විහිළු කතා (මෙගා නූල)

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    62805314909895767715_thumb.jpg



    27499313643018631101_thumb.jpg



    36477726470398139448_thumb.jpg



    26121547539007996955_thumb.jpg
    [/URL]


    78158553216581918385_thumb.jpg

    මේකත් පට්ට joke එක තව පොඩ්ඩක් පොඩියට දැම්මනම්... :baffled::baffled:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඕන්න අපේ සුරංග අයියා නාන ඇඳුමක් එහෙම ඇඳගෙන තංගල්ලේ බීච් (පරවි වැල්ල) එකේ පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නවලු. සුරංග අයියා ඉතින් ඇහැට කණට පේන තාත්ත කෙනෙක් නේ... ඉතින් එතනින් එහාට මෙහාට යන සුද්දො සුරංග අයියා දිහෑ මළ පෙරේත විදියට බල බල ඉන්නවලු...
    ඔහොම ඉන්න කොට ඉන්න කොට, එක සුද්දෙක් ඇවිත් සුරංග අයියගෙන් අහනවලු,
    “Are you relaxing? “ කියලා...
    සුරංග අයියා ඉතිං ඉංගිරිස් බුවා නේ...
    මිනිහත් උත්තර දුන්නලු,
    “No. I am Suranga “ කියලා...
    සුද්දට මළ පැනලා ගියාලු යන්න.
    තවත් සුද්දෙක් ඇවිත් අහනවලු,
    “Are you relaxing? “ කියලා...
    සුරංග අයියත් වට පිට බලලා කිව්වලු,
    “No. I am Suranga “ කියලා...
    මේ විදියට සුද්දෝ සෙට් එකක්ම මුගේ ලඟට ඇවිත් ඇහුවලු, “Are you relaxing? “ කියලා...
    සුරංග අයියට මළ පැනලා... සුරංග අයිය එතනින් නැගිටලා ගියාලු යන්න...
    යන ගමන් බීච් එකේ ඉඳගෙන ඉන්න තව ලංකාවේ කොල්ලෙක් දැකලා සුරංග අයියා උගෙන් ඇහුවලු,
    “Are you relaxing? “ කියලා...
    එතකොට ඒකා උත්තර දුන්නලු,
    “Yes! I am relaxing “ කියලා...
    සුරාට මළ පැනලා එක පාරටම කියපි!
    “තමුසෙ මෙතන සැපට ඉඳගෙන ඉන්නව, අන්න අරෙහෙ සුද්දො වගයක් තමුසෙව හොයනවා...“
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ටිකක් සල්ලි බාගය තියෙන ගෙදරක වැඩ කාරකමට ගෑනු කෙනෙක් හිටියා.අපි එයාට ප්‍රේමා කියල කියමු.මේ ගෑනු කෙනාට ඉතින් ලොකු පඩියක් කියල හම්බ උනෙ නෑ.ජීවන වියදමත් සෑහෙන්න වැඩි නිසා මේ ගෑනු කෙනා හිතුවා ගෙදර අයිතිකාර මහත්තයගේ නෝනා පොඩ්ඩගෙන් පඩි කීයක් හරි වැඩි කරල ඉල්ලගන්න.ඔන්න දෙන්නා අතර ඇති වෙච්ච දෙබස...
    ප්‍රේමා - නෝනා ,අපිත් මේ දවස් වල හරි අමාරුවෙන් ජිවත් වෙන්නේ. පුලුවන් නම් පඩි කියක් හරි වැඩි කරල දෙන්න.
    ටිකක් ඔරොප්පු මූඩ් ගහපු නෝනා.
    "හ්ම්ම්ම් කියහන් බලන්න උබේ පඩි වැඩි කරන්න හේතු තුනක්."උබ සදාරන හේතු කිව්වොත් පඩි වැඩි කරනවා"
    ප්‍රේමා - මම උයන කෑම හරිම රසයි.
    නෝනා - කෝචොක් හිනාවක් දාලා."කවුද කියන්නේ"
    ප්‍රේමා- මහත්තයා තමා කිව්වේ.
    හුටා.... නෝනා නෝන්ඩි..නෝන්ඩිය වහග්න්නත එක්ක "එහෙනම් කියපන් තව හේතුවක්.
    ප්‍රේමා-මට නෝනට වඩා හොදට මට රෙදි මදින්න පුලුවන්.
    නෝනා-හ්ම්ම්ම් කව්ද කියන්නේ.
    ප්‍රේමා-මහත්තයම තමා නෝනා...
    චිකේ ගෑනි අයිත් නෝන්ඩි උනා.
    එත් වැඩේ අතාරියේ නෑ.
    එහෙනම් කියපන් බලන්න තව හේතුවක්..
    ප්‍රේමා ටිකක් ලැජ්ජාවෙන් ඇබරිලා,මූන රතු කරගෙන මෙහෙම කියපි
    "නෝනා අර වැඩේ කරනකොටත් මම නෝනට වඩා හොදයි"
    හුකෑස් නොනා කරකවල අතාරියා වගේ.
    "කව්දතොට ඕක කිව්වේ? මහත්තයමද ? කියපන් පර බැල්ලි?" නෝනට ඩෝන් ගිහින්.
    අහින්සක විදිහට බලපු ප්‍රේමා මෙහෙම කියපි.
    "නෑ නෝනා මට කිව්වේ අර වාහනේ ඩ්ර්යිවර් පියදාස "
    හුකෑස් තමා.ප්‍රේමගේ පඩි ඩබල් උනාලු.............
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ඔන්න ඇම්ඩ ඉස්කෝලෙ යන කාලෙ පොඩි පන්ති වලලු
    ඉතින් ඇම්ඩ චූ කරන්න ටොයිලට් එකට ගියාලු
    ඉතින් ඇම්ඩට එහායින් චූ කරපු කොල්ල ඇම්ඩට වඩා වැඩිමල්ලු
    ඇම්ඩ දැක්කලු උගෙ අහවල් එක හෑ යකෝ මගෙ එකට වඩා උගෙ එක එච්චර ලොකු කොහොමද කියල කල්පනා කරාලු
    ඇම්ඩ කල්පනා කරල බැරිම තැන අර කොල්ලගෙන් ඇහුවලු ඇයි අයියෙ ඔයාගෙ එක කොහොමද ඔච්චර ලොකු වුනේ කියල
    අරූ ඉතින් සයිලන්ට්ලු ඇම්ඩ පොඩි එකා නිසා මොකුත් නොකිය හිටියලු
    බේරෙන්න බෑලු ඇම්ඩ දකින දකින තැන අහනවලු
    බැරිම තැන අරූ ඇම්ඩට කිව්වලු දවස ගානේ එක වේලකට රුපියල පහක රටකජු කෑවහම ලොකු වෙනව කියල
    ඇම්ඩට ෆට්ට හැපීලු මූ ගෙදර ගිහින් හොරෙන්ම කන්නෙ රටකජුලු බත් කන්නෙම නෑලු
    ඇමඩගෙ අම්මට මීටර් වුනාලු මූ බත් කන්නෑ කියල
    ඊට පස්සෙ ඇම්ඩගෙන් ඇහුවලු ඇයි පුතේ බත් කන්නෙ නැතුව රටකජු කන්නෙ කියල ??
    ඇම්ඩ සීන් එක අම්මට කිව්වලු රටකජු රුපියල් පහක කාපුවහන අහවල් එක ලොකු වෙනව කියල
    ඉතින් ඇම්ඩගෙ අම්ම පර්ස් එක අරන් ඇවිල්ල රුපියල් විස්සෙ කොලයක් ඇම්ඩ අතට දීල කිව්වලු පුතේ උඹ පහක කාල ඉතුරු රුපියල් පහලොවේ උඹලගෙ තාත්තට ගෙනත් දීපන් කිව්වලු

    :lol::lol::lol:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හම්මෝ............!!!!!!
    මුලු ත්‍රෙඩ් එකම එක දිගට කියෙවුවා බොල!!!!!!!!!!!! ෆට්ට!!!!!!!
    තව දාපිය....... තව දාපිය!!!!!!!!!!!!!


    හක්ක එහෙම රිදෙන්නේ නෑ නේද හිනා වෙලා????:lol::lol::lol: