හරි ආසයිනේ... හපුතලේ පැැැැැැැත්තේ එවුන් මෙච්චර කිරියේ.... විජමුගේ අයියා තමා ලොකු අයියා සුප්‍රසිද්ධ, විජමුගේ කාලේ හපුතලේ නගරාධිපති.
විජමු මොකුුුුුත්ම කලේ නෑ කියන්නබෑ. ආයුර්වේද ඇමතිකම අරන් කොල කැදයා කියලා නමකුත් හදා ගත්තා. ආයුබෝවන් කියන වචනය සමාජගත කලේ විජමු. දේශිය වෙදකමට ලොකු සේවයක් කළා. පාසල්වලට කාර්ය සහයක රැකියා, අභ්‍යාසලාභී ගුරුවරුන් වගේම ආයුර්වේදයට කම්කරු රැකියා ඇති කලේ විජමු. විජමුගේ කාලේ කලුපහන පාලමෙන් එහාට බණ්ඩාරවෙලට යනකම් බාර් එකක් දාන්න දුන්නේ නෑ. හපුතලේ ප්‍රාදේශීය සභාවට නගර සභාවට අන්‍ය ජාතිකයන්ට රිංගන්න තිබ්බ ඉඩ කඩ අහුරලා කරපු මෙහෙය විනාශ කලේ ඔය කියන පු. බ. රත්තානයකගේ බිරිඳ හේමා රත්නායක. හේමා රත්නායක හපුතලේ විතරක් බාර් 4කට වඩා දැම්මා.
ඒ වගේම තමයි විජමු හපුතලෙන් වෙන කවුරු හරි මතුවෙන එක වැළැක්වූවා. කුල බේදය උපරිම අයුරින් යටින් ක්‍රියත්මක කරපු ගොබිල රංචුවේ න්‍යායාචාර්යය කෙනෙක්. ඝාතන රැල්ලක මඩ ඇගේ ගෑවිලා තියෙනවා. පරම්පරාවම ගොඩ දාගත්තා. හපුතලෙන් මතුවෙලා දැන් හපුතලේටම බද්ධ වෛර කරන හැඩක් පේන්න තියෙන්නේ. අන්තිමට තමන්ම කීවා විජ්ජාවෙන් ජනතාව මුලා කරලා කථානයකකමට එනකම්අආවා කියලා.
හැබැයි ඉතින් ලංකා ඉතිහාසයේ පාර්ලිමේ්න්තුවේ දිගම රසවත්ම කථාව කලේ මෙතුවා. සුවිශේසී කථිකයෙක්.