වීඩියෝ සවුන්ඩ් නෑ. 🤐🤐🤐

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,272
    21,154
    113
    එලකිරි එක ඇතුලෙ ප්ලේ වෙන වීඩියෝ වල සවුන්ඩ් නෑ. පෝන් එකෙන් විතරයි තවම බැලුවේ. මන් හිතුවෙ පෝන් එකෙ අවුලක් කියල ඒත් එඅකිරි එකෙ ඇතුලෙ වීඩියෝ බලද්දි විතරයි ඒක. ෆේස්බුක් යූටියුබ් වීඩියෝ දෙකටම සවුන්ඩ්ස් නෑ. 🤐🤐🤐🤐

    සයිට් එකෙ එරර් එකක් ද? මගේ එරර් එකක් ද? බ්‍රව්සර් එක ක්‍රෝම් මොබයිල් ඇන්ඩ්‍රොයිඩ්. 😐😐😐😐
     
    • Wow
    Reactions: kinkon and NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,272
    21,154
    113
    site setting browser eken gihin balanna sounds muteda allowda thiyenne kiyla
    Chrome settings da elakiri settings da ban? Chrome settings nam "allowed"
    Mokadda? Link eka dapanko
    https://elakiri.com/threads/අඩෝ-😮😮😮-හික්-ගෑවුනා-ඇෆ්ගනිස්තානේ-ලු-😐😐😐.2003783/#post-26760559
    Oya link eke tiyena mulma video 2ma sound na man tawa thread wagayak test kala. :|
     
    • Like
    Reactions: NRTG

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,951
    2,999
    113
    chrome eke webpage/site setting. pc eke mehema pennanne. mobile eke kohomda danne nh pennanne.. eka click karala yanna site setting. ethana sounds allow danna.
    1629128134343.png
     
    • Like
    Reactions: pathaleiretta