වීඩියෝ කන්වරට් හෙල්ප් එකක්

ishanbuwa

Member
Sep 20, 2011
9
0
0
වීඩියෝ කන්වරට් හෙල්ප් එකක්

කට්ටියගෙන්ම උදව්වක් ඕනේ.මගෙ ලග තියෙනවා සැම්සුන් PL120 ඩිජිටල් කැමරාවක්.මම ඒකෙන් තත්පර 30 -50 වගේ විඩි‍යෝ එකක් කලාම, වීඩියෝ එකේ සයිස් එක 130- 170MB වගේ වෙනවා.මට දැන් ඕන වෙලා තියෙනවා මේ වීඩියෝ ටික එකක් 50MB වලට අඩුවෙන් හදාගන්න,හැබැයි මුල් කොලිටි එක තියෙන්නම ඕනෙ.ඒකයි ප්‍රශ්නය තියෙන මට.කන්වර්ට් කලාම කොලිටි එක ගොඩක් අඩු උනා. මට එකෙක් කිව්වා සෝනි වෙගාස් වලින් මේක කරන්න පුලුවන් කියලා දන්න කෙනෙක් මේක කරගන්න හෙල්ප් එකක් දෙන්නකෝ..:(