වීඩියෝ එකට කලින් සද්දේ යන එක
සමහරක් ෆිල්ම් වල කතා කරන ඒවා ඉස්සල්ලා යනෝ නේ පස්සේ ඒක ඇහෙන්නේ නැත්තම් මේකේ අනික් පැත්ත වෙනවා එපා වෙනෝ වෙඩි තියන එවා සද්දේ මුලින් ඇහෙන කොට වීඩියෝ එකේ තුවක්කු අදිනවා -_-
මේක හදාගන්න ලේසි විදිහක් ඔන සමහර ඒවා විතරයි මේ අවුල
plot
gom
km
හැම එකටම මේමයි මේටිකේ එකක මේක හදාගන්නේ කෝමද කලින් මම හදන් බැලුවා දැන් මතක නෑ -_-ඒත් ස්කිප් කලාම ඒම ආයේ හදන්න වෙනවා -_-
සමහරක් ෆිල්ම් වල කතා කරන ඒවා ඉස්සල්ලා යනෝ නේ පස්සේ ඒක ඇහෙන්නේ නැත්තම් මේකේ අනික් පැත්ත වෙනවා එපා වෙනෝ වෙඩි තියන එවා සද්දේ මුලින් ඇහෙන කොට වීඩියෝ එකේ තුවක්කු අදිනවා -_-
මේක හදාගන්න ලේසි විදිහක් ඔන සමහර ඒවා විතරයි මේ අවුල plot