සාතන් කියන්නෙ යක්ෂයට කියල කට්ටිය දන්නවනේ. ඔන්න දවසක් සාතන් පල්ලියක දේව මෙහෙයක් තියෙන තැනකට ප්‍රාදුර්භූත ව්‍රණාලු. මිනිස්සු සේරම හිස් හැරුණු අතේ දිව්වලු.
වයසක මහත්තයෙක් විතරක් තමන් ඉඳගෙන හිටපු පුටුවටම වෙලා හිටියලු.
සාතන් ආවලු ඒ මහත්තය ගාවට.
'උඹ දන්නවද මං කවුද කියලා?'
'අපොයි ඔව්!'
'ඉතිං අනිත් මිනිස්සු වගේ උඹ දුවන්නෙ නැද්ද?'
'පිස්සුද? මම දුවන්නෙ නෑ.'
සාතන්ට ටිකක් තද වුණාලු.
'මොකද තමුසෙ මට බය නැද්ද?'
අර මහත්තය උත්තර දුන්නලු
'මම තමුසෙට මොකට බය වෙන්නද අයිසෙ. මම අවුරුදු 35ක් තිස්සෙ පවුල් කන්නෙ තමුසෙගෙ නංගිත් එක්කනේ.'

කින්ඩ් හිනාවක් දාමිං)තමුං බොනවද???