::::: වීථියේ මැවෙන විහඟ රූ :::::

shashikaayesh

Active member
  • Aug 20, 2008
    661
    246
    43
    ::::: වීථියේ මැවෙන විහඟ රූ :::::

    මෙම වර්ණවත් විහඟුන් ගේ රූප මවා ඇත්තේ බ්‍රසීල ජාතික කළාකරුවෙකු වන L7m විසිනි.

    ස්ප්‍රේ වර්ණ යොදාගනිමින් සිදුකරන මෙම රූප වැඩි ප්‍රමාණයක් මවා ඇත්තේ වීථි වලය. මීට අමතරව කැන්වස් මතද ඔහු සිය නිර්මාණ සිදුකරයි.

    වසර 1988 දී උපන් L7m කුඩා කල සිටම කලා නිර්මාණ වල යෙදෙමින් විවිධ තරග හා තෑගි දිනා තිබේ.

    ඔහු ස්ප්‍රේ වර්ණ යොදාගනිමින් සිතුවම් මැවීම ආරම්භ කර ඇත්තේ වයස 13ක ගැටවරයෙකු ව සිටියදීය.

    මේ වන විට ඇක්‍රලික් වර්ණ, පැස්ටල්, චීන තීන්ත වැනි දෑ එක්කර නව මිශ්‍රණ සාදාගනිමින් නව ශෛලියන් ඇතුළත් කරමින් සිය නිර්මාණ වල නිරත වන L7m ගේ නිර්මාණ කිහිපයක් පහත දැක්වේ.


    Street-Art-by-L7m-1.jpg


    Street-Art-by-L7m-7.jpg


    Street-Art-by-L7m-9.jpg


    Street-Art-by-L7m-10.jpg


    Street-Art-by-L7m-11.jpg


    Street-Art-by-L7m-12.jpg


    Street-Art-by-L7m-14.jpg


    Street-Art-by-L7m-18.jpg


    945111_582293495138493_516781741_n.jpg


    l7m-7.jpg


    644409_544565178911325_1588370072_n.jpg


    539724_539329656101544_107486418_n.jpg


    406659_513786808655829_153483391_n.jpg


    l7m-6.jpg



    website එකකින් ගත්තේ කොහෙන්ද ගත්තේ කියලා දැම්මොත් අපේ mod අයින් කරයි warn කරලා , හොන්දයිනම් දෙන්න ඕන ඒවා දන්නවනේ , අඩු ගානේ bump එකක්වත් දාගෙන යන්න :yes::yes: