වීඩියෝ බාගත කළ හැකි මෘදුකාංගයක් Ubuntu වලට Install කර&#35

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    වීඩියෝ බාගත කළ හැකි මෘදුකාංගයක් Ubuntu වලට Install කර#

    clipgrab-youtube-downloader-ubuntu-750x553.jpg


    මේක Software එකක් වෙබ් සයිට් වල තියෙන Online Video Download කරන්න පුලුවන්. ඔබ කැමති format එකකින් ඕනම Video එකක් ඉතා ඉක්මනින් ඔබට Download කරන්න පුලුවන් මේ Software එක හරහා මමත් මේක බාවිතා කරනවා බාවිතයනම් ඉතාම පහසුයි. Youtube Video උනත් වෙන වෙබ් අඩවි වල තියෙන ඕනෑම Video එකක් මේ Software එකෙන් Download කරගන්න පුලුවන්.

    Features තමයි මේවා

    Search for videos in-app

    Paste URL of clips you wish to download

    Download multiple clips at the same time

    Choose download quality, from 260p to 720p

    Convert downloads to .mp3, .mp4, .flv, .ogg, .ogv or other file formats

    Add meta-data to videos saved as .mp3

    clipgrab-quality-and-format-settings-750x553.jpg


    මේ Software එක clipgrab.org වෙබ් අඩවියෙන් Download කරගන්න නත් පුලුවන්. http://clipgrab.org

    නැතිනම් කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක අරන් Install කරගන්නත් පුලුවන් commands තමයි පහත තියෙන්නේ.

    sudo add-apt-repository ppa:clipgrab-team/ppa

    sudo apt-get update && sudo apt-get install clipgrab


    මුලාශය http://lktips1.blogspot.com/2015/09/online-ubuntu-install.html
     
    Last edited: