විහිළු කතා (මෙගා නූල)

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හම්මේ...:lol::lol:
    දවස් ගානක් යනකං හිනා වෙවී කියවල කියවල අද තමයි ඉවර කර ගත්තේ... :P:P
    පට්ට ත්‍රෙඩ් එක....
    :rofl::rofl:
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ඔන්න එක ගෙදරක ඉන්නෙ අක්කයි, අවුරුදු දෙකක විතර පොඩි මල්ලියයි විතරයි. අම්ම උදේ වැඩට ගිහින් එන්නෙ හවස් වෙලා... අම්ම ආවම ඇඟ පත එහෙම හෝදල පොඩි එකාට කවනව. මේ සිද්දිය උන දවසෙත් අම්ම බත් එක බෙදාගෙන ඇවිත් කවන්න ලෑස්ති උනා හරි ආදරෙන්. මෙන්න පොඩි එකා විලාප තියන්න ගත්ත

    පොඩි එකා - " අපා අම්ම අම්බතු අපා ... "
    අම්ම - " ඇයි පුතේ පුතා වෙනදට වම්බ‍ටු කනවනෙ? "
    පොඩි එකා - " අපා අම්ම අම්බතු අපා අක්ක පුතේ දානව ගන්නව අම්බතු අපා..."


    Adenawa oi...:lol::lol::lol::lol::lol::lol::lol: