එලකිරි එක ඇතුලෙ ප්ලේ වෙන වීඩියෝ වල සවුන්ඩ් නෑ. පෝන් එකෙන් විතරයි තවම බැලුවේ. මන් හිතුවෙ පෝන් එකෙ අවුලක් කියල ඒත් එඅකිරි එකෙ ඇතුලෙ වීඩියෝ බලද්දි විතරයි ඒක. ෆේස්බුක් යූටියුබ් වීඩියෝ දෙකටම සවුන්ඩ්ස් නෑ. 

සයිට් එකෙ එරර් එකක් ද? මගේ එරර් එකක් ද? බ්රව්සර් එක ක්රෝම් මොබයිල් ඇන්ඩ්රොයිඩ්.

සයිට් එකෙ එරර් එකක් ද? මගේ එරර් එකක් ද? බ්රව්සර් එක ක්රෝම් මොබයිල් ඇන්ඩ්රොයිඩ්.