වි‍ශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව Cloak Ransomware යටතට

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ඔය ගැනීට ඕකේ බරපතලකම කිව්වම රෙද්ද උස්සන් ආවා.. යැයි යැයි ගගා 👍
    @CorD SaC
    කොහෙද ඒවා සුද්ද කරන පිම්පියොත් ඉන්නවනෙ... 😂 බලපන්කො ඒ ගෑනිගෙ පේජ් එකෙත් පොන්නප්පුලා ටික
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113
    data protection act එකක් හදාගන්න බැරුව කයිවාරු ගහන පොන්සි ලප කොටා. දැන් ඕකුන් කියයි කලින් ආන්ඩු වලින් data protection act එකක් හදලා නැති නිසා තමයි ඔහොම උනේ කියලා.

    මාලිමා කලු කැත ලප කොටා,
    "කටින් වැඩ කෝටියයි..."

    😂 😂 😂 😂 🤌 🤌 🤌
    ado kfc buwa wage lapa kota geth photo ekak hadapan ko katin weda kotiyai kiyala daala..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,527
    100,701
    113
    අර doctor priya කියන් හොල්මන නේද ඕක ප්‍රසිද්ධ කරේ NIC එක විතරක් use කරලා ඔක්කොම details ගන්න පුළුවන් කියල? ලංකාවේ ම බල්ලෙක් ඕක දැකලා data scrap කරන්න ඇති.
    පිහියක් කැපෙනවා තලේ අල්ලන්න එපා කියන එකා නිසා පිහියෙන් කැපුනා කියලා කියන එක නන් අවුල්
     
    nirmala95

    Active member
  • Apr 11, 2018
    130
    171
    43
    ඩේටා ගොඩක් තිබිලද කොහෙදෝ. මේ තියෙන්නේ බඩු

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,806
    1
    51,713
    113
    ප*යාගල
    sorry.com
    ඔකිට උපදෙස් දෙන්න එපා ජොබ් එකේ ඉදාලා කෙලවෙනවා , නැතිනම් එක එක තැන් වලට E-mail දාලා කන්න පුලුවන් විදියට කනවා මම කොමෙන්ට් එකක් දාලා මට නොකියාම වැඩේ සෙට් වුනා එක්තරා කොම්පැනි එකකින්
    විස්තර කියපන් බය නැතුව උබ කවුරුත් යටතෙ වැඩ කරන්නෙ නෑනෙ
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    පිහියක් කැපෙනවා තලේ අල්ලන්න එපා කියන එකා නිසා පිහියෙන් කැපුනා කියලා කියන එක නන් අවුල්
    එක නෙවේ නේද මෙතනට ගැලපෙන්නේ? ගෙදරක ජනේලයක් කාටවත් නොපෙනෙන තැනකින් කැඩිලා තියෙද්දී එක ගෙදර මිනිස්සුන්ට කෙලින්ම කියන්නේ නැතුව Fb post එකක් දාලා public දානවා වගේ වැඩක් කරේ doc priya කියන කෙනා. එකෙන් හොරා දැනගෙන ගෙදර හදන්න කලින් ගෙට පනිනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    උබලගේ අම්මල අප්පලට සීයට ආච්චිට පොඩ්ඩක් කියපල්ල පින් , otp, ස්කෑම් කෝල් එයි එවට මුකුත් කියන්න එපා උබලගෙන් අහපන් කියලවත්. අනිවාර්යයෙන් මේක සිරා නම් ඔය නාකි අයට බඩු පැකට් කරනවාමයි.
    ඔය පැන්ෂන් එකේ ඔයා හිතන්නේ ඔය දත්ත ආර්ෂිතව තියෙනව කියලා ද ?
    මගේ අම්මා මගේ අංකය දීලා තිබුණේ පැන්ෂන් එකට , පැන්ෂන් එකේ උන් ඔය නො එක හැම බැංකුවකට දීලා උන් Call කරලා අහනවා අම්මා ඉන්නවා ද කියලා නිකන් නමේ නමත් කියලා අහන්නේ එක එක Offer වලට , Dialog එකට ඔය විදියට දීලා එකෙන් කතා කරනවා SMS එවනවා කිසිම ආරක්ෂාවක් නැහැ හැම එකාටම දෙනවා
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560

    Wishramika oba wenuwen NDB bankuwen aduma poliyata wadima Naya mudalak. Rs.100,000/= kata masika warikaya Rs.1265 /= Amathanna Name 0xx 0000000 T & C Apply.
    *StopAd? SMS BL NDB to 947xxxxxxxx*
    මෙහෙම ආවෙ නැද්ද බං .
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ඔකිට උපදෙස් දෙන්න එපා ජොබ් එකේ ඉදාලා කෙලවෙනවා , නැතිනම් එක එක තැන් වලට E-mail දාලා කන්න පුලුවන් විදියට කනවා මම කොමෙන්ට් එකක් දාලා මට නොකියාම වැඩේ සෙට් වුනා එක්තරා කොම්පැනි එකකින්

    ඕවා ඉතින් කෙලින් කියන්න ඕනි දේවල් බන්. ගොන් වේසිට ගිය රට
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    Wishramika oba wenuwen NDB bankuwen aduma poliyata wadima Naya mudalak. Rs.100,000/= kata masika warikaya Rs.1265 /= Amathanna Name 0xx 0000000 T & C Apply.
    *StopAd? SMS BL NDB to 947xxxxxxxx*
    මෙහෙම ආවෙ නැද්ද බං .
    නැහැ , සෙලාන් බැංකුවෙන් එනවා බන් අම්මට
    තව එක එක බැංකු වලින් එනවා බන්
    උන් ඔය විස්තර විකුනනවා වෙන්න ඇති ඒ හුත්තලා බලේට කතා කරන්නේ ගහන්න වගේ
     
    • Haha
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    නැහැ , සෙලාන් බැංකුවෙන් එනවා බන් අම්මට
    තව එක එක බැංකු වලින් එනවා බන්
    උන් ඔය විස්තර විකුනනවා වෙන්න ඇති ඒ හුත්තලා බලේට කතා කරන්නේ ගහන්න වගේ
    උන්ට කමිශන් එකක් එනවා යකෝ ඒකයි ඒ.👼
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,707
    1,714
    113
    Kandy
    harine sepa, ara Dr Priya magul post ekak danakan ohoma site ekak okun ahalawat tibbe netuwa ati 😂😂

    ow, e manussaya oka gena CERT eka inform karanne netuwa fb post ekak dala kollatai ballatai hema ekatama kiyala magulak kara.
    ------ Post added on May 28, 2025 at 9:50 AM
    Wadak naa inform krata , aurudu ganataka kalin inform kra mail ekak dala. Call krla kiwwe nathi nisa baluwe nadda danne 😜😜
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,643
    113
    මේ හුකන්නලාට ස්ටාර් ලින්ක් පාවිචි කරලා රජයට කින්ඩිදාලා දාන කොමෙන්ට් දාන උන්ගේ ඇට තලන්න අයිපී ඇඩ්‍රස් / ලොකේශන් එක හොයාගන්න එක තමයි ලොකුම ප්‍රශ්නේ. බැංකු වලයි තක්කඩි නාකි පුටු රත්කරන රජයේ ආයතන වලයි සිකුරුටි කියලා නාමයක් නෑ. අනේ හුකේ 😂 😂 😂 🤌 🤌
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,822
    113
    හස්තිශෛලපුර
    එක නෙවේ නේද මෙතනට ගැලපෙන්නේ? ගෙදරක ජනේලයක් කාටවත් නොපෙනෙන තැනකින් කැඩිලා තියෙද්දී එක ගෙදර මිනිස්සුන්ට කෙලින්ම කියන්නේ නැතුව Fb post එකක් දාලා public දානවා වගේ වැඩක් කරේ doc priya කියන කෙනා. එකෙන් හොරා දැනගෙන ගෙදර හදන්න කලින් ගෙට පනිනවා.
    එක ගෙදර මිනිස්සුන්ට කෙලින්ම කියන්නේ නැතුව :lol::lol: gedara kiwe pension dept ekada? :lol: eke unta nam hora pannat ekai natat ekai..
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    කොහෙද ඒවා සුද්ද කරන පිම්පියොත් ඉන්නවනෙ... 😂 බලපන්කො ඒ ගෑනිගෙ පේජ් එකෙත් පොන්නප්පුලා ටික
    දොස්තර නෝනා පෝස්ට් එකක් දාලා ඔන්න
    හැබැයි දැන් Edit කරලා :lol:
     
    • Haha
    Reactions: CorD SaC