වීගන් අයට කන්න බොන්න හොඳ තැන්

Breaking Bad

Banned
Jul 5, 2015
118
8
0
වීගන් අයට කන්න බොන්න හොඳ තැන්

මචන්ලා ලංකාවෙ වීගන් කෑම විතරක් තියන කඩ තියද?
එහෙම තැන් තියනව නම් විස්තර දානවද :)
 

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,560
    6,867
    113
    Gedara
    lankawe nam nathuwa athi bn.. habai ekak dakka 120 pare parana kesbewa road ekata harena thana resturant ekak tyenawa..eke poddak balapan
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    lankawe nam nathuwa athi bn.. habai ekak dakka 120 pare parana kesbewa road ekata harena thana resturant ekak tyenawa..eke poddak balapan

    raththanapitiya handiye (boralesgamuwa - papiliyana athara) Vegi Dine eka thiyenawa :yes:

    kema waradak na. tikak spicy wadiy :baffled:

    uba salad walata aasa nam The Salad Bar thiyenawa rajagiriye parliament road eke. habai dan nam meka nathda manda :confused:

    https://www.facebook.com/thesaladbarSL?fref=ts
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබ මෙ කියන්නෙ වෙගිටෙරියන් කෑම ගැනද ? :confused:

    තුම්මුල්ල හන්දියෙ සම්බුඩ්ද ජයන්ති බිල්ඩිමට අල්ලපු ෆුඩ් සෙන්ටර්1 ෆුල් වෙගිටෙරියන්...:yes:

    කෑම මිල ශෙප්

    ලන්ච් - 150
    බ්‍රේක්ෆස්ට් - 100
    පිරිසිදු එලකිරි - 100
    ඊවිනින්ග් සුප් - 100 :P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    එහෙම ඒව නෑ අර තෝසෙ කඩ තමා. මම සති 2ක් හිටිය මස් මාලු අනන් මනන් නැතුව. බුදු කට්ටක් කෑවෙ. මෙලො රහක් නෑ කන්න දේකුත් නෑ. බිස්කට් කෑව වේල් ගානක් කන්න දෙයක් නැතුව. එවන් විපතක් හතුරෙක්ට පමනක් වේවා
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උබ මෙ කියන්නෙ වෙගිටෙරියන් කෑම ගැනද ? :confused:

    තුම්මුල්ල හන්දියෙ සම්බුඩ්ද ජයන්ති බිල්ඩිමට අල්ලපු ෆුඩ් සෙන්ටර්1 ෆුල් වෙගිටෙරියන්...:yes:

    කෑම මිල ශෙප්

    ලන්ච් - 150
    බ්‍රේක්ෆස්ට් - 100
    පිරිසිදු එලකිරි - 100
    ඊවිනින්ග් සුප් - 100 :P

    vegan kiyanne full vegi ban. ewata yourget elakiri enne na.
    :rolleyes::rolleyes::rolleyes:
     
    Jul 6, 2015
    45
    2
    0
    Colombo, Sri Lanka
    වීගන් අයට විතරක් කෑම තියෙන කඩ ලංකාවේ නෑ. වෙජිටේරියන් නං තියෙනවා. ඒත් වීගන් එව්වා නෑ. මොකද එහෙම කට්ටිය අඩු නිසා බිස්නස් නෑනේ.

    ඒ නිසා තෝරාගෙන තමයි කන්න වෙන්නේ. ඒත් හැබැයි 100 % වීගන් කියලා කියන්න බැහැ. ඩෙසර්ට් උනත් වීගන් අයට ලංකාවේ ඇත්තෙම නැති තරං. ෆ්රුට්ස් විතරයි තියෙන්නේ ගොඩක් තැන්වල. ෆයිව් ස්ටාර් හොටෙල් වල උනත් එහෙම තමයි.