වීඩියෝ කරණයේ පලපුරුදු අයගෙන් උදවු අවශ්‍ය

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    වීඩියෝ කරණයේ පලපුරුදු අයගෙන් උදවු අවශ්‍ය

    මචන්ලා දැනට පවතින උග්‍ර ආර්ථ්ක අර්බුදය නිසා මම පාර්ට් ටයිම් සල්ලි හොයන්න මංගල අවස්ථා විඩියෝකරණයට අතගහන්න තීරණය කරා.. ලොකු ලොකු වැඩවලට නෙමෙයි.. එක වැඩකට 30 - 40000 ක් වගේ අයකරන වැඩ වලට...

    දැනට මම ගාව මේ භාණ්ඩේ තියෙනවා.. මේක ඒ වැඩවලට හොදයිද?

    http://www.sony.com.au/product/hdr-pj240e

    4cf7b0b6fcae607a970ae4e22b5b48a8.jpeg

    මේකත් ගන්න හිතන් ඉන්නවා..

    60d_586x186.gif

    විඩියෝ එඩිටින් වැඩ වලට මෙන්න මේ මැශින් එක ෆිට් කරන්න හිතන් ඉන්නේ.. මේක ඇතිවෙයිද?

    Intel - 3.50ghz Core I7-3770k 8mb
    2 Casing-Cherry V1-Black+red Mesh
    3 Hard Disk-Seagate 3tb Sata
    4 Keyboard-A4 Tech W/L 9300f Combo
    5 Monitor-Viewsonic 18.5 Led Va1938wa
    6 Motherboard-Intel Dh87rl I7
    7 Dvd Writer-Asus Sata Blu-Ray 16x 3d
    8 Ram-Kingston 8gb Ddr3 * 2
    9 Speaker-Creative 2.1 Sbs A-120
    10 Ups-Must E1200va

    තව මට විඩියෝ එඩිටින් වලට හොදම සොෆ්ට්වෙයා ගැනත් දැනගන්න ඕන.. විශේෂයෙන්ම වෙඩින්ග් විඩියෝ වලට යොදාගන්න ඒවා..

    HELP ME PLS...
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan veding karanawanam adumagane cam dekakwath thiyaganin machan ,laga nattham rent ekata hari ganna.mokada eken oyage wade quality eka wadi wenna karanna puluwan editing walin.good luck.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    eka cam ekakin wedding wala wada karala wedima kanna epa. aduma gane cam 2k wath set kara ganna. kuliyata aragena hari karanna. diunu wenna puluwan. good luck :)
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    dan video field eka charter ban.. issara wage wada naha... karanawanam DSLR walin Hd karapan....
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ලංකාවේ ඉන්නකොට මාත් පාර්ට් ටයිම් වෙඩින්ස්, එක එක ඉවෙන්ට්ස් වීඩියෝ කරනය කලා..මටත් හොද පුලුල් අවබෝධයක් තිබුනේ නෑ පටන් ගන්නකොටම...ඒත් කරගෙන යද්දි සහ මට ගොඩාක් හොද අත්දැකීම් තියෙන අය එක්ක වැඩ කරන්න ලැබුනා, ඒ මගින් මටද හොද අත්දැකීමක් ගන්න අවස්තාව ලබුනා...උබ මේ subject එකට අලුත් නම් එකපාරටම වෙඩ්න්ස් වගේ දේවාල් භාරගන්න එපා...ලොකු රිස්ක් එකක් තියෙනවා..මොකද වෙඩින් එකක් කියන්නෙ දෙන්නෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හොදම දවසක්,ඒ වගෙ එකක් උබ එක පාර බාරගන්නවනම් කෝකටත් Flight ticket එකකුත් බුක් කරගෙනම කරපන්.:lol::lol::lol:..ඒ තරමටම risk එකක් තියෙනවා, ඒකයි එහෙම කිව්වෙ :nerd:

    ඒ මේ කෝක වෙතත් නවකයින් වීඩියො කරනයට එනවනම් මගේ නම් අවවාදය එකපාර Weddings වගේ දේවල් භාරගන්න යන්න එපා කියන එකයි...හොදම දේ වීඩියෝ ටීම් එකක්ට ඒකතු වෙලා අත්දැකීම් ගන්න එකයි..lightning හරි කරන්න එකතු වෙලා අත්දැකීම් අරන් කාලයත් එක්ක වීඩියොකරනය ගැන පුලුල් අවබෝධයක් ඇතුව ලොකු වැඩවලට යෑමයි නුවනට හුරු, එකපාර ලොකු වැඩවලට අත ගහන එක භයානක වැඩක්... මමද වීඩියෝ කරනයට යොමු උනේ මුලින් ඔය විදියට අත්දැකීම් අරන් තමයි...මේ විශය නිකන් කැමරා එකක් අතට ගත්තට කරන්න පුලුවන් කියලා ගොඩක් අය හිතන් හිටියට ඒක එහෙම කරන්න හිතන්නවත් බෑ..ආලොකකරණය,සංස්කරණය, වගේ අනෙකුත් විශයන්වලද හොද අවබෝදයක් නැතුව කරන්න හිතන්නවත් බෑ..
    අනික ආධුනික කෙනෙක් වීඩියොකරණයට සම්බන්ද වෙනවනම් Handy cam වගේ කැමරාවලින් වීඩියෝ කරල අත්දැකීම් ගන්න අමාරුයි..
    අඩුම මේ වගේවත් කැමරා භාවිතයෙන් අත්දැකීම් එකතුකරගන්න...

    Sony DSR-PD170 3 CCD MiniDV
    416GV9JR3XL.jpg

    Sony HXR MC1500P
    sony-hxr-mc1500p-camcorder-400x400-imadb579zh3jhsjc.jpeg

    ආධුනිකයින්ට තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ professional video කැමරා වල මිල ගනන් අදික වීම...කරන්න තියෙන හොදම දේ එකපාර මිලදී ගැනීමට නොගොස් කැමරා කුලියට ගැනීමයි...

    මෙමගින් පොඩි හරි අවබෝදයක් ලැබුනා කියල හිතනවා :)
     
    • Like
    Reactions: shaminda peiris

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    machan veding karanawanam adumagane cam dekakwath thiyaganin machan ,laga nattham rent ekata hari ganna.mokada eken oyage wade quality eka wadi wenna karanna puluwan editing walin.good luck.

    eka cam ekakin wedding wala wada karala wedima kanna epa. aduma gane cam 2k wath set kara ganna. kuliyata aragena hari karanna. diunu wenna puluwan. good luck :)

    dan video field eka charter ban.. issara wage wada naha... karanawanam DSLR walin Hd karapan....

    ඒක තමයි මචන් මම canon D 60 කුත් ගන්න ට්‍රයි කරන්නේ.. මේ හදන්න හදන මැශින් එකේ පෆෝමන්ස් ඇද්ද විඩියෝ එඩිටින්ග් වලට?
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    ලංකාවේ ඉන්නකොට මාත් පාර්ට් ටයිම් වෙඩින්ස්, එක එක ඉවෙන්ට්ස් වීඩියෝ කරනය කලා..මටත් හොද පුලුල් අවබෝධයක් තිබුනේ නෑ පටන් ගන්නකොටම...ඒත් කරගෙන යද්දි සහ මට ගොඩාක් හොද අත්දැකීම් තියෙන අය එක්ක වැඩ කරන්න ලැබුනා, ඒ මගින් මටද හොද අත්දැකීමක් ගන්න අවස්තාව ලබුනා...උබ මේ subject එකට අලුත් නම් එකපාරටම වෙඩ්න්ස් වගේ දේවාල් භාරගන්න එපා...ලොකු රිස්ක් එකක් තියෙනවා..මොකද වෙඩින් එකක් කියන්නෙ දෙන්නෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හොදම දවසක්,ඒ වගෙ එකක් උබ එක පාර බාරගන්නවනම් කෝකටත් Flight ticket එකකුත් බුක් කරගෙනම කරපන්.:lol::lol::lol:..ඒ තරමටම risk එකක් තියෙනවා, ඒකයි එහෙම කිව්වෙ :nerd:

    ඒ මේ කෝක වෙතත් නවකයින් වීඩියො කරනයට එනවනම් මගේ නම් අවවාදය එකපාර Weddings වගේ දේවල් භාරගන්න යන්න එපා කියන එකයි...හොදම දේ වීඩියෝ ටීම් එකක්ට ඒකතු වෙලා අත්දැකීම් ගන්න එකයි..lightning හරි කරන්න එකතු වෙලා අත්දැකීම් අරන් කාලයත් එක්ක වීඩියොකරනය ගැන පුලුල් අවබෝධයක් ඇතුව ලොකු වැඩවලට යෑමයි නුවනට හුරු, එකපාර ලොකු වැඩවලට අත ගහන එක භයානක වැඩක්... මමද වීඩියෝ කරනයට යොමු උනේ මුලින් ඔය විදියට අත්දැකීම් අරන් තමයි...මේ විශය නිකන් කැමරා එකක් අතට ගත්තට කරන්න පුලුවන් කියලා ගොඩක් අය හිතන් හිටියට ඒක එහෙම කරන්න හිතන්නවත් බෑ..ආලොකකරණය,සංස්කරණය, වගේ අනෙකුත් විශයන්වලද හොද අවබෝදයක් නැතුව කරන්න හිතන්නවත් බෑ..
    අනික ආධුනික කෙනෙක් වීඩියොකරණයට සම්බන්ද වෙනවනම් Handy cam වගේ කැමරාවලින් වීඩියෝ කරල අත්දැකීම් ගන්න අමාරුයි..
    අඩුම මේ වගේවත් කැමරා භාවිතයෙන් අත්දැකීම් එකතුකරගන්න...

    Sony DSR-PD170 3 CCD MiniDV
    416GV9JR3XL.jpg

    Sony HXR MC1500P
    sony-hxr-mc1500p-camcorder-400x400-imadb579zh3jhsjc.jpeg

    ආධුනිකයින්ට තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ professional video කැමරා වල මිල ගනන් අදික වීම...කරන්න තියෙන හොදම දේ එකපාර මිලදී ගැනීමට නොගොස් කැමරා කුලියට ගැනීමයි...

    මෙමගින් පොඩි හරි අවබෝදයක් ලැබුනා කියල හිතනවා :)

    බොහෝම ස්තුතියි මචන් ලොකු අවබෝධයක් ලැබුණා.. මම ආදුනිකයෙක්.. මම මේ දාපු කැමර් දෙකෙන් සාමාන්‍ය වෙඩිමක් වගේ කවර් කරන්න අවුල්ද මචන්? මම කිව්වෙ ලෝ බජට් වෙඩින්ග්ස්..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    බොහෝම ස්තුතියි මචන් ලොකු අවබෝධයක් ලැබුණා.. මම ආදුනිකයෙක්.. මම මේ දාපු කැමර් දෙකෙන් සාමාන්‍ය වෙඩිමක් වගේ කවර් කරන්න අවුල්ද මචන්? මම කිව්වෙ ලෝ බජට් වෙඩින්ග්ස්..

    Handy cam walin amarui mama hithanne.
    Remote areas wala podi weddings nam puluwan wei.
     
    • Like
    Reactions: dragon-fighter

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    Handy cam walin amarui mama hithanne.
    Remote areas wala podi weddings nam puluwan wei.

    මම ඉන්නේ ගමක තමයි මචන්.. මට ඒ වගේ පොඩි වෙඩින්ග්ස් ටිකක්.. කොන්සර්ට් වගේ අයිටම් ටිකක් කරගන්න තිබුණම ඇති.. පාර්ට් ටයිම් සල්ලි හොයන්නනේ
     
    May 29, 2015
    612
    45
    0
    ෆීල්ඩ් එකට අලුත් නං වෙඩින් වලට අත ගහන්නේ බලාගෙන මචන්. උන්ගේ මඟුල උඹේ අවමඟුල වෙන්න පුළුවන්. :) බර්ත්ඩේ පාර්ටිස් වලින් වගේ පටන් ගනින්. ඒකක අව්ලක් ගියාට එච්චර ගානක් නෑනේ. හැම අවුරුද්දෙම බර්ත්ඩේ එනවනේ
     
    • Like
    Reactions: dragon-fighter

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    ෆීල්ඩ් එකට අලුත් නං වෙඩින් වලට අත ගහන්නේ බලාගෙන මචන්. උන්ගේ මඟුල උඹේ අවමඟුල වෙන්න පුළුවන්. :) බර්ත්ඩේ පාර්ටිස් වලින් වගේ පටන් ගනින්. ඒකක අව්ලක් ගියාට එච්චර ගානක් නෑනේ. හැම අවුරුද්දෙම බර්ත්ඩේ එනවනේ

    ඔව් මචන්.. මුලින්ම ඕඩරේ තියෙන්නේ වෙස් බදින උත්සවයක් :)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,622
    2,132
    113
    Pissuda yako handycam walin wedding karanna,kiyatawath A wede karanna yanna epa,anika uba kalin Video karala nattan eka paratama Wedding karanna yanna epa,mokada Wedding ekak kiyanne Loku risk ekak thiyena case ekak,karumeta hari ubata Oka hariyata kara ganna bari wunoth,wedding eka yana athare ganna onima shots ubata ganna bari wunoth,ubama maran kai oka bara dunna un,eka nisa issella subject eka poddak igena ganin,ita passe wedeta behepan,denata wedding video karana porak ekka helper hatyata hari palayan,eken loku deyak igena ganna puluwan,anika thamai uba issellama concert,oya podi podi birthday parties wage dewal karapan,Handy cam eka wenuwata,rent ekata cam ekak ganin,ewa walin purudu wela ubatama kiyala cam ekak ganin,uba ganna hithagena inne canon 60D ekanam,okata wada hodai 70D ekakata yana eka.Wedding ekak wage edit karanna nam Edius awulak na,nattan ithin premiere thamai,man edithin walata PC ekak gahanakota Ram ekai,VGA ekai hodata thiyenna oni,eka nisa hoda VGA ekak ekka 8 or 16GB wage ram ekak gaha ganin,monitors dekak wage use karanawanam editing karanna lesi :)
     
    තැන්ක්ස් මචන්.. මුලින් පොඩි පොඩි වැඩ තමයි කරන්නේ.. මේ හැන්ඩි කැම් එකේ තියෙන උපාංග බලපන්කෝ.. නෝමල් හැන්ඩියෙක් නෙමෙයි.. මේකෙන් සාමාන්‍ය වැඩ කරන්න පුළුවන්ද කියලා කියපල්ලකෝ..

    මම ෆිට් කරන මැශින් එක 16gb රැම්.. ඔන්බෝර්ඩ් විඩියෝ i7 ප්‍රොසෙසර්.. ඒ ඇති නේ??
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    මේ තියෙන එකේ වැඩ..

    SPECIFICATIONS
    HD Video Codec AVCHD format ver. 2.0 compatible: MPEG4-AVC/ H.264
    STD Video Codec MP4: MPEG-4 AVC/ H.264
    Video Mode HD:1920 x 1080/ 50p (PS), 50i (FX, FH), 1440 x 1080/ 50i (HQ, LP); MP4: 1280 x 720 25p
    Media Storage Type Memory Stick Micro (Mark 2), Micro SD/ SDHC/ SDXC Memory Card (Class 4 or Higher)
    Image Sensor 1/5.8 type (3.1mm) back-illuminated Exmor R CMOS Sensor
    Image Processor BIONZ X image processor
    Lens / Filter Diameter ZEISS Vario-Tessar
    Optical / Digital Zoom Optical Zoom: 27x, Digital Zoom: 320x, Clear Image Zoom: 54x
    Audio Format Dolby Digital 2ch Stereo, Dolby Digital Stereo Creator; MPEG-4 AAC-LC 2ch
    Zoom Mic Built-in Zoom Microphone
    Maximum Still Image Resolution (Photo Mode) 9.2 megapixels 16:9 (4032 x 2272)
    Image Stabilisation Electrical SteadyShot image stabilization w/ Active mode (Wide to Tele)
    LCD Screen Size & Type 6.7cm (2.7 type) Clear Photo LCD display (230K) Wide (16:9)
    x.v.Colour Yes
    Face Detection Yes
    Smile Shutter Off/ Dual Capture/ Always On
    Intelligent Auto Portrait/ Baby/ Tripod/ Backlight/ Landscape/ Spotlight/ Twilight/ Macro/ Low light
    D-Range Optimiser Yes
    Backlight Compensation Yes (Auto)
    BRAVIA Sync Yes
    HDMI Terminal Yes (HDMI micro)
    Projector 13lumen ouput
    Projector input Yes (HDMI micro)
    Picture Effect Yes
    Motion Shot Video Yes
    Power Save Yes
    Dual Video Recording Yes
    Dimensions (W x H x D) Approx. 59.0 x 59.5 x 128.0mm
    Mass (w/o Tape, Battery, etc.) Approx. 210g