වීඩියෝ එඩිටින් වැඩකරුවනි.කෝකද හොඳ? Online video editing services

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    හොඳට රිසෝසර්ස් තියෙන ඔන්ල්යින් වැඩක් කරගන්ඩ පුලුවන් ගෙවන මුදලට වටිනාකමක් තියෙන වෙබ්සර්විසස් මොනවද තියෙන්නේ.? :unsure:

    ඔය දෙකෙන් කෝකද හොඳ??
    invideo.io
    biteable.com

    එහෙම නැත්තන් මීට වඩා හොඳ වෙබ්ස්යිට් තියෙනවද?:unsure:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,468
    113
    ලොකු PC පෆෝමන්ස් ඔ්න උනාම මම නම් පාවිච්චි කරන්නෙ ගූගල් ක්ලවුඩ්. වැඩේට අවශ්‍යතාව අනුව හාඩ්වෙයා වැඩ කලා. ඉවර උන ගමන් ස්විට්ච් ඔ්ෆ් කලා. ඒතකොට ගෙවන්න ඔ්නත් නෑ. උවමනා වෙලාවට අයිත් ඔන් කලා ඒච්චරයි.
     
    Deniyaya_Nxt

    Member
    Dec 12, 2020
    19
    12
    3
    ලොකු PC පෆෝමන්ස් ඔ්න උනාම මම නම් පාවිච්චි කරන්නෙ ගූගල් ක්ලවුඩ්. වැඩේට අවශ්‍යතාව අනුව හාඩ්වෙයා වැඩ කලා. ඉවර උන ගමන් ස්විට්ච් ඔ්ෆ් කලා. ඒතකොට ගෙවන්න ඔ්නත් නෑ. උවමනා වෙලාවට අයිත් ඔන් කලා ඒච්චරයි.
    Explain karapan mcn.
     
    • Like
    Reactions: Melon8

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලොකු PC පෆෝමන්ස් ඔ්න උනාම මම නම් පාවිච්චි කරන්නෙ ගූගල් ක්ලවුඩ්. වැඩේට අවශ්‍යතාව අනුව හාඩ්වෙයා වැඩ කලා. ඉවර උන ගමන් ස්විට්ච් ඔ්ෆ් කලා. ඒතකොට ගෙවන්න ඔ්නත් නෑ. උවමනා වෙලාවට අයිත් ඔන් කලා ඒච්චරයි.
    තේරෙන්නේ නෑ යකෝ:unsure:
     
    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    invideo.io nm use krla thinwa.. hodyi ithin :D

    invideo.io account ekak adwuwata ganna ona nam kiyanna.
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    $360/year da koheda mathaka widiyata.

    Aduma thama kiwe 🙄 $55 Denne mn Nathnm
    තාම පොඩි රිසර්ච් එකක් යනවා මයින්ඩ් එකේ.බලමු.මම ගන්නව නම් කියන්නම්.:-)