වීඩියෝ කිරිල්ලත් ලේසි නැහැ .......

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ඕක ගැන ටිකක් දැකලා තිබුනා.... දැන් තියෙන ටෙක් එකත් එක්ක ඔය වැඩේ ලේසි වෙලා තියෙනවා:yes:, ඒත් ඉස්සර මිනිස්සු කොහොම කට්ටක් කන්න ඇත්ද? අපි ෆිල්ම් එක බලනකොට නම් කිසි ගානක් නැතුව බලනවා.:) ඒත් උන්ට බුදු ගනන්....:(

    :cool:...7+..