විහිළු නෙවෙයි ඇත්තටමයි +18
මචංලා මේක මම ආවේ ෆෙක් එකකින් විහිළුවට ගන්න එපා
මේකයි ප්‍රශ්නේ
මම මුලින්ම ස්වයද වින්දය පටන් ගත්තෙ වසස 17 දි විතර ඊට පස්සෙ මම මේකට ගොඩක් ඇබ්බැහි වුනා සමහරක් දවස් වලට 7 10 වාරයක් පමණ කරලා තියෙනවා මම ක්ලාන්ත වෙනකම් වගේම පස්සෙ මට පාඩම් කරන්නත් හිත නැති නිසා මම මානසික වෛද්‍යවරයෙක් පවා හමු වුණා පස්සෙ ටිකක් ලයිෆ් එක නොමල් වුනා බට් තාම දවසට 2-3 වෙනවා බොහො දවස් වල 2 පාරක් අනිවා දැන් මට වයස 30ත් පැනලා ඒත් මචං දැන් ප්‍රශ්නේ මගේ මල්ලී ප්‍රාණාවත් මදි වගේ බන් ඉස්සර වගේ ස්වයං වින්දය කළාට පන නැහැ මගේ ශිශ්නය අනික මම බඩුවක් ගැහන්න ගියා 3-4 පාරක් පන නැහැ ඇතුලට දාන්න නමුත් ඒ වේලාවේ මම ස්වයං වින්දය කරන කොට හොදින් තියෙනවා නමුත් වැඩේට සෙට් වෙන කොටම බහිනවා මේක නිසා පට්ට නොන්ඩි අනික ඒවෙලෙට කොච්චර වෙලා ස්වයං වින්දය කලත් බොහෝ වේලාවට දියරය පිට වන්නෙ නැහැ පිට වුනත් කිසිම වේගයකින් නෙවෙයි මට දැන් බදින්නත් බයයි බන් මම පොර්න් මුවි බලනවා ඒත් හාඩ්කොර් නෙමෙයි හෝම්මේඩ් ඒවා විතරමයි මම ඒක පාරක් කෙල්ලත් එක්ක ඉන්න කොටත් මෙහෙම වුනා නගිනවා යන්නෙ නැහැ නැත්තම් බහිනවා ඒක පාටම හොද දන්න ඩොකෙක් නම්බර් එකක් හරි මේක බදින්න කලින් විසදගන්න ඔනේ උදව්වක් කරපන් මචන්ලා