වීඩියෝ එඩිටින්

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    වීඩියෝ එඩිටින්

    මචන්ලා වීඩියෝ එඩිට් කරන්න පුලවන් හොදම සොෆ්ට්වෙයාර් එක මොකක්ද???මේ වගේ දෙයක් අහන්න ඉන්නෙ උඹලා විතරයි...ලොකු වීඩියෝ එකක් සෙට් වුනා කරන්න..පොඩි ටෙලි ඩ්‍රාමා එකක්...එඩිට් කරන්න ඕනි...හොද සොෆ්ට්වෙයාර් එකක් කියන්න පුලවන්නම් ලොකු උදව්වක් මචන්ලා....
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    hodama nan adobe premiere thamai wada godak karanna puluwan
    habai pc eka hatiyata hena wela yai

    ulead wage ekak ehan try karanna habai.effect ehema adui

    power director kiyala ekak thiyenwa eka nan kohomada danne na use karala na,hodai lu
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    Adobe Premiere cs2 cs3 cs4 cs5.5 rendering aduilu..clip deka thunak leyers wala dagena wada karanna puluwan.features hodai

    Adobe After Effects uth use karapan..
     
    Sep 24, 2011
    324
    113
    0
    ඇඩෝබි ප්‍රීමියර් වලින් කරන්න පුලුවන් තමයි නමුත්. ඒකට පීසී එකේ කන්ෆිගරේශන් එක ගොඩක් බලපානව වැඩකරනකොට.විශේෂයෙන්ම රෙන්ඩරින් වලදි.

    සෝනි වේගාස් නම් හොඳට වැඩකරන්න පුලුවන්.
    ඒකෙන් රෙන්ඩර් කරන්න ලෙසියි ඉක්මනටම රෙන්ඩර් වෙනවා.
    වීඩියෝ කොඩෙක්ස් පාවිච්චි කරද්දි කැම්ටාසියා ස්ක්‍රීන් කැප්චර් කොඩෙක් එක පාවිච්චිකරන්න. ඒක ඔයාගේ වීඩියෝ එක හොඳටම කම්ප්‍රෙස් වෙනවත් එක්කම, වීඩියෝ කොලිටි එකත් හොඳටම තියෙනව එතකොට.
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    ඇඩෝබි ප්‍රීමියර් වලින් කරන්න පුලුවන් තමයි නමුත්. ඒකට පීසී එකේ කන්ෆිගරේශන් එක ගොඩක් බලපානව වැඩකරනකොට.විශේෂයෙන්ම රෙන්ඩරින් වලදි.

    සෝනි වේගාස් නම් හොඳට වැඩකරන්න පුලුවන්.
    ඒකෙන් රෙන්ඩර් කරන්න ලෙසියි ඉක්මනටම රෙන්ඩර් වෙනවා.
    වීඩියෝ කොඩෙක්ස් පාවිච්චි කරද්දි කැම්ටාසියා ස්ක්‍රීන් කැප්චර් කොඩෙක් එක පාවිච්චිකරන්න. ඒක ඔයාගේ වීඩියෝ එක හොඳටම කම්ප්‍රෙස් වෙනවත් එක්කම, වීඩියෝ කොලිටි එකත් හොඳටම තියෙනව එතකොට.
    thanx machan...
     

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    Ulead.Videostudio.v11.0.Plus.ISO
    Download Torrent

    meka hondai bn.okkoma thiyenava
    aragena balahan
    1.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Ulead.Videostudio.v11.0.Plus.ISO
    Download Torrent

    meka hondai bn.okkoma thiyenava
    aragena balahan
    1.gif
    මචන් මම නම් ඔය පොඩි පොඩි වැඩ Ulead වලින් කරලා තියෙනවා...:D
    අනිත් ඒවා ගැනනම් එච්චර දන්නේ නෑ...මමනම් හිතන්නේ Ulead හොදයි...වැඩේ අල්ලගන්නත් ලේසියි...:)
    ඒකේ අලුත් වර්ශන් එකේ ගොඩක් Effects ඇති...
    :yes:
    හැබැ‍යි මීට වඩා හොද තව ඒවා ඇති මචන්...පොඩ්ඩක් හොයලා බලන්න...:D
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මචන් ඇඩොබ් ටිකක් අමාරුයි නේද??රෙන්ඩරින් වෙන්න ගොඩක් වෙලා යනවා නේද?
    Render time yanne naha ban
    kohomat umba AVI ne out karanne.

    okata hodama Premiere tamai