වීඩියෝ edit කරන්න හොඳ software එකක්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    Adobe Premiere නැතුව වෙන හොඳ video editing software එකක් කියන්න :)
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,415
    4,296
    113
    Gampaha
    Wondershare filmora wala hoda effects thiyanawa mobile app ekak wage lesi edit karanna

    ehema nattan camtasia studio tthiyanawa ekath lesi wada karanna

    naththan podi softwares thiyanawa video pad wage
     
    • Like
    Reactions: NRTG

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    professional level එකේ වැඩ වලටනම් මචන් davinci resolve තමයි සුපිරිම ආයේ ඉතින්. නිකන්පොදී පොඩි edit වලටනම් ඉතින් ඔයොනේ තරම් තියෙන්නේ filmore, power director, corel video studio.
     
    • Like
    Reactions: NRTG and AntWorks