වීඩියෝ එඩිටින්
මචන්ලා වීඩියෝ එඩිට් කරන්න පුලවන් හොදම සොෆ්ට්වෙයාර් එක මොකක්ද???මේ වගේ දෙයක් අහන්න ඉන්නෙ උඹලා විතරයි...ලොකු වීඩියෝ එකක් සෙට් වුනා කරන්න..පොඩි ටෙලි ඩ්රාමා එකක්...එඩිට් කරන්න ඕනි...හොද සොෆ්ට්වෙයාර් එකක් කියන්න පුලවන්නම් ලොකු උදව්වක් මචන්ලා....