වීඩියෝ කරණයේ පලපුරුදු අයගෙන් උදවු අවශ්‍ය

chuky

Active member
  • Mar 7, 2011
    348
    54
    28
    Edius 7 or 6 එකේ 32 bit එකට software එක තියෙනවනම් download කරගන්න පුලුවන් link දෙන්නකෝ....
     
    • Like
    Reactions: dragon-fighter

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැන්ඩි කැම් එකනන් මදි මචන්.. මගේ ගාවත් ඕකක් තියෙනවා.. ඒත් ගෙදර පාවිච්චි කරාට පිට වැඩකට ගන්න අමාරුයි. පුලුවන් තරම් 60ඩී හරි 70ඩී හරි එකක් ගනින්.. හැමෝම කිව්ව වගේ මුලින්ම පොඩි පාර්ටි වගේ ඒවා කරල පොඩ්ඩක් එක්ස්පීරියන්ස් අරන් හිටපන්.. යූ ටියුබ් එකට ගිහින් ලංකාවේ වෙඩින් / ප්‍රීෂූට් විඩ්යෝ බලපන්... ඈන්ගල් බලපන් / පෝසස් බලපන්.... ටික දවසක් යද්දි අයිඩියා එකක් එයි. මුලින්ම 100% සාර්ථක වෙන්න බැරි වෙයි. අඩු පාඩු තියෙයි. ඒත් එකක් දෙකක් කරද්දි වැරදි හදාගන්න පුලුවන් වෙයි..
    එනිවේ.. ගුඩ් ලක්..
     
    • Like
    Reactions: dragon-fighter

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    හැන්ඩි කැම් එකනන් මදි මචන්.. මගේ ගාවත් ඕකක් තියෙනවා.. ඒත් ගෙදර පාවිච්චි කරාට පිට වැඩකට ගන්න අමාරුයි. පුලුවන් තරම් 60ඩී හරි 70ඩී හරි එකක් ගනින්.. හැමෝම කිව්ව වගේ මුලින්ම පොඩි පාර්ටි වගේ ඒවා කරල පොඩ්ඩක් එක්ස්පීරියන්ස් අරන් හිටපන්.. යූ ටියුබ් එකට ගිහින් ලංකාවේ වෙඩින් / ප්‍රීෂූට් විඩ්යෝ බලපන්... ඈන්ගල් බලපන් / පෝසස් බලපන්.... ටික දවසක් යද්දි අයිඩියා එකක් එයි. මුලින්ම 100% සාර්ථක වෙන්න බැරි වෙයි. අඩු පාඩු තියෙයි. ඒත් එකක් දෙකක් කරද්දි වැරදි හදාගන්න පුලුවන් වෙයි..
    එනිවේ.. ගුඩ් ලක්..

    තැන්ක්ස් අ ලොට් මචෝ.. මම 70ඩ් එකක් ගන්න තමයි හිතන් ඉන්නේ.. හොද වෙඩිග්ස් වලට අතගහන්නේ නෑ කොහොමත් හොදටම වැඩ පුළුවන් වෙනකම්.. ඔය ගෙවල් වල වගේ ගන්න වෙඩින්ග්ස් 5000ට වගේ කරල දීලා පුරුදු වෙනවා.. ඒවගේ ගානට කරද්දි වැඩිය කන්කෙදිරි ගාන්නත් බෑනේ කස්ටමර්ට :D

    උදවු කල බම්ප් කල හැමෝටම +6 ගානේ මගෙන් :D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම ඒ කාලේ පාවිච්චි කරේ Panasonic MD 9000 එකක්.. ඒ කාලේ MD 10000 ඇවිත් තිබ්බේ නැහැ.. අඩුම තරමේ පරණ MD 10000 එකක්වත් අරන් වැඩේට බහින්න.. කැමරා එක කරේ තියාගන්නේ නැතුව event එකක් වීඩියෝ කරන්න අමාරුයි.. හැන්ඩි Cam එකේ කොයිතරම් වැඩ කෑලි තිබ්බත් අතින් අල්ලන් ඉද්දි ෂොට් එක හෙලෙවෙන්නේ නැතුව ගන්න අමාරුයි... ඒ හින්ද හැන්ඩි cam එකෙන් ඔයාගේ වැඩේ කරන්න යන්න එපා.. කැමරා එකක් කුලියට අරගෙන වැඩේ කරන්න.. ඉස්සර අපිත් කරේ එහෙම තමයි .. පස්සේ තමයි අවශ්‍ය කරන බඩු එකින් එක ගත්තේ.. තාමත් මගේ MD 9000 එක ගෙදර තියෙනව.. ඒ කාලේ ඒක ගත්තේ පනස් දාහකට..

    ඔයා handy cam එකෙන් වැඩේ කරනවානම් tripod එකක් නැතුව ඕක වීඩියෝ කරන්න යන්න එපා... ඉස්සෙල්ලම කරන වැඩේන් නම සවුත්තු කරනගන්න එපා...ඔයා කැමරාව හොලවල ගන්න ෂොට් එඩිට් එකෙන් ගන්න බැහැ ...
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Hand held camera ekaking capture karanakota wedding eka guestla balanne amuthu widiyata , kare thiyan yana camera ekak thamai boruwata hari oya wedeta ganna one ;)
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    Hand held camera ekaking capture karanakota wedding eka guestla balanne amuthu widiyata , kare thiyan yana camera ekak thamai boruwata hari oya wedeta ganna one ;)
    yes, good point, wedding ekak shoot karaddi, tikak loku camera ekak kare tiyagena bahinna ona, :):):) ethakota tamai, crowd eka space ehema dila ayin wenne.

    (mamath wedding shoot karala tiyenawaa),

    mage advice eka ...
    - Oya handy cam eka wedding shoot karanne madi (not enough)
    reason :
    - not reliable
    - battry life not sure (2hour wath video karanna battry tiyenna ona)
    - recording length 2 hour wath tiyenna ona
    - hand held kiyanne, video karaddi camera eka hellenawaa wadi..
    - tripod ekak aniwaa ona
    - oka HD wunata quality madi wage

    MD1000 panasonic / Sony 170, or Sony HD camera ekak Rent karanna puluwan Rs. 3000 , Rs. 4000 kata wage..

    tawa, Stand Light ekakui, Hand held light ekakui ganna. godak welawata camera ekath ekkama tripod ekakuth hambenawa

    4000 + 400 + 300 = Rs 4700
    Camera ekath ekka ewana boy tath , Rs. 1000 k wath denna wei..
    ekiyanne oya okkotama 6000RS wen karanna.

    ewaa balala budget kiwwama hari,

    anika Rs 40, 000 budget kiyaanne podi gaanak neme machan,
    api wage normal class familay wala weddings karanne oya wage ganan walata tamai. ekiyanne godak responsible wadak.

    ehinda wade wedi wage karanna ona. :)
    **** Poruwe chaariththara ehema ganna bariwunoth baduma tamai :baffled::baffled:

    (mama dan wedding karanne naa ban, wade padui karana eka.. )

    - Ube PC eke spec eka hodatama athi...

    tawa Monitor 1k gattanam hodai,
    2GB video card ekak wage tiyenna ona..


    - Mama Adobe Premier Pro / Adobe After Effect tamai use kale

    After Effect template tikak download karala tiyaganin.. (wedding style)

    Good Luck
     

    crusher

    Member
    Jun 14, 2015
    15
    1
    3
    මචන්ලා දැනට පවතින උග්‍ර ආර්ථ්ක අර්බුදය නිසා මම පාර්ට් ටයිම් සල්ලි හොයන්න මංගල අවස්ථා විඩියෝකරණයට අතගහන්න තීරණය කරා.. ලොකු ලොකු වැඩවලට නෙමෙයි.. එක වැඩකට 30 - 40000 ක් වගේ අයකරන වැඩ වලට...

    දැනට මම ගාව මේ භාණ්ඩේ තියෙනවා.. මේක ඒ වැඩවලට හොදයිද?

    http://www.sony.com.au/product/hdr-pj240e

    4cf7b0b6fcae607a970ae4e22b5b48a8.jpeg


    මේකත් ගන්න හිතන් ඉන්නවා..

    60d_586x186.gif


    විඩියෝ එඩිටින් වැඩ වලට මෙන්න මේ මැශින් එක ෆිට් කරන්න හිතන් ඉන්නේ.. මේක ඇතිවෙයිද?

    Intel - 3.50ghz Core I7-3770k 8mb
    2 Casing-Cherry V1-Black+red Mesh
    3 Hard Disk-Seagate 3tb Sata
    4 Keyboard-A4 Tech W/L 9300f Combo
    5 Monitor-Viewsonic 18.5 Led Va1938wa
    6 Motherboard-Intel Dh87rl I7
    7 Dvd Writer-Asus Sata Blu-Ray 16x 3d
    8 Ram-Kingston 8gb Ddr3 * 2
    9 Speaker-Creative 2.1 Sbs A-120
    10 Ups-Must E1200va

    තව මට විඩියෝ එඩිටින් වලට හොදම සොෆ්ට්වෙයා ගැනත් දැනගන්න ඕන.. විශේෂයෙන්ම වෙඩින්ග් විඩියෝ වලට යොදාගන්න ඒවා..


    HELP ME PLS...

    machan Ko meke VGA spec eka nane? honda VGA ekakuth OONE