වීඩියෝව උණු උණුවේ විකිණෙනවාලු

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    වීඩියෝව උණු උණුවේ විකිණෙනවාලු

    තරුණියකට තරුණයන් දෙදෙනෙක් පහරදෙන ෆේස්බුක් වීඩියෝව මේවන විට කෑගල්ල ප්‍රදේශයේ ඩී.වී.ඩී. ලෙස විකිණීමට තබා ඇතැයි පහරකෑමට ලක්වූ තරුණිය පවසනවා.

    බොහෝ දෙන කෑගල්ලේ ඩී.වී.ඩී. අලෙවි කරන ස්ථානවලට පැමිණ එම දර්ශන ඉල්ලා සිටින බව එම තරුණිය විසින්ම කටුනායක පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

    අදාළ සිදුවීම මෙම තරුණියගේ පෙම්වතාගේ උපන්දිනය දවසේ සිදුව ඇති බවයි ඔවුන් පොලිසියට ප්‍රකාශකර ඇත්තේ.

    මෙම වීඩියෝ දර්ශනය විකිණීමට ඇති බව පවසමින් වෙළඳ සැල් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දෙන බවයි වාර්තා වන්නේ.
    - source: http://offair.nethfm.com/article/27039#sthash.zRomthrh.dpuf

    කවුද බන් මේවා සල්ලි දීල ගන්නේ :baffled::rofl::shocked: :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කවුද බන් මේවා සල්ලි දීල ගන්නේ :baffled::rofl::shocked: :lol::lol:
    මට මතක් වෙනවා එකෙක් මැලේශියන් ප්ලේන් එක කඩන්වැටුන වෙලේ, ඒකේ ඩොමේන් නෙම් එක ටක් ගාලා අරගෙන ඊබේ එකේ විකුනන්න දැම්මා. ඒ වගේ අනුන්ගේ දුකත් තමන්ට සල්ලි කරගන්න යක්කු ඉන්න ලොකයක් .
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මට මතක් වෙනවා එකෙක් මැලේශියන් ප්ලේන් එක කඩන්වැටුන වෙලේ, ඒකේ ඩොමේන් නෙම් එක ටක් ගාලා අරගෙන ඊබේ එකේ විකුනන්න දැම්මා. ඒ වගේ අනුන්ගේ දුකත් තමන්ට සල්ලි කරගන්න යක්කු ඉන්න ලොකයක් .

    :(
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    අම්මප ඕයි.. දීපාල් අයියට පයින් ගහන්න ඕන බඩ කොරවෙන්න..:lol:

    එ යකගේ සින්දු බැන් කලා නේද ඉස්සර ජනාදිපති.

    "ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු" එක තහනම් කළා, මිනිහගේ සින්දු දැන් කාලෙට තමයි හොඳටම ගැලපෙන්නේ :dull:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මට මතක් වෙනවා එකෙක් මැලේශියන් ප්ලේන් එක කඩන්වැටුන වෙලේ, ඒකේ ඩොමේන් නෙම් එක ටක් ගාලා අරගෙන ඊබේ එකේ විකුනන්න දැම්මා. ඒ වගේ අනුන්ගේ දුකත් තමන්ට සල්ලි කරගන්න යක්කු ඉන්න ලොකයක් .

    :shocked::shocked::shocked:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    HJTBvT7cTQqFq.gif