වීඩියෝ කන්වර්ට් හෙල්ප් එකක් දීපල්ලකො..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචංලා හෙල්ප් කලාට..
    iSkysoft Video Converter Ultimate එකෙන් කන්වර්ට් උනා..
    බට් පාට් හතර එකට එකතු කරන්න දෙන්නෙ නැහැ..
    ස්ක්‍රීන් සයිස් වෙනස් කියනවා..
    ඉතිං අප්ලෝඩ් කරන්න වෙන්නෙ ෆයිල් එකෙන් ෆයිල් එකට..
    :(

    මට පුළුවන් නම් හොඳ අප්ලෝඩ් සයිට් දෙක තුනක් දීහන්කො..
    මෙගා එකට අප්ලෝඩ් කරන්න එපාලු..
    බාගන්න අමාරුයි කියලා..
    :sorry: