Edius 7 or 6 එකේ 32 bit එකට software එක තියෙනවනම් download කරගන්න පුලුවන් link දෙන්නකෝ....
හැන්ඩි කැම් එකනන් මදි මචන්.. මගේ ගාවත් ඕකක් තියෙනවා.. ඒත් ගෙදර පාවිච්චි කරාට පිට වැඩකට ගන්න අමාරුයි. පුලුවන් තරම් 60ඩී හරි 70ඩී හරි එකක් ගනින්.. හැමෝම කිව්ව වගේ මුලින්ම පොඩි පාර්ටි වගේ ඒවා කරල පොඩ්ඩක් එක්ස්පීරියන්ස් අරන් හිටපන්.. යූ ටියුබ් එකට ගිහින් ලංකාවේ වෙඩින් / ප්රීෂූට් විඩ්යෝ බලපන්... ඈන්ගල් බලපන් / පෝසස් බලපන්.... ටික දවසක් යද්දි අයිඩියා එකක් එයි. මුලින්ම 100% සාර්ථක වෙන්න බැරි වෙයි. අඩු පාඩු තියෙයි. ඒත් එකක් දෙකක් කරද්දි වැරදි හදාගන්න පුලුවන් වෙයි..
එනිවේ.. ගුඩ් ලක්..



yes, good point, wedding ekak shoot karaddi, tikak loku camera ekak kare tiyagena bahinna ona,Hand held camera ekaking capture karanakota wedding eka guestla balanne amuthu widiyata , kare thiyan yana camera ekak thamai boruwata hari oya wedeta ganna one![]()


ethakota tamai, crowd eka space ehema dila ayin wenne. 

මචන්ලා දැනට පවතින උග්ර ආර්ථ්ක අර්බුදය නිසා මම පාර්ට් ටයිම් සල්ලි හොයන්න මංගල අවස්ථා විඩියෝකරණයට අතගහන්න තීරණය කරා.. ලොකු ලොකු වැඩවලට නෙමෙයි.. එක වැඩකට 30 - 40000 ක් වගේ අයකරන වැඩ වලට...
දැනට මම ගාව මේ භාණ්ඩේ තියෙනවා.. මේක ඒ වැඩවලට හොදයිද?
http://www.sony.com.au/product/hdr-pj240e
![]()
මේකත් ගන්න හිතන් ඉන්නවා..
![]()
විඩියෝ එඩිටින් වැඩ වලට මෙන්න මේ මැශින් එක ෆිට් කරන්න හිතන් ඉන්නේ.. මේක ඇතිවෙයිද?
Intel - 3.50ghz Core I7-3770k 8mb
2 Casing-Cherry V1-Black+red Mesh
3 Hard Disk-Seagate 3tb Sata
4 Keyboard-A4 Tech W/L 9300f Combo
5 Monitor-Viewsonic 18.5 Led Va1938wa
6 Motherboard-Intel Dh87rl I7
7 Dvd Writer-Asus Sata Blu-Ray 16x 3d
8 Ram-Kingston 8gb Ddr3 * 2
9 Speaker-Creative 2.1 Sbs A-120
10 Ups-Must E1200va
තව මට විඩියෝ එඩිටින් වලට හොදම සොෆ්ට්වෙයා ගැනත් දැනගන්න ඕන.. විශේෂයෙන්ම වෙඩින්ග් විඩියෝ වලට යොදාගන්න ඒවා..
HELP ME PLS...