වීඩියෝ කතා

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    වීඩියෝ කතා එකේ සම්පත් කියන දේවල්වල නිරවද්‍යතාවය මොන වගේ ද?
    එක වීඩියෝ එකක කිව්ව මේ දේවල් සාමාන්‍යයෙන් කතා කරන්නෙ පී එච් ඩී ලෙවල් එකේ ය, ඒවා පාසල් කාලෙ දි ම අපේ ළමයින්ට දෙන එක එයාගෙ බලාපොරොත්තුව කියලා. ඒ පොර සිරාවට ම හෙනට ම ඉගනගත්ත phd එකක් කරන ඩයල් එකක් ද?
    පොර කරන ජොබ් එක මොකක්ද? සුදුසුකම් මොන වගේ ද?

    අප්
    ------ Post added on Aug 18, 2021 at 9:30 AM
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,788
    1
    3,256
    113

    මම බලනවා. PHD කථා මම දන්නේ නැහැ. හැබැයි හොඳට research කරලා මොලේ කල්පනා කරලා හිතන කෙනෙක්.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,170
    14,926
    113
    අර රාමුව කියලා එකක් කරන ගොබ්බයට වඩා නම් සැහෙන්න හොදයි.
    රාමුව කරන එකා බහුජ්ජයන්ට සිඟිති ආතල් දෙන එකනේ කරන්නේ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,570
    6,795
    113
    lankawe channel walin matanam supirima channel eka eka.
    video katha eke kiyanne real science proofs , concept padanam karagena, ekanisa henama advanced concepts, theories science background ekak nathi kenekta unath ahala danaganna thiyena channel ekak.

    mama danna widiyata sampath Mora campus gihin thiyenne, virtusa eke wada karala US migrate wela inne, tika dawasakata kalin karapu video ekaka ehema kiwwa JP Morgan ekeda koheda VP kenek kiyala.
    mama hithanne Virtusa eke Pega karala USA yannathi eken, passe JP Morgan yannathi.
     
    මාත් මුලින් සුපිරියි කියල හිතන් හිටියා.
    ඌට තේරෙන්නෙ නැති තියරි ඉදිරිපත් කරපු විද්‍යාඥයොන්ට උපහාසාත්මක හින්ට් ගහන කොට ටික ටික සැකයක් ආවා මූ ඇත්තට ම ඉගනගෙන ද මේවා කියන්නෙ කියල :lol:

    රාමුව කරන එකා සාමාන්‍යයෙන් නම්‍යශීලී එකෙක්. උගෙ නම් වරදක් දකින්නෙ නැහැ. ඌ බහුජ්ජයන්ට ආතල් දීලා නෑ බන්. හැබැයි උගෙ ඕඩියන්ස් එකෙ බහුජ්ජයො ෆෝම් වෙලා ඉන්න එක තමයි පේන්න බැරි. ඌ ඉස්සර බහුජ්ජ වෙලා ඉන්න ඇති ඒ උණත් ඌ දැන් මොළය පෑදිලා ඉන්න එකෙක්. ඌ සාමාන්‍යයෙන් බටහිරට අපහාස කරන්නෙ නැහැ. දෙකට ම සමාන තැනක් දීලා කතා කරන මිනිහෙක්. ඒ ඒ සංස්කෘතීන්ට ගරුත්වයක් ඇතුව කතා කරන කෙනෙක්. හැබැය් ඒක වැරදියට අරන්බහුජ්ජයො ටික ෆෝම් වෙලා කමෙන්ට් සෙක්ෂන් එකේ පඩ අරිනව නම් දැකල තියෙනව.
    ඌ රාවණා ගැන කතා කරන එක ප්‍රතික්ෂේප කරා. එතන ඌ කියන ටිකෙන් පැහැදිලි වෙනව ඌ බහුජ්ජයෙන් නම් වෙන්න බැහැ.:no:

    ------ Post added on Aug 19, 2021 at 8:32 AM
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,570
    6,795
    113
    මාත් මුලින් සුපිරියි කියල හිතන් හිටියා.
    ඌට තේරෙන්නෙ නැති තියරි ඉදිරිපත් කරපු විද්‍යාඥයොන්ට උපහාසාත්මක හින්ට් ගහන කොට ටික ටික සැකයක් ආවා මූ ඇත්තට ම ඉගනගෙන ද මේවා කියන්නෙ කියල :lol:
    mokakda machan uta therenne nathi theory scientistlata insult karapu awastha?
    video ekak dekak tag karanna ehema kiyapuwa machan.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,723
    2,485
    113
    lankawe channel walin matanam supirima channel eka eka.
    video katha eke kiyanne real science proofs , concept padanam karagena, ekanisa henama advanced concepts, theories science background ekak nathi kenekta unath ahala danaganna thiyena channel ekak.

    mama danna widiyata sampath Mora campus gihin thiyenne, virtusa eke wada karala US migrate wela inne, tika dawasakata kalin karapu video ekaka ehema kiwwa JP Morgan ekeda koheda VP kenek kiyala.
    mama hithanne Virtusa eke Pega karala USA yannathi eken, passe JP Morgan yannathi.
    ඌ greencard හම්බෙලා us ගියපු එකෙක් මම අහලා තියෙන විදිහට
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,742
    36,660
    113
    Homagama
    වීඩියෝ කතා එකේ සම්පත් කියන දේවල්වල නිරවද්‍යතාවය මොන වගේ ද?
    එක වීඩියෝ එකක කිව්ව මේ දේවල් සාමාන්‍යයෙන් කතා කරන්නෙ පී එච් ඩී ලෙවල් එකේ ය, ඒවා පාසල් කාලෙ දි ම අපේ ළමයින්ට දෙන එක එයාගෙ බලාපොරොත්තුව කියලා. ඒ පොර සිරාවට ම හෙනට ම ඉගනගත්ත phd එකක් කරන ඩයල් එකක් ද?
    පොර කරන ජොබ් එක මොකක්ද? සුදුසුකම් මොන වගේ ද?

    අප්
    ------ Post added on Aug 18, 2021 at 9:30 AM

    මිනිහා ගුගල් ආචාරි කෙනෙක් වගේ පෙනුනේ. පෙන්වන තරම් වැඩ්ඩෙක් නෙවෙයි.

    මේක ඔයාලාට හොඳටම තේරෙනවා, කාල තරණය ගැන කරපු සිරිස් එක හා අදෝවාත ගැන කරපු එපිසෝඩ් එක බැලුවාම. මිනිහාට ඒවා ගැන බේසික් එකක් නැ වගේ තේරුනා..අදෝවාත සින් එකේදි අජපල් සජෙෂන් එකක් කරන්නේ අන්තිමේදි සයන්ස් තියා කොමන් දන්න එකෙක් නොකරන.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,570
    6,795
    113
    ඌ greencard හම්බෙලා us ගියපු එකෙක් මම අහලා තියෙන විදිහට
    wenna puluwan machan but greencard denne refugee lata nemeine bn, mu wada danna, qualification thiyena ekek nisa ganna athi.
    ape Mr.thor ehemath greencard mama hithanne
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මිනිහා ගුගල් ආචාරි කෙනෙක් වගේ පෙනුනේ. පෙන්වන තරම් වැඩ්ඩෙක් නෙවෙයි.

    මේක ඔයාලාට හොඳටම තේරෙනවා, කාල තරණය ගැන කරපු සිරිස් එක හා අදෝවාත ගැන කරපු එපිසෝඩ් එක බැලුවාම. මිනිහාට ඒවා ගැන බේසික් එකක් නැ වගේ තේරුනා..අදෝවාත සින් එකේදි අජපල් සජෙෂන් එකක් කරන්නේ අන්තිමේදි සයන්ස් තියා කොමන් දන්න එකෙක් නොකරන.
    ගේ වෙන්නෙ ඊස්ට්‍රජන් වැඩි උන් කියල එකක කියනවා අහුණා. :lol: ට්‍රාන්ස් වුමන්ලගෙ වත් ඊස්ට්‍රජන් වැඩි නැහැ සාමාන්යයෙන්
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,742
    36,660
    113
    Homagama
    ගේ වෙන්නෙ ඊස්ට්‍රජන් වැඩි උන් කියල එකක කියනවා අහුණා. :lol: ට්‍රාන්ස් වුමන්ලගෙ වත් ඊස්ට්‍රජන් වැඩි නැහැ සාමාන්යයෙන්

    ඇන්ඩ්‍රොජන් ගැන අහලවත් නැති ප## ද කොහෙද? බර වචන දාලා කිව්වාම ඇන්දෙනවානේ පොඩි උන්. දුක කියන්නේ ජෙන් z එක විද්‍යාව කියලා ගන්නේ මේ වගේ වටපඩයන්ගේ කතායි මුතුගල හු#ගල වගේ එවුන්ගේ කතා විමයි.
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඇන්ඩ්‍රොජන් ගැන අහලවත් නැති ප## ද කොහෙද? බර වචන දාලා කිව්වාම ඇන්දෙනවානේ පොඩි උන්. දුක කියන්නේ ජෙන් z එක විද්‍යාව කියලා ගන්නේ මේ වගේ වටපඩයන්ගේ කතායි මුතුගල හු#ගල වගේ එවුන්ගේ කතා විමයි.
    ගූගල හුකන්නා තමයි මට පේන්න ම බැරි.
    මූ කියන හුත්ත වල් ඉස්මුදුනින් අදහන පොඩි උන් පව්.
    ඕකුනුත් අර ටොක්ස්ක් ෆෙමිනිස්ට්ලා ගේ අනිත් පැත්ත.
    රෙදි හෝදන ඉදුල් පිගන් හෝදන එක පිරිමින්ට දෙන්න හොද නෑ ගෑනු හැදිලා තියෙන්නෙ ඒකට කිව්ව පිස්සා නෙ මූ. මුගෙ ගෑනි පොන්න ගෑනියෙක් ද කොහෙද ඒකි දොස්තර කෙනෙක් වෙලත් මූ බැදල තාමත් ඉන්නවා කියන්නෙ.

    Up
    ------ Post added on Aug 20, 2021 at 11:05 AM
     
    • Like
    Reactions: emoji diaries