙන් පළවෙනියට එන්නෙ....එතකොට කවුද දෙවෙනි තෑනටයි...තුන්වෙනිතෑනටයි එන්නෙ????

    සෑමියා :- හරියටම දෑක්කෙ නෑහෑ.හෑබෑයි අන්තිමට දෑකපු වෙලාවෙ දෙවෙනියට හිටියෙ පොලිසියෙ ඕ.අයි.සී. මහත්තයා තුන්වෙනියට හිටියෙ කප් එකේ අයිතිකාරයා.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අර හන්දියෙ බෝක්කුව ගාව ගෙදර හිටපු සුවාරිස් ආතා මතකයි නේද?? ජොසපින් ආච්චිගෙ මනුස්සයා. ඇයි අනේ ගිය අවුරුද්දෙ මැරුණේ.

    උන්දැගෙ මළගෙදරට දවස් දෙක තුනකට කළිං තමයි මේ සංගදිය වෙලා තීන්නේ. ඒ වෙනකොට උන්දැට වයස අවුරුදු අසූ ගාණක්. අන්තිම දවස් වල උන්නැහැට ආවලු අපූරු ආසාවක්. උන්නැහැට හිතුනලු අළුත්ම අළුත් කුක්කු ජුණ්ඩක් බොන්න. අවුරුදු 50කිං හැටකිං බීලත් නෑ නෙව. නෑ අනේ කුක්කු කියන්නෙ එළකිරි නෙමෙයි.

    ඔන්න ඉතිං කොහොම කොහොම හරි අමාරිවෙං යාප්පුවෙං ජොසපිං ආච්චිවත් කැමති කොරෝ ගෙන සීයා වැඩේට බැස්සලු. ඒ වුනාට හරි අමාරුයිලු වැඩේ ගොඩ දාන්න. කොහොම හරි පැය ගාණක් දඟලලා දඟලලා බින්දු දෙක තුනක් ගොඩ දා ගත්තලු

    හරියටම එදා රෑ නින්දෙන්ම තමයි උන්දෑ පරලෝ සැපත් වෙලා තිබුණේ. අපරාදෙ කියන්න බෑ වාසනාවන්ත මරණේ. මරණ පරීක්ෂක තුමා දුන්නලු මෙන්න මෙහෙම වාර්ථාවක්

    කල් ඉකුත් වූ කිරි පානය කිරීමෙන් මෙම මරණය සිදු වී ඇත
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කැලේට ආපු නියඟයත් එක්ක ඇළ දොල ගංගා සියල්ලක්ම වේලිලා ගියාලු..ඉතින් මේ කැලේට හරහා හැමදාම පියඹා එන කොක්කු තුන්දෙනෙක් සුපුරුදු ලෙස වතුර බොන පොකුණට ගොඩබෑවේ පිපාසයට වතුර ටිකක් බොන්න... එහෙත් බීමට කිසිවක් නැති තරමටම පොකුණ හිඳිලා මේ දරුණු නියඟය නිසා..ටික වෙලාවකට පස්සෙ එතනට ආපු ඉබ්බෙක් කියනවාලු.. අනේ කොක් උන්නැහැ බලන්නකෝ අපිට වෙච්චි හදිය කියලා..

    ඉතින් හැමදාම වතුර බොන්න ආවම චැට් එකක් දාන ඉබ්බා නිසා කොක්කු තුන් දෙනාටත් හරිම දුකයි ලු... ඉතින් එක කොකෙක් යොජනා කරාලු මේ ඉබ්බව නියඟය නැති පැත්තකට එක්කන් යන්න..කොහොමද එක්කන් යන්නෙ කියලා බලද්දි අර ඉස්සර කතාවේ වගේම කොටුවක් දාලා දෙපැත්තෙන් කොක්කු දෙන්නා අල්ල ගත්තාලු...ඉබ්බ කොට්ටෙන් කටින් එල්ලුනාලු..

    ඔන්න දැන් ඉබ්බව අරන් යනවලු අර කතාවේ වගේම...ඉතින් මේ ගමනට සම්පුර්ණ කරන්න ගමක් උඩින් යන්න උනාලු...ඉතින් ගම මැද්දේ තිබ්බ පිට්ටනිය මැද්දෙන් යන කොට එකේ හිටපු ඔක්කොම කොල්ලො කුරුට්ටො ටික හු තියන්න පටන් ගත්තද...ඉබ්බට හොඳටම තරහා ගියත් කාගෙන හිටියලු කොච්චර මල පැන්නත්...මොකද කලින් කතාව ඉබ්බා අහලා තියෙන නිසා..

    ඔන්න පිටිපස්සෙන් එන කොකා කියනවලු "ඉබ්බො උන් මොනා කිව්වත් කෙරුවත් කට නම් හොල්ලන්න එපා..මතකනේ ගියපාර වෙච්චි දේ" කියලා..

    ඉබ්බා කිව්වලු - "පිස්සුද මචං"