::::: වීථියේ මැවෙන විහඟ රූ :::::
මෙම වර්ණවත් විහඟුන් ගේ රූප මවා ඇත්තේ බ්‍රසීල ජාතික කළාකරුවෙකු වන L7m විසිනි.
ස්ප්‍රේ වර්ණ යොදාගනිමින් සිදුකරන මෙම රූප වැඩි ප්‍රමාණයක් මවා ඇත්තේ වීථි වලය. මීට අමතරව කැන්වස් මතද ඔහු සිය නිර්මාණ සිදුකරයි.
වසර 1988 දී උපන් L7m කුඩා කල සිටම කලා නිර්මාණ වල යෙදෙමින් විවිධ තරග හා තෑගි දිනා තිබේ.
ඔහු ස්ප්‍රේ වර්ණ යොදාගනිමින් සිතුවම් මැවීම ආරම්භ කර ඇත්තේ වයස 13ක ගැටවරයෙකු ව සිටියදීය.
මේ වන විට ඇක්රලික් වර්ණ, පැස්ටල්, චීන තීන්ත වැනි දෑ එක්කර නව මිශ්‍රණ සාදාගනිමින් නව ශෛලියන් ඇතුළත් කරමින් සිය නිර්මාණ වල නිරත වන L7m ගේ නිර්මාණ කිහිපයක් පහත දැක්වේ.
website එකකින් ගත්තේ කොහෙන්ද ගත්තේ කියලා දැම්මොත් අපේ mod අයින් කරයි warn කරලා , හොන්දයිනම් දෙන්න ඕන ඒවා දන්නවනේ , අඩු ගානේ bump එකක්වත් දාගෙන යන්න